තාම බැරි වුනාද හොඳ වයිරස් ගාඩ් එකක් හොයාගන්න

ඔයාල වයිරස් ගාඩ් හොය හොය හැම තැනම ලත වෙනව නම් මෙන්න නියම ස්පොට් එක....අප විසින් ඔබට ලොව හොඳම වයිරස් ගාඩ් ලෝකයේ හොඳම මිලට හෙවත් නොමිලේ ලබා දෙනව..ඒ වගේම අප ඔබට ලබා දෙන සෑම වයිරස් ගාඩ් එකක්ම සම්පූර්ණ අත්හදා බැලීමකින් පසුව තමයි ඔයාලට ලබා දෙන්නෙ...එහෙනම් ඔයාලටත් වයිරස් ගාඩ් එකක් ඕන නම් ඉහත ලින්ක් එක මත ක්ලික් කරන්න.

සරළ සුපිරි බ්ලොග් එකක් හදාගන්න අවශ්‍ය ආම්පන්න මෙතනින් ලබා ගන්න

ඔයාලත් ලස්සන බ්ලොග් එකක් හදාගන්න ආස ඇතිනෙ...ඒ සඳහා අවශ්‍ය බ්ලොග් අච්චු,බ්ලොග් ගැජට් හා බ්ලොග් රහස් ආදිය ඔබට මෙම ලින්ක් එක වෙත පිවිසීමෙන් ලබා ගත හැක.

මුහුණු පොතේ ඔබගේ මිතුරන් සියල්ලටම එකවර පණිවුඩ යවන්නෙ මෙහෙමයි

Facebook භිවිතා කරන ඔබට මම දැන් ලබා දෙන මෘදුකාංගය මෘදුකාංගය මගින් නව මිතුරන් ඇතිකර ගැනීම සඳහා Friends Request විශාල ප්‍රමාණයක් යැවීම,දැනට ඔබ හා සම්බන්ධව ඇති සියළු මිතුරන් හට එකවර පණිවුඩ යැවීම,ඔබගේ මිතුරන් සියල්ලන්ගේම Wall එක මතට එකවර දර්ශණය වන සේ පණිවුඩ යැවීම,මිතුරන් හට එක වරම පෝකර් යැවීම ආදිය සිදු කළ හැක.ඔබටත් මෙය ලබාගැනීමට අවශ්‍ය නම් ඉහත ලින්ක් එක මත ක්ලික් කරන්න.

Recommend on Google

TrustPort Internet Security 2012 ජෙනුයින් එක {Serials} 1

Dulara | 6:14 PM | , ,


කොහොම ද යාළුවනේ....ඔන්න මම දැන් ටික කාලෙකට පස්සෙ ලිපියක් දාන්න යන්නෙ....වාර විභාගෙත් දැන් ඉවර වුනා නේ...ඒක නිසා දැන් මාර ෆන් අප්පා.....හරි...දැන් කතා ඇති...මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ TrustPort Internet Security 2012 කියන වයිරස් ගාඩ් එක ගැන තමයි...ගොඩක් අය මේ ගැන අහල නැතුව ඇති..ඒ වුනාට මේක ඉතාමත් හොඳ වයිරස් ගාඩ් එකක්..මෙහි වැඩ කෑලි ටික මම පහළින් ඉංග්‍රීසියෙන් දාන්නම්...
  • Antivirus and antispyware
  • Email protection
  • Website monitoring
  • Application inspector
  • Intelligent firewall
  • Automated updates and upgrades
ඔය ටික තමයි මේකෙ තියෙන ප්‍රධාන වැඩ කෑලි ටික...මේවා තවත් සවිස්තරාත්මකව දැන ගැනීම සඳහා මෙතනින් යන්න..කොහොමද...හොඳයිද...මේක ඔයාලා මුදල් ගෙවල මිලදී ගන්න ගියානම් ඒකට ටිකක් ලොකු ගානක් වියදම් කරන්න වෙනව...ඒත් ඉතින් මම ඉන්නකම් ඔයාලට මේ වගේ දේවල් වලට මුදල් වියදම් කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ...

ඔයාලටත් මේක හොඳයි කියල හිතෙනවනම් මුලින්ම පහළ ලින්ක් එකෙන් මෙහි අත්හදා බැලීමේ සංස්කරණය බාගන්න...

