Recommend on Google

දඩි බිඩි ගාල දත්ත හුවමාරු කරන්න මෙන්න නියම බඩ්ඩ {TeraCopy Pro With Serial} 12

Dulara | 2:03 AM | , ,

 
කොහොම ද කස්ටිය එහෙම....ඔන්න මම දැන් ඔයාලට අරගෙන ආව පට්ටම පට්ට බඩ්ඩක්....මේකත් මම අද හැමෝටම ලබාදෙන්නෙ අපේ සහෝදරයෙකුගේ ඉල්ලීම මත....හරි...දැන් කතා ඇති....එදිනෙදා පරිගණක භාවිතයේ දී අපට එක ස්ථානයක තිබෙන දත්ත තවත් ස්ථානයකට ගෙනයාමට බොහෝ අවස්ථාවලදී සිදුවේ.ඒ කියන්නෙ එක් ස්ථානයක තිබෙන දත්තයන් Cut හෝ Copy කරල තවත් ස්ථානයකට Paste කරන එක තමා.

එහිදී දත්ත හුවමාරු වීමෙ වේගය පරිගණකයෙන් පරිගණකයට වෙනස් වෙනව.එයට පරිගණකයේ දෘඩාංග හා මෘදුකාංග ආදිය බලපානව.සමහර වෙලාවට පරිගණකයේ දත්ත හුවමාරු වීමේ වේගය ගොඩක් අඩුවෙනව.අපෝ...එතකොට එපා වෙනව අප්පා....මෙසේ පරිගණකයේ දත්ත හුවමාරු වීමෙ වේගය අඩු වීමට ගොඩක් හේතු තියෙනව....මම ඒ හේතු ගැන දැන් ඔයාලට කියන්න යන්නෙ නෑ.හරි....

මේ ප්‍රශ්න සියල්ලටම ලාභදායී ම පිළිතුර තමයි TeraCopy Pro කියන මෘදුකාංගය.....මෙම මෘදුකාංගය ගැන කතා කළොත්,මේකෙන් වෙන්නෙ අපේ පරිගණකයේ දත්ත හුවමාරු වීමේ වේගය ටිකක් වැඩි කරල දෙන එක....ගොඩක් හෙමින් දත්ත හුවමාරු වෙන පරිගණකයක වුවද මෙමඟින් දත්ත ඉතාමත්ම වේගයෙන් හුවමාරු කරගත හැක..ඒ කියන්නෙ ගොඩක් හොඳ පරිගණකයක මේකෙන් දත්ත හුවමාරු වීමේ වේගය කොච්චර  වැඩි කරගන්න පුළුවන් වේවි ද කියල ඔයාලම හිතල බලන්න.....

එහෙනම් ඉතින් මේ මෘදුකාංගය ගැන කතා කළා ඇති නෙ....ඇයි තවත් බලාගෙන ඉන්නෙ....ඔයාලටත් ඕනනම් පහළ ලින්ක් එකෙන් මේකෙ Free Version එක බාගන්න....ඊට පස්සෙ මම දෙන Key එක මගින් Pro සංස්කරණය බවට පත් කරගන්න...

Download TeraCopy {2.55MB}



මෙන්න Key එක...
LVUWAASAAAw+rC28xqUEja7DowVzMbZBUkVij+pW5lCOmynWrNYyPxcy87BuKqIu
D91Cy+K2iYy1579gnRrS/mTFkqoStcSeqEOzvdYWD91v2Iwc82HkjX8T7Vl1Wv5g
homCnlytx/iNF7lavbtd68jdKCGuRgjdHESsqoSE2Vry9E/hZent6ZKZx3TdFKlq
vOkydZsyyF0kb2TDmGJSs5KPDYjRcUHqE9fLvSvj6SnwMNhm1qVTdJuWx9/tM4OE
S9Esp32yr9VMYvUdgXFBVFFtF5XU2O3C2Fu/qAqm9K2U9vfXZhd4Nbeb5u442lZs
8SMYEkTLa1wqpkhz9jvDxGfsnQrfdYtz50V72uiez0/M1HGqZeRE+7PIt0iBod/U
pBUAzK7HO6Ig8TGG6xIG33cRM/WXlSLB
ඔයාල මුලින්ම TeraCopy මෘදුකාංගය Install කරල ඊට පස්සෙ එක විවෘත කරගන්න.දැන් ඉහත මම දී ඇති Key එක(ඉහත මම සඳහන් කොට ඇත්තේ එක් Key එකකි.ඒ නිසා එම සියල්ලම) Copy කරගන්න.ඊට පස්සෙ TeraCopy එකේ ප්‍රධාන මුහුණතේ ඇති More කියල බටන් එකක්...ඒක ඔබන්න..එබුවට පස්සෙ ඔබට පෙනේවි Get Pro Version කියල නිල් පාටින් ඇති බව....එයද ක්ලික් කර Enter Registration Key කියන එක මත ක්ලික් කරන්න....එතකොට වැඩේ හරි....

කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

12 Responses So Far:

Charith said...

bro oya tera copy free eka neda? Pro eka poddak use karala balanna..oooka wadiya speed thiyenawa.....

Dulara said...

Thank you saho mata a gana inform kalata........mama aniwa use karala balanwa......oyalage adahas mata godak watinawa......digatama enna apith ekka...thanks

චතුවා said...

ෆට ෆට ගාලා ටෙරා කොපි එකෙන් කොපි වෙනවානම් තමයි. ටෙරාකොපි එකෙන් බස් ස්පීඩ් වැඩි කරන නිසා රැම් වලට නම් එච්චර සුබදායි නෑ! ඔය කිව්වට මමත් පාවිච්චි කරනවා.. :D

Thilina said...

ok hodai,bt eeta wada advanced pro version 1

Dulara said...

ඒක නම් ඇත්ත තමයි සහෝ......ඒ වුනාට ඉතින් හෙමින් කොපි වෙනකොට එපා වෙනව නෙ....ඒක නසානෙ මේක ගොඩක් අය ඉල්ලන්නෙ....ඔයත් පාවිච්චි කරන්නෙ ඒ නිසානෙ....එහෙනම සතූතියි ඔබගේ අදහසට....

Dulara said...

ඔව් සහෝ සහතික ඇත්ත ඒ කතාව....මම ඉස්සරහට ඔයාලට ඒකත් දෙනව....දිගටම අපිත් එක්ක රැඳිල ඉන්න....එහෙනම් ස්තූතියි ඔබේ අදහසට...

comprar vimax said...

I admire the useful information you offer inside your content. I will bookmark your blog and also have my children check up here typically. I am very sure theyll learn a lot of new stuff here than anybody else!
Vimax

Dulara said...

Thank you for your comment!

Malith1992@yahoo.com said...

meka register karanakota key 1 copy kala mama. ita pase enter code tenata giyahama kiyanawa copy 2 clipboard kiyala. ai a???????

Dulara said...

මුලින්ම සහෝ Key එක කොපි කරල තමයි Enter Registration Key ඔබන්න ඕන....එච්චරයි...ස්තූතියි...

පන්සල් හංදිය said...

තෑන්ක්ස් .........

Dulara said...

Thank you saho comment ekata.........