Tuesday, April 01, 2025

තාම බැරි වුනාද හොඳ වයිරස් ගාඩ් එකක් හොයාගන්න

ඔයාල වයිරස් ගාඩ් හොය හොය හැම තැනම ලත වෙනව නම් මෙන්න නියම ස්පොට් එක....අප විසින් ඔබට ලොව හොඳම වයිරස් ගාඩ් ලෝකයේ හොඳම මිලට හෙවත් නොමිලේ ලබා දෙනව..ඒ වගේම අප ඔබට ලබා දෙන සෑම වයිරස් ගාඩ් එකක්ම සම්පූර්ණ අත්හදා බැලීමකින් පසුව තමයි ඔයාලට ලබා දෙන්නෙ...එහෙනම් ඔයාලටත් වයිරස් ගාඩ් එකක් ඕන නම් ඉහත ලින්ක් එක මත ක්ලික් කරන්න.

සරළ සුපිරි බ්ලොග් එකක් හදාගන්න අවශ්‍ය ආම්පන්න මෙතනින් ලබා ගන්න

ඔයාලත් ලස්සන බ්ලොග් එකක් හදාගන්න ආස ඇතිනෙ...ඒ සඳහා අවශ්‍ය බ්ලොග් අච්චු,බ්ලොග් ගැජට් හා බ්ලොග් රහස් ආදිය ඔබට මෙම ලින්ක් එක වෙත පිවිසීමෙන් ලබා ගත හැක.

මුහුණු පොතේ ඔබගේ මිතුරන් සියල්ලටම එකවර පණිවුඩ යවන්නෙ මෙහෙමයි

Facebook භිවිතා කරන ඔබට මම දැන් ලබා දෙන මෘදුකාංගය මෘදුකාංගය මගින් නව මිතුරන් ඇතිකර ගැනීම සඳහා Friends Request විශාල ප්‍රමාණයක් යැවීම,දැනට ඔබ හා සම්බන්ධව ඇති සියළු මිතුරන් හට එකවර පණිවුඩ යැවීම,ඔබගේ මිතුරන් සියල්ලන්ගේම Wall එක මතට එකවර දර්ශණය වන සේ පණිවුඩ යැවීම,මිතුරන් හට එක වරම පෝකර් යැවීම ආදිය සිදු කළ හැක.ඔබටත් මෙය ලබාගැනීමට අවශ්‍ය නම් ඉහත ලින්ක් එක මත ක්ලික් කරන්න.

Recommend on Google

අලුත් අවුරුද්දට ඔයාලගෙ බ්ලොග් එකට ලස්සන "Happy New Year" Banner එකක් දාගන්න 6

Dulara | 8:51 PM | , ,

කොහොම ද යාළුවනේ...හැමෝටම සුභම සුභ නත්තලක් වේවා....කියල ප්‍රාර්ථනා කරලම මේ පෝස්ට් එක ලියන්න පටන් ගන්නව...ඉතින් නත්තල් දවස ඉවර වීගෙන ගියත් තව දවස් 6කින් 2011 වර්ෂය ඉවර වෙලා 2012 වර්ෂය ආරම්භ වෙනව...ඉතින් ඒ නිසා අද මම ඔයාලට කියල දෙන්න හදන්නෙ අලුත් අවුරුද්දට ඔයාලගෙ බ්ලොග් එකට ලස්සන "Happy New Year" Banner එකක් දාගන්න හැටි ගැන තමයි....හරි....මෙය ඔබගේ බ්ලොගයට දා ගැනීම සඳහා පහත පියවර අනුගමනය කරන්න... මුලින්ම ඔයාලා ඔයාලගෙ Blogger Account එකට ලොග් වෙලා Dashboard...

