Recommend on Google

Comodo Internet Security Pro 2012 ජෙනුයින් එක...පට්ට ඈ... 3

Dulara | 7:47 PM | , ,


කොහොම ද කස්ටිය එහෙම.....මම දැන් ඔයාලට අරගෙන ආව පට්ටම පට්ට වයිරස් ගාඩ් එකක්....ඒකෙ නම තමයි Comodo Internet Security Pro 2012....මේක නම් නියම වයිරස් ගාඩ් එකක්...Kaspersky,Norton,AVG වගේ ඉතා අනර්ඝ වයිරස් ගාඩ් වලට මෙය බොහෝ දුරට සම කළ හැකිය....ඉතින් මම අද ඔයාලට මෙම මෘදුකාංගය දවස් 365 ක් නොමිලේ භාවිතා කරන්න යතුරු ඕනතරම් ලබාගන්න හැටි කියල දෙනව....

ඊට කලින් මෙහි වැඩ කෑලි ටික බලල ඉමුකෝ...
  • Comodo Antivirus Cleans Malware
  • Comodo Firewall Protection
  • Defense+ Host Intrusion Protection
  • Auto Sandbox Technology™
  • Remote Security & System Support
  • $500 Virus-Free Guarantee*
  • $15,000 Identity Protection Coverage*

ඔන්න ඕව තමයි මේකෙ තියෙන ප්‍රධාන වැඩ කෑලි ටික...ඔයාලට මේක සල්ලි දීල ගන්න ගියොත් රුපියල් 5000 කටත් එහා ගානක් ඔයාලට වියදම් කරන්න වෙනව.....ඉතින් අපිට එහෙම වියදම් කරන්න සල්ලි නැ නෙ....හරි දැන් කතා ඇති...මේකෙ Genuine Key එකක් මම ඔයාලට දැන් දෙනව....ඊට පස්සෙ මම ඔයාලට මෙහෙම අපිටම කියල Genuine Key එකක් ලබාගන්න හැටිත් කියල දෙනව...මුලින්ම මෙහි අත්හදා බැලීමේ සංස්කරණය බාගන්නකෝ....

Download Comodo Internet Security Pro 2012 {32 Bit}

Download Comodo Internet Security Pro 2012 {64 Bit}


මෙන්න යතුර....
36247da4-a8ec-484e-b58b-a891b52ad2f8


 මෙසේ ඔබටම කියල Genuine Key එකක් ලබාගන්න හැටි.

ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න...
  1. මුලින්ම මෙතනට ගිහින් Comodo Internet Security Pro 2011 1 Year Trial එක බාගෙන එය ඔබේ පරිගණකයේ ස්ථාපනය කර පරිගණකය Restart කරන්න.
  2. දැන් Desktop එක මත ඇති Comodo Internet Security නමැති අයිකනය මත ක්ලික් කරන්න.
  3. එවිට ලැබෙන වින්ඩෝවේ "More" කියල ටැබ් එකක් ඇති.ඒක ක්ලික් කර විට ලැබෙන ව්න්ඩෝවේ තිබෙන About කියන බොත්තම මත ක්ලික් කරන්න.
  4. එවිට ලැබෙන වින්ඩෝවේ තියෙනව Serial Number එකක්...ඒකට ඉස්සරහින් තියෙනව Copy කියල Button එකක්...ඒක ක්ලික් කරල එම Serial Number එක Copy කරල Notepad එකකට Paste කරල Save කරගන්න.
  5. දැන් Comodo Internet Security Pro 2011 අයින් කරල(Uninstall) Comodo Internet Security Pro 2012 ස්ථාපනය කරගන්න.ඒ සඳහා මා ඉහළ සපයා ඇති ලින්ක්ස් භාවිතා කරන්න.(Activate කිරීම සඳහා ඔබ කලින් Notepad එකේ Save කරගත් යතුර භාවිතා කරන්න.)

කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

3 Responses So Far:

Malith1992@yahoo.com said...

athakota oya dunna key 1 weda nedda?
ai 2011 dala ake key 1 aragena 2012 akata danne?

Dulara said...

මම දුන්න Key එක හොඳටම වැඩ....මම ඔයාලට Key එක ගන්න ක්‍රමය කියල දුන්නෙ එතකොට ඔයාලට මේකෙ දවස් 365 ඉවර වුනාම තව ඕනතරම් Keys අරගෙන ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන් නිසා.2011 Version එක විතරයි මේ අය දවස් 365 ක් අපිට නොමිලෙ පාවිච්චි කරන්න දෙන්නෙ....ඉතින් 2011 පරණ නිසා ඒකෙ Key එක 2012 ට දාගෙන පාවිච්චි කරන එක හොඳ නිසා තමයි මම එහෙම කිව්වෙ....ඉතින් බොහොම ස්තූතියි සහෝ බ්ලොග් එක බලන්න ආවට....

Unknown said...

machn mekadala thiyana kota mobile partner on karanna baaa