Download TrustPort Internet Security 2012 Trial

හරි දැන් මම පහළ සපයා තිබෙන යතුරු මගින්,මෙය සම්පූර්ණ සංස්කරණයක් බවට පත් කරගන්න.
මෙන්න යතුරු....
TP-PROm-MZDH-MWUW-NJ3M-36ZRZ8T1
TP-PROm-ZJV9-YWVK-MDBK-PTKH43T2
TP-PROm-MTM1-NDB3-NMJ3-QTF9CATY
TP-PROm-NMFW-YTCZ-MDF2-XJ4PG12R
TP-PROm-ZDKW-ZGRM-YZK4-2C73F1EA
කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

ඇති වෙනකම් ටියුන් කරන්න {Advanced SystemCare Pro 5} {Serials Included} 6

Dulara | 9:01 PM | , ,

 

කොහොම ද කස්ටිය එහෙම...ඔන්න දැන් මම ඔයාලට අරගෙන ආව නියම බඩ්ඩක්....ඉහත රූපය දැක්කම තේරෙනව ඇතිනෙ මම මොකක්ද මේ දෙන්න යන්නෙ කියල...ඒ තමයි Advanced SystemCare Pro 5.අලුත්ම සංස්කරණය තමයි....

මේක ඇවිල්ල නම් දැන් දවස් කිහිපයක් වෙනව...මට මේක ආපු ගමන්ම මෙම අඩවියේ දාන්න බැරි වෙච්ච එකට සොරි වෙන්න ඕන...මේ දවස් වල වැඩිය ලිපි දාන්න වෙන්නෙ නැති එකට හේතුව තමයි අපේ වාර විභාගෙ....අප්පිරියයි අප්පා...හරි දැන් කතා ඇති...

මේක නම් අපේ පරිගණකය ටියුන් කරල පරිගණකයේ වේගය වැඩිකරගන්න පුළුවන් නියම බඩ්ඩක් තමයි...ඔය එක එක ටියුන් කරන මෘදුකාංග වගේ නෙවෙයි මේක...මාර වැඩ කෑලි තොගයක් නොවැ තියෙන්නෙ...ඇත්ත වශයෙන්ම කියනවනම් මෙහි "ටියුන් වැඩ කෝටියයි"...ඔන්න මම පහළින් ඒ වැඩ කෑලි ටික දාන්නම්,
  • Basic PC Care.
  • Ultimate system speed-up.
  • Boosts your internet speed.
  • Free technical support on demand.
  • Basic protection from security threats.
  • Advanced protection from security threats.
  • Ensures PC privacy whenever you log on.
  • Makes your hard drive run faster.
  • Frees up space on your hard disk.
  • No more marketing pop-ups.
  • Fantastic new skins & themes.
  • Runs in the background - install and forget it.
ඕවා තමයි මේකෙ තියෙන ප්‍රධාන වැඩ කෑලි ටික....මේවා තවත් සවිස්තරාත්මකව බලාගන්න අවශ්‍ය නම් මෙතනට යන්න...කොහොම ද...හොඳයි ද?...ඔයාලටත් මේක ඕනනම් පහළ ලින්ක් එකෙන් බාගන්න...

Download Advanced SystemCare Pro 5

දැන් මම පහළ දීල තියෙන යතුරු භාවිතා කරල මෙය දවස් 365 කටම Activate කරගන්න.(සැ.යු - මෙම යතුරු මෘදුකාංගයට ලබා දීමට පෙර පරිගණකය අන්තර්ජාලයෙන් විසන්ධි කරන්න.)
මෙන්න යතුරු...
DFF7A-8204E-69ADE-0D5AA
හෝ
48F0-48F0-F0FF-0CD7
කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

ඕන කුණු ගොඩක් වේගයෙන් බාගන්න {Internet Download Manager v6.07}{Activated} 10

Dulara | 4:10 PM | , ,


කොහොම ද කස්ටිය එහෙම....මම දැන් ඔයාලට අරගෙන ආව නියම බඩ්ඩක්....මේක ගොඩක් අය මගෙන් ඉල්ලල තිබුණු නිසා තමයි ගෙනාවෙ....ඒ තමයි Internet Download Manager v6.07 Final එක...ඉතින් මේ සොෆ්ට්වෙයා එක ගැන හැමෝම දන්න නිසා වැඩ කෑලි ගැන කතා කරන්න ඕන නෑනෙ.කමක් නෑ මම පොඩ්ඩක් විස්තර කරලා දෙන්නම්කෝ.මේකෙන් අපට ඕන කුණු ජරාවක් අන්තර්ජාලය හරහා ඉතා ඉක්මනින් බාගන්න පුළුවන්.ඒ වගේම මග නැවතුණු ඩවුන්ලෝඩ් එකක් වුවත් නැවත එතැන සිටම ආයෙත් පටන්ගත හැක.