ලස්සන Twitter Followers Box එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න 0

Dulara | 6:43 PM | , , ,

කොහොමද යාළුවනේ....මම දැන් ඔයාලට කියල දෙන්න හදන්නෙ ලස්සන Twitter Followers Box එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න හැටි තමයි....ඔයාල දන්නවනෙ Facebook Fanpage ගැන..ඒ Facebook Fanpage වල තියෙන Like Box එක වගේ තමයි මේ Twitter Followers Box එක...ඔයාලට තාම වැටහීමක් නැත්නම් මේ ගැන මම පහළින් මෙහි Live Demo එකක් දාන්නම්.... fanbox_init("dulara1997"); ඔය තියෙන්නෙ...ඉතින් ඔයාලගෙ Twitter Account එකේ Followers ල එහෙම වැඩි කරගන්න ඔයාලට මේක හුඟක් වැදගත් වේවි...හරි...අපි...

ලස්සන පාවෙන Sharing Widget එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න 5

Dulara | 10:13 PM | , ,

කොහොම ද යාළුවනේ....මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ ලස්සන පාවෙන Sharing Widget එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න හැටි තමයි...මේක නම් පට්ටම පට්ට ගැජට් එකක්...ඔයාලට මෙම Widget එකේ Live Demo එකක් මෙම බ්ලොගයේ වම් පස තිබෙනු දැක ගන්න පුළුවන්...කොහොම ද....හොඳයි ද....හරි එහෙනම් අපි බලමු කොහොම මෙය ඔයාලගෙ බ්ලොග් එකට දාගන්නෙ කියල.... මුලින්ම ඔයාලා ඔයාලගෙ Blogger Account එකට ලොග් වෙලා Dashboard >> Design >> Page Elements යන්න. දැන් Add a Gadget කියන...

Dreamhost වල Web Hosting මිලදී ගන්න ඉන්න අයට මෙන්න Special Discounts ගොඩක් 0

Dulara | 4:46 PM | ,

කොහොම ද කස්ටිය එහෙම....ඔන්න මම දැන් ඔයාලට කියල දෙන්න හදන්නෙ Dreamhost Special Promos ටිකක් තමයි....ඉතින් ඔයාලත් Dreamhost එකේ Web Hosting මිලදී ගන්න බලාපොරොත්තු වෙලා ඉන්නවනම් මම අද ඔයාලට ලබාදෙන Promo කෝඩ් මගින් ඔයාලගෙ මුදල් ඉතුරු කරගන්න පුළුවන් වේවි...හරි වැඩි කතා අවශ්‍ය නෑ...මම පහළින් ඔක්කොම කෝඩ් ටික දාන්නම්....ඔයාලට තියෙන්නෙ ඒව උඩ ක්ලික් කරන එක විතරයි... SAVES50 – $50 off 723190547651 – $100 off 2 year plans IPdotCom – Free lifetime unique IP and...

ලස්සන Social Sharing Widget එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න 0

Dulara | 2:02 PM | , , ,

කොහොම ද යාළුවනේ....මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ ලස්සන Social Sharing Widget එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න හැටි තමයි...බ්ලොග් එකට කිව්වට මම අද කියල දෙන්නෙ පෝස්ට් එකක පහළින් මෙය දාගන්න හැටි තමයි...ඔයාලට මෙම Widget එකේ Screenshot එකක් ඉහත ඡායා රූපයෙන් දැක ගන්න පුළුවන්...කොහොම ද....හොඳයි ද....හරි එහෙනම් අපි බලමු කොහොම ද පෝස්ට් එකක පහළින් මෙය දාගන්නෙ කියල.... මුලින්ම ඔයාලා ඔයාලගෙ Blogger Account එකට ලොග් වෙලා Dashboard >> Design >> Edit...

ලස්සන Tweet Button එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න 0

Dulara | 2:17 PM | , ,

කොහොම ද යාළුවනේ....මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ ලස්සන Tweet Button එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න හැටි තමයි...බ්ලොග් එකට කිව්වට මම අද කියල දෙන්නෙ පෝස්ට් එකක මාතෘකාවට පහළින් මෙය දාගන්න හැටි තමයි...ඔයාලට ඕන නම් ඔයාලගෙ බ්ලොග් එකේ Sidebar එකේ වුනත් මේක දාගන්න පුළුවන්...හරි එහෙනම් අපි බලමු කොහොම ද පෝස්ට් එකක මාතෘකාවට පහළින් මෙය දාගන්නෙ කියල....මුලින්ම ඔයාලා ඔයාලගෙ Blogger Account එකට ලොග් වෙලා Dashboard >> Design >> Edit Html >> ...

