Recommend on Google

ඔබගේ පෞද්ගලික තොරතුරු රිසි සේ රැකගන්න මෙන්න නියම භාණ්ඩෙ 2

Dulara | 7:48 PM | , ,


කොහොමද යාළුවනේ.....ඔන්න ටික දවසකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ පොඩි රවුමක් දාල යන්න හිතුණ....මේ දවස් වල වැඩිය ලිපි දාන්න වෙන්නෙ නැත්තෙ අපේ අවසාන වාර විභාගෙ ළඟ ළඟම එන නිසා....ඉස්කෝලෙ වැඩයි,පන්ති වල වැඩයි,පාඩම් කිරිල්ලයි කරන්න ගියාම එපා වෙනව....හරි...දැන් කතා ඇති....

මම අද ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතුණු පට්ටම පට්ට බඩ්ඩක් තමයි අරගෙන ආවෙ....මේකෙ නම තමයි Steganos Privacy Suite 12.ඔයාල සමහර විට මේ ගැන අහලවත් නැතුව ඇති...මේකෙන් අපිට අපේ පෞද්ගලික තොරතුරු ඉතා හොඳින් ආරක්ෂා කරගන්න පුළුවන්...ඒ කියන්නෙ අපගේ විවිධ ගිණුම් වලට ඇතුළු වීමට භාවිතා කරන මුරපද හා වටිනා ෆයිල්ස් ආදිය මෙමඟින් අපට ආරක්ෂා කරගත හැක.ඒ වගේම අප භාවිතා කරන පෙන ඩ්‍රයිව් එකක් වුවද මෙමඟින් Lock කර වෙනත් කෙනෙකුට ඇතුළුවීමට බැරි විදියට හදන්න පුළුවන්....මේකෙ තව වැඩ කෑලි නම් ගොඩක් තියෙනව....ඒව මම පහළින් ඉංග්‍රීසියෙන්ම දාන්නම්කෝ....
  • Password Manager
  • Data Encryption (256 Bit AES)
  • Portable Device Encryption
  • File Shredder
ඔය ටික තමයි මේකෙ තියෙන ප්‍රධාන වැඩකෑලි ටික....තව වැඩ ගොඩක් තියෙනව....ඒවත් බලන්න ඕනනම් මෙතනින් යන්න...කොහොමද...හොඳයි ද....මේක ඔයාල සල්ලි දීල ගන්න ගියානම් ඔයාලට රු.7000 කටත් වැඩියෙන් අතින් වියදම් කරන්න වෙනව....ඒත් මම අද ඔයාලට මේකෙ Full Version එක නොමිලෙ ලබා දෙනව....ඔයාලටත් මේක දාගන්න ඕනනම් මුලින්ම පහළ ලින්ක් එකෙන් මෙහි අත්හදා බැලීමේ සංස්කරණය බාගන්න....

Download Steganos Privacy Suite 12 Trial


දැන් මම පහළ දාල තියෙන යතුර භාවිතයෙන් මේක Full Version එක බවට පත් කරගන්න....
මෙන්න යතුර....
049-141-182-140-037
මේ මෘදුකාංගය මුලින්ම ඔබේ පරිගණකයේ ස්ථාපනය කරල.....ඊට පස්සෙ පරිගණකය Restart කරන්න....දැන් ඔයාලට Desktop එකේ පෙනේවි Privacy Suite Main Menu කියල අයිකනයක් තියෙනව.ඒක විවෘත කළාම ලැබෙන වින්ඩෝවේ තියෙනව Activate කියල බොත්තමක්...ඒක ක්ලික් කරල ඉහත මම සපයා ඇති යතුර මගින් මෙය Activate කරගන්න...

කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

2 Responses So Far:

thusitha said...

thanks yaluwa

Dulara said...

Thanks for your comment...............yaluwa