ඒ නිසා මම අද ඔයාලට කෙලින්ම Full Version එකම දෙනව.මම මේක අත්හදා බලපු නිසා මට මේක වැඩ කරන බව 100% විශ්වාසයෙන් කිව හැක.ඒ නිසා ඕකොල්ලනුත් මේක ට්‍රයි කරල බලන්න.එහෙනම් පහළ ලින්ක් එකෙන් මේක බාගන්න.

Download IDM v6.07 Build 14 Fully Activated

Password-www.sinhalensoftware.tk

මුලින්ම මෙය බාගන්න...එවිට ලැබෙන RAR Archive එක Extract කරගන්න..එවිට මුර පදයක් ඉල්ලාවි...එම මුර පදය මම ඉහත Download Now බොත්තමට යටින් දාල ඇති...Install කරගන්න විදිය මම එම ගොනුව ඇතුලේ ඇති ReadMe ෆයිල් එකේ සඳහන් කොට ඇත.

කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

වැඩි වැඩි ගොම්පාට් නැති GOM Media Player එක 2

Dulara | 5:27 PM | , ,

 

කොහොම ද යාළුවනේ....ඔන්න මම දැන් ඔයාලට අරගෙන ආව Gom Media Player එක....මේකත් මැක්සා Media Player එකක්....බොහොම සරළ මුහුණතකින් යුක්ත මෙය භාවිතයට ඉතාමත් ම පහසුය....ඒකයි මම කිව්වෙ මේකෙ වැඩි වැඩි ගොම්පාට් නැතෙයි කියල...හරි දැන් කතා ඇති...

මේක ගොඩක් දුරට භාවිතා කරන්නෙ වීඩියෝ ක්ලිප් ධාවනය කිරීමට තමයි...DAT, MPEG, DivX, XviD, WMV, ASF, AVI, MOV, FLV1, AC3, OGG, MP4, හා H263 වැනි Format වලින් ඇති වීඩියෝ ක්ලිප මෙමඟින් ධාවනය කළ හැක....අපි අන්තර්ජාලයෙන් බාගන්නා DVDRip කරපු චිත්‍රපට බැලීමට එහෙම මේ Media Player එක ඉතාමත්ම සුදුසුයි...

ඒ නිසා තමයි මම හිතුවෙ මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල....මේක නොමිලේ ලබාදෙන මෘදුකාංගයක් නිසා වැඩිය කරදර වෙන්න දෙයක් නෑ...ඒක නිසා ඔයාලත් මේක දැන්ම බාගන්න...

Download GOM Media Player


කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

ඔබගේ පෞද්ගලික තොරතුරු රිසි සේ රැකගන්න මෙන්න නියම භාණ්ඩෙ 2

Dulara | 7:48 PM | , ,


කොහොමද යාළුවනේ.....ඔන්න ටික දවසකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ පොඩි රවුමක් දාල යන්න හිතුණ....මේ දවස් වල වැඩිය ලිපි දාන්න වෙන්නෙ නැත්තෙ අපේ අවසාන වාර විභාගෙ ළඟ ළඟම එන නිසා....ඉස්කෝලෙ වැඩයි,පන්ති වල වැඩයි,පාඩම් කිරිල්ලයි කරන්න ගියාම එපා වෙනව....හරි...දැන් කතා ඇති....