Offline ඉඳගෙන Blog ලියන්න කැමති අයට මෙන්න නියම බඩ්ඩ {Chrysanth WebStory} 0

Dulara | 2:03 PM | , ,

කොහොම ද යාළුවනේ....ඔන්න දැනුත් මම ඔයාලට ගොඩක් වැදගත් වෙන මෘදුකාංගයක් අරන් ආව...මේක Windows Live Writer එකට බොහෝ දුරට සමානයි...මට නම් ඊටත් වඩා හොඳයි කියල හිතෙනව...මොකද මෙය ඉතාමත් සරළ මුහුණතකින් තිබෙන නිසාය...මෙහි User Interface එක නම් Microsoft Office 2010 ට හුඟක්ම සමානයි...ඉහත රූපය දැක්කම ඔයාලට පේනව ඇතිනෙ...මෙම මෘදුකාංගය මා පහළ සඳහන් කර ඇති Blog සේවාවන් සමග ඉතා හොඳින් ක්‍රියා කරයි... Blogger WordPress TypePad LiveJournal Self-Hosted WordPress.org MovableType Drupal Nucleus ඉතින්...

Bluehost වල Web Hosting මිලදී ගන්න ඉන්න අයට මෙන්න Special Discount එකක් 0

Dulara | 9:47 PM | ,

කොහොම ද යාළුවනේ...ඔන්න දැනුත් මම ඔයාලට ගොඩක් වටීවි කියල හිතපු දෙයක් අරගෙන ආව....ඔයාල දන්නවනෙ Web Hosting ගැන...ඉතින් අන්තර්ජාලයේ මෙවැනි Web Hosting අඩවි විශාල ප්‍රමාණයක් ඇත...ඒවායින් මම දැකපු හොඳම Web Hosting අඩවිය තමයි මේ Bluehost කියන අඩවිය.... ඉතින් සාමාන්‍යයෙන් මෙම අඩවියේ Web Hosting ගත් විට අපට මාසයකට $6.95 ක් ගෙවන්න වෙනව..ඒ කියන්නෙ අවුරුද්දකට $83.4 ක් ගෙවන්න වෙනව... මම අද ඔයාලට ලබාදෙන ලින්ක් එකෙන් ගියාම ඔයාලට $3 ක Discount එකක් ලැබෙනව...ඒ...

ඔයාලගෙ කොම් එකේ ඉඳගෙන මුළු ලෝකෙ වටේම කාලගුණය දැනගමු 0

Dulara | 2:05 PM | , ,

කොහොමද යාළුවනේ...ඔන්න මම දැන් ඔයාලට අරගෙන ආව පට්ටම පට්ට බඩ්ඩක්...මේකෙ නම තමා YoWindow..හම්ම්...අහලවත් නෑ නේ...ඒ වුනාට මේක නම් මට නියමෙට හිතට ඇල්ලුව... මේකෙන් අපට ලෝකෙ ඕනෑම ස්ථානයක කාලගුණය එසැනින් දැන ගන්න පුළුවන්...ශ්‍රී ලංකාවේත් ඕනෑම ප්‍රදේශයක කාලගුණය මෙම මෘදුකාංගය මගින් හොයාගන්න පුළුවන්..මේකෙන් අපට, සුළඟේ වේගය වායු පීඩනය උෂ්ණත්වය ආර්ද්‍රතාවය වර්ෂණය වලාකුළු වල ස්වභාවය ආදී කාලගුණික ලක්ෂණ නිරීක්ෂණය කළ හැක...ඒ වගේම ඉදිරි දින වල කාලගුණයද මෙයින්...

Norman Security Suite එක අවුරුදු 4ක් නොමිලේ පාවිච්චි කරන්න 1

Dulara | 10:31 AM | , ,

කොහොම ද යාළුවනේ...ඔන්න දැන් මම ඔයාලට අරගෙන ආවෙ Norman Security Suite කියන වයිරස් ගාඩ් එක තමයි...ගොඩක් අය මේ ගැන අහල නැතුව ඇති...ඒ වුනාට මේකත් ඉතාම හොඳ වයිරස් ගාඩ් එකක්...හැමදාම එකම වයිරස් ගාඩ් එකක් තියාගෙන පට්ට ගහන්න එපා...මේ වගේ එකකුත් අත්හදා බලන්න...හොඳයි...දැන් කතා ඇති...මම මේකෙ වැඩ කෑලි ටික පහළින් ඉංග්‍රීසියෙන් දාන්නම්... Fast scanning, efficient malware detection Ease of use, simplified user interface Reverse action from malicious software Trusted...

පිස්සු හැදෙන Blogger Templates ටික...මැක්සා 3

Dulara | 5:07 PM | ,

කොහොමද යාළුවනේ....ගොඩ කාලෙකට පස්සෙ ඔන්න මම ලිපියක් දාන්න යන්නෙ....ඉතින් මේ ලිපිය ඔය Blogger Templates හොය හොය ලත වෙන අයට ගොඩක් වටීවි කියල මම හිතනව...වැඩි කතා ඕන නෑ...Template 16 යි තියෙන්නෙ...ඒ 16 ම මම පහළින් දාන්නම්... Namisan - Stunning Slider Blogger Template Demo | Download Ocenolis Magazine - Advanced Blogger Template Demo | Download Nyke - Magazine Blogger Template Demo | Download Floor - jQuery Rich Blogger Template Demo | Download Game...

මෙන්න ලකුණු ආවෝ... 8

Dulara | 11:36 AM |

හම්...10 වසරෙ වාර විභාගෙත් ඉවර වෙලා ඔන්න ඊයෙ තමයි ප්‍රතිඵල ගත්තෙ...මම පහළින් ලකුණු ටික දාන්නම් එහෙනම්... සිංහල------83 බුද්ධාගම--86 විද්‍යාව-----70 ගණිතය----92 ඉතිහාසය--66 භූගෝලය--80 චිත්‍ර---------72 සෞඛ්‍ය----79 ඉංග්‍රීසි------හම්බවුනේ නෑ. හොඳද මන්ද....සමහර විෂයන්ට අඩු වෙච්ච එක ගැන නම් ගොඩක් දුකයි...ඒව 11 වසරෙදි කොහොම හරි හදාගන්න ඕන...ඔයාලට මොකක්ද මේ ලකුණු ගැන හිතෙන්නෙ...

TrustPort Internet Security 2012 ජෙනුයින් එක {Serials} 1

Dulara | 6:14 PM | , ,

කොහොම ද යාළුවනේ....ඔන්න මම දැන් ටික කාලෙකට පස්සෙ ලිපියක් දාන්න යන්නෙ....වාර විභාගෙත් දැන් ඉවර වුනා නේ...ඒක නිසා දැන් මාර ෆන් අප්පා.....හරි...දැන් කතා ඇති...මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ TrustPort Internet Security 2012 කියන වයිරස් ගාඩ් එක ගැන තමයි...ගොඩක් අය මේ ගැන අහල නැතුව ඇති..ඒ වුනාට මේක ඉතාමත් හොඳ වයිරස් ගාඩ් එකක්..මෙහි වැඩ කෑලි ටික මම පහළින් ඉංග්‍රීසියෙන් දාන්නම්... Antivirus and antispyware Email protection Website monitoring Application inspector Intelligent...