මම අද ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතුණු පට්ටම පට්ට බඩ්ඩක් තමයි අරගෙන ආවෙ....මේකෙ නම තමයි Steganos Privacy Suite 12.ඔයාල සමහර විට මේ ගැන අහලවත් නැතුව ඇති...මේකෙන් අපිට අපේ පෞද්ගලික තොරතුරු ඉතා හොඳින් ආරක්ෂා කරගන්න පුළුවන්...ඒ කියන්නෙ අපගේ විවිධ ගිණුම් වලට ඇතුළු වීමට භාවිතා කරන මුරපද හා වටිනා ෆයිල්ස් ආදිය මෙමඟින් අපට ආරක්ෂා කරගත හැක.ඒ වගේම අප භාවිතා කරන පෙන ඩ්‍රයිව් එකක් වුවද මෙමඟින් Lock කර වෙනත් කෙනෙකුට ඇතුළුවීමට බැරි විදියට හදන්න පුළුවන්....මේකෙ තව වැඩ කෑලි නම් ගොඩක් තියෙනව....ඒව මම පහළින් ඉංග්‍රීසියෙන්ම දාන්නම්කෝ....
  • Password Manager
  • Data Encryption (256 Bit AES)
  • Portable Device Encryption
  • File Shredder
ඔය ටික තමයි මේකෙ තියෙන ප්‍රධාන වැඩකෑලි ටික....තව වැඩ ගොඩක් තියෙනව....ඒවත් බලන්න ඕනනම් මෙතනින් යන්න...කොහොමද...හොඳයි ද....මේක ඔයාල සල්ලි දීල ගන්න ගියානම් ඔයාලට රු.7000 කටත් වැඩියෙන් අතින් වියදම් කරන්න වෙනව....ඒත් මම අද ඔයාලට මේකෙ Full Version එක නොමිලෙ ලබා දෙනව....ඔයාලටත් මේක දාගන්න ඕනනම් මුලින්ම පහළ ලින්ක් එකෙන් මෙහි අත්හදා බැලීමේ සංස්කරණය බාගන්න....

Download Steganos Privacy Suite 12 Trial


දැන් මම පහළ දාල තියෙන යතුර භාවිතයෙන් මේක Full Version එක බවට පත් කරගන්න....
මෙන්න යතුර....
049-141-182-140-037
මේ මෘදුකාංගය මුලින්ම ඔබේ පරිගණකයේ ස්ථාපනය කරල.....ඊට පස්සෙ පරිගණකය Restart කරන්න....දැන් ඔයාලට Desktop එකේ පෙනේවි Privacy Suite Main Menu කියල අයිකනයක් තියෙනව.ඒක විවෘත කළාම ලැබෙන වින්ඩෝවේ තියෙනව Activate කියල බොත්තමක්...ඒක ක්ලික් කරල ඉහත මම සපයා ඇති යතුර මගින් මෙය Activate කරගන්න...

කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

Norton 2012 ජෙනුයින් එක....පස්ට ඈ... 0

Dulara | 4:31 PM | , ,

 
කොහොම ද යාළුවනේ....ඔන්න මම අදත් ඔයාලට අරගෙන ආව පට්ටම පට්ට බඩ්ඩක්....ඇත්තටම බඩ්ඩක් නෙවෙයි බඩු ගොඩක්......ඒ බඩු ලිස්ට් එක තමයි,Norton Internet Security 2012,Norton Antivirus 2012,Norton 360 Version 5.0.ඔන්න ඔය බඩු ටිකේ ජෙනුයින් එක තමයි මම අද ඔයාලට අරගෙන ආවෙ.....හැබැයි දවස් 90 යි පාවිච්චි කරන්න පුළුවන් හොඳේ....මේකෙ දවස් 365 ජෙනුයින් එක උස්සන්න පට්ට අමාරුයි...ඒත් දවස් 90 ක් කියන්නෙ මාස 3ක් නෙ....ඒ මඳෑ...හරි.....

ඉතින් ඔයාලට ‍මේ Norton එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.....හැමෝම මේ ගැන දන්නවනෙ..දන්නෙ නැති අය ඉන්නවනම් මෙතනට ගිහින් හොඳට සවිස්තරාත්මකව මේ බඩු ටිකේ විස්තර බලාගන්න...කොහොම ද....හොඳයිද....මාර ගණන් නේ....හරි...ඔයාලත් මෙයින් එකක් හරි දාගෙනම බලන්න...මොකද මෙකෙන් අපේ පරිගණකය මන්දගාමී වෙන්තේ නෑ....හොඳට වයිරස් එහෙමත් අල්ලනව...