ඇති වෙනකම් ටියුන් කරන්න {Advanced SystemCare Pro 5} {Serials Included} 6

Dulara | 9:01 PM | , ,

  කොහොම ද කස්ටිය එහෙම...ඔන්න දැන් මම ඔයාලට අරගෙන ආව නියම බඩ්ඩක්....ඉහත රූපය දැක්කම තේරෙනව ඇතිනෙ මම මොකක්ද මේ දෙන්න යන්නෙ කියල...ඒ තමයි Advanced SystemCare Pro 5.අලුත්ම සංස්කරණය තමයි.... මේක ඇවිල්ල නම් දැන් දවස් කිහිපයක් වෙනව...මට මේක ආපු ගමන්ම මෙම අඩවියේ දාන්න බැරි වෙච්ච එකට සොරි වෙන්න ඕන...මේ දවස් වල වැඩිය ලිපි දාන්න වෙන්නෙ නැති එකට හේතුව තමයි අපේ වාර විභාගෙ....අප්පිරියයි අප්පා...හරි දැන් කතා ඇති... මේක නම් අපේ පරිගණකය ටියුන් කරල පරිගණකයේ...

ඕන කුණු ගොඩක් වේගයෙන් බාගන්න {Internet Download Manager v6.07}{Activated} 10

Dulara | 4:10 PM | , ,

කොහොම ද කස්ටිය එහෙම....මම දැන් ඔයාලට අරගෙන ආව නියම බඩ්ඩක්....මේක ගොඩක් අය මගෙන් ඉල්ලල තිබුණු නිසා තමයි ගෙනාවෙ....ඒ තමයි Internet Download Manager v6.07 Final එක...ඉතින් මේ සොෆ්ට්වෙයා එක ගැන හැමෝම දන්න නිසා වැඩ කෑලි ගැන කතා කරන්න ඕන නෑනෙ.කමක් නෑ මම පොඩ්ඩක් විස්තර කරලා දෙන්නම්කෝ.මේකෙන් අපට ඕන කුණු ජරාවක් අන්තර්ජාලය හරහා ඉතා ඉක්මනින් බාගන්න පුළුවන්.ඒ වගේම මග නැවතුණු ඩවුන්ලෝඩ් එකක් වුවත් නැවත එතැන සිටම ආයෙත් පටන්ගත හැක. ඒ නිසා මම අද ඔයාලට කෙලින්ම Full...

වැඩි වැඩි ගොම්පාට් නැති GOM Media Player එක 2

Dulara | 5:27 PM | , ,

  කොහොම ද යාළුවනේ....ඔන්න මම දැන් ඔයාලට අරගෙන ආව Gom Media Player එක....මේකත් මැක්සා Media Player එකක්....බොහොම සරළ මුහුණතකින් යුක්ත මෙය භාවිතයට ඉතාමත් ම පහසුය....ඒකයි මම කිව්වෙ මේකෙ වැඩි වැඩි ගොම්පාට් නැතෙයි කියල...හරි දැන් කතා ඇති... මේක ගොඩක් දුරට භාවිතා කරන්නෙ වීඩියෝ ක්ලිප් ධාවනය කිරීමට තමයි...DAT, MPEG, DivX, XviD, WMV, ASF, AVI, MOV, FLV1, AC3, OGG, MP4, හා H263 වැනි Format වලින් ඇති වීඩියෝ ක්ලිප මෙමඟින් ධාවනය කළ හැක....අපි අන්තර්ජාලයෙන්...

ඔබගේ පෞද්ගලික තොරතුරු රිසි සේ රැකගන්න මෙන්න නියම භාණ්ඩෙ 2

Dulara | 7:48 PM | , ,

කොහොමද යාළුවනේ.....ඔන්න ටික දවසකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ පොඩි රවුමක් දාල යන්න හිතුණ....මේ දවස් වල වැඩිය ලිපි දාන්න වෙන්නෙ නැත්තෙ අපේ අවසාන වාර විභාගෙ ළඟ ළඟම එන නිසා....ඉස්කෝලෙ වැඩයි,පන්ති වල වැඩයි,පාඩම් කිරිල්ලයි කරන්න ගියාම එපා වෙනව....හරි...දැන් කතා ඇති.... මම අද ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතුණු පට්ටම පට්ට බඩ්ඩක් තමයි අරගෙන ආවෙ....මේකෙ නම තමයි Steganos Privacy Suite 12.ඔයාල සමහර විට මේ ගැන අහලවත් නැතුව ඇති...මේකෙන් අපිට අපේ පෞද්ගලික තොරතුරු...