Download Norton Antivirus 2012 90 Days Trial

Download Norton Internet Security 2012 90 Days Trial

Download Norton 360 Version 5.0 90 Days Trial

කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

දඩි බිඩි ගාල දත්ත හුවමාරු කරන්න මෙන්න නියම බඩ්ඩ {TeraCopy Pro With Serial} 12

Dulara | 2:03 AM | , ,

 
කොහොම ද කස්ටිය එහෙම....ඔන්න මම දැන් ඔයාලට අරගෙන ආව පට්ටම පට්ට බඩ්ඩක්....මේකත් මම අද හැමෝටම ලබාදෙන්නෙ අපේ සහෝදරයෙකුගේ ඉල්ලීම මත....හරි...දැන් කතා ඇති....එදිනෙදා පරිගණක භාවිතයේ දී අපට එක ස්ථානයක තිබෙන දත්ත තවත් ස්ථානයකට ගෙනයාමට බොහෝ අවස්ථාවලදී සිදුවේ.ඒ කියන්නෙ එක් ස්ථානයක තිබෙන දත්තයන් Cut හෝ Copy කරල තවත් ස්ථානයකට Paste කරන එක තමා.

එහිදී දත්ත හුවමාරු වීමෙ වේගය පරිගණකයෙන් පරිගණකයට වෙනස් වෙනව.එයට පරිගණකයේ දෘඩාංග හා මෘදුකාංග ආදිය බලපානව.සමහර වෙලාවට පරිගණකයේ දත්ත හුවමාරු වීමේ වේගය ගොඩක් අඩුවෙනව.අපෝ...එතකොට එපා වෙනව අප්පා....මෙසේ පරිගණකයේ දත්ත හුවමාරු වීමෙ වේගය අඩු වීමට ගොඩක් හේතු තියෙනව....මම ඒ හේතු ගැන දැන් ඔයාලට කියන්න යන්නෙ නෑ.හරි....

මේ ප්‍රශ්න සියල්ලටම ලාභදායී ම පිළිතුර තමයි TeraCopy Pro කියන මෘදුකාංගය.....මෙම මෘදුකාංගය ගැන කතා කළොත්,මේකෙන් වෙන්නෙ අපේ පරිගණකයේ දත්ත හුවමාරු වීමේ වේගය ටිකක් වැඩි කරල දෙන එක....ගොඩක් හෙමින් දත්ත හුවමාරු වෙන පරිගණකයක වුවද මෙමඟින් දත්ත ඉතාමත්ම වේගයෙන් හුවමාරු කරගත හැක..ඒ කියන්නෙ ගොඩක් හොඳ පරිගණකයක මේකෙන් දත්ත හුවමාරු වීමේ වේගය කොච්චර  වැඩි කරගන්න පුළුවන් වේවි ද කියල ඔයාලම හිතල බලන්න.....

එහෙනම් ඉතින් මේ මෘදුකාංගය ගැන කතා කළා ඇති නෙ....ඇයි තවත් බලාගෙන ඉන්නෙ....ඔයාලටත් ඕනනම් පහළ ලින්ක් එකෙන් මේකෙ Free Version එක බාගන්න....ඊට පස්සෙ මම දෙන Key එක මගින් Pro සංස්කරණය බවට පත් කරගන්න...

Download TeraCopy {2.55MB}



මෙන්න Key එක...
LVUWAASAAAw+rC28xqUEja7DowVzMbZBUkVij+pW5lCOmynWrNYyPxcy87BuKqIu
D91Cy+K2iYy1579gnRrS/mTFkqoStcSeqEOzvdYWD91v2Iwc82HkjX8T7Vl1Wv5g
homCnlytx/iNF7lavbtd68jdKCGuRgjdHESsqoSE2Vry9E/hZent6ZKZx3TdFKlq
vOkydZsyyF0kb2TDmGJSs5KPDYjRcUHqE9fLvSvj6SnwMNhm1qVTdJuWx9/tM4OE
S9Esp32yr9VMYvUdgXFBVFFtF5XU2O3C2Fu/qAqm9K2U9vfXZhd4Nbeb5u442lZs
8SMYEkTLa1wqpkhz9jvDxGfsnQrfdYtz50V72uiez0/M1HGqZeRE+7PIt0iBod/U
pBUAzK7HO6Ig8TGG6xIG33cRM/WXlSLB
ඔයාල මුලින්ම TeraCopy මෘදුකාංගය Install කරල ඊට පස්සෙ එක විවෘත කරගන්න.දැන් ඉහත මම දී ඇති Key එක(ඉහත මම සඳහන් කොට ඇත්තේ එක් Key එකකි.ඒ නිසා එම සියල්ලම) Copy කරගන්න.ඊට පස්සෙ TeraCopy එකේ ප්‍රධාන මුහුණතේ ඇති More කියල බටන් එකක්...ඒක ඔබන්න..එබුවට පස්සෙ ඔබට පෙනේවි Get Pro Version කියල නිල් පාටින් ඇති බව....එයද ක්ලික් කර Enter Registration Key කියන එක මත ක්ලික් කරන්න....එතකොට වැඩේ හරි....

කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

TrustPort Total Protection 2012 ජෙනුයින් එක....පට්ටයි ඈ... 3

Dulara | 9:55 PM | , ,


කොහොම ද යාළුවනේ.....ඔන්න දැනුත් මම ඔයාලට වැදගත් වේවි කියල හිතපු බඩ්ඩක් අරගෙන ආව....ඒකෙ නම තමයි TrustPort Total Protection 2012.....මේකත් ඉතින් වයිරස් ගාඩ් එකක් තමයි....නිකම්ම නිකම් වයිරස් විතරක් අල්ලන කබලක් නෙවෙයි මේක....Total Protection කිව්වහම තේරෙනවනෙ කොච්චර වැඩ කෑලි ඇත්ද කියල.....

මේක ඔයාලට TrustPort නිල වෙබ් අඩවියෙන් මිලදී ගන්න ගියොත් ඔයාලට රු 6000 කටත් එහා වියදම් කරන්න වෙනව.....ඔයාලට මේ වගේ දේවල් වලට අතින් වියදම් කරන්න ඕන නෑ මේ මම ඉන්නකම්....හි..හි...හරි හරි...දැන් අපි මේකෙ වැඩ කෑලි ටික බලල ඉමුකෝ....
  • Antivirus and antispyware
  • Personal firewall
  • Access management - NEW!
  • Data encryption and shredding
  • Portable antivirus
  • System recovery disk

ඔන්න ඔය ටික තමයි මේකෙ තියෙන ප්‍රධාන වැඩ කෑලි ටික....තව වැඩ කෑලි තියෙනව....ඒව ඔයාල මේක දාගෙනම බලාගන්නකෝ...මම වෙනද වගේම අදත් ඔයාලට ලබාදෙන්නෙ මෙහි Genuine Key එකක්....කසිම හොරයක් නෑ....මම ඔයාලට මේවගේ වයිරස්ගාඩ් මෘදුකාංග වලට Serial Keys විතරක් ලබාදෙන්නෙ,වයිරස් ගාඩ් වගේ මෘදුකාංග Crack කරල Patch කරල භාවිතා කිරීම පරිගණකයට ඉතා  අහිතකර නිසාය....මුලින්ම මේකෙ අත්හදා බැලීමේ සංස්කරණය පහළ ලින්ක් එකෙන් බාගන්න...

Download TrustPort Total Protection 2012 Trial


මෙන්න මේ යතුරෙන් මෙය දවස් 365 කටම Activate කරගන්න....
TP-NFRx-MGM2-YJNU-MGEY-XVZNED88
කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

Comodo Internet Security Pro 2012 ජෙනුයින් එක...පට්ට ඈ... 3

Dulara | 7:47 PM | , ,


කොහොම ද කස්ටිය එහෙම.....මම දැන් ඔයාලට අරගෙන ආව පට්ටම පට්ට වයිරස් ගාඩ් එකක්....ඒකෙ නම තමයි Comodo Internet Security Pro 2012....මේක නම් නියම වයිරස් ගාඩ් එකක්...Kaspersky,Norton,AVG වගේ ඉතා අනර්ඝ වයිරස් ගාඩ් වලට මෙය බොහෝ දුරට සම කළ හැකිය....ඉතින් මම අද ඔයාලට මෙම මෘදුකාංගය දවස් 365 ක් නොමිලේ භාවිතා කරන්න යතුරු ඕනතරම් ලබාගන්න හැටි කියල දෙනව....

ඊට කලින් මෙහි වැඩ කෑලි ටික බලල ඉමුකෝ...
  • Comodo Antivirus Cleans Malware
  • Comodo Firewall Protection
  • Defense+ Host Intrusion Protection
  • Auto