Norton 2012 ජෙනුයින් එක....පස්ට ඈ... 0

Dulara | 4:31 PM | , ,

 කොහොම ද යාළුවනේ....ඔන්න මම අදත් ඔයාලට අරගෙන ආව පට්ටම පට්ට බඩ්ඩක්....ඇත්තටම බඩ්ඩක් නෙවෙයි බඩු ගොඩක්......ඒ බඩු ලිස්ට් එක තමයි,Norton Internet Security 2012,Norton Antivirus 2012,Norton 360 Version 5.0.ඔන්න ඔය බඩු ටිකේ ජෙනුයින් එක තමයි මම අද ඔයාලට අරගෙන ආවෙ.....හැබැයි දවස් 90 යි පාවිච්චි කරන්න පුළුවන් හොඳේ....මේකෙ දවස් 365 ජෙනුයින් එක උස්සන්න පට්ට අමාරුයි...ඒත් දවස් 90 ක් කියන්නෙ මාස 3ක් නෙ....ඒ මඳෑ...හරි..... ඉතින් ඔයාලට ‍මේ Norton එක ගැන අමුතුවෙන්...

දඩි බිඩි ගාල දත්ත හුවමාරු කරන්න මෙන්න නියම බඩ්ඩ {TeraCopy Pro With Serial} 12

Dulara | 2:03 AM | , ,

 කොහොම ද කස්ටිය එහෙම....ඔන්න මම දැන් ඔයාලට අරගෙන ආව පට්ටම පට්ට බඩ්ඩක්....මේකත් මම අද හැමෝටම ලබාදෙන්නෙ අපේ සහෝදරයෙකුගේ ඉල්ලීම මත....හරි...දැන් කතා ඇති....එදිනෙදා පරිගණක භාවිතයේ දී අපට එක ස්ථානයක තිබෙන දත්ත තවත් ස්ථානයකට ගෙනයාමට බොහෝ අවස්ථාවලදී සිදුවේ.ඒ කියන්නෙ එක් ස්ථානයක තිබෙන දත්තයන් Cut හෝ Copy කරල තවත් ස්ථානයකට Paste කරන එක තමා. එහිදී දත්ත හුවමාරු වීමෙ වේගය පරිගණකයෙන් පරිගණකයට වෙනස් වෙනව.එයට පරිගණකයේ දෘඩාංග හා මෘදුකාංග ආදිය බලපානව.සමහර වෙලාවට...

TrustPort Total Protection 2012 ජෙනුයින් එක....පට්ටයි ඈ... 3

Dulara | 9:55 PM | , ,

කොහොම ද යාළුවනේ.....ඔන්න දැනුත් මම ඔයාලට වැදගත් වේවි කියල හිතපු බඩ්ඩක් අරගෙන ආව....ඒකෙ නම තමයි TrustPort Total Protection 2012.....මේකත් ඉතින් වයිරස් ගාඩ් එකක් තමයි....නිකම්ම නිකම් වයිරස් විතරක් අල්ලන කබලක් නෙවෙයි මේක....Total Protection කිව්වහම තේරෙනවනෙ කොච්චර වැඩ කෑලි ඇත්ද කියල..... මේක ඔයාලට TrustPort නිල වෙබ් අඩවියෙන් මිලදී ගන්න ගියොත් ඔයාලට රු 6000 කටත් එහා වියදම් කරන්න වෙනව.....ඔයාලට මේ වගේ දේවල් වලට අතින් වියදම් කරන්න ඕන නෑ මේ මම ඉන්නකම්....හි..හි...හරි...


Pages (15)1234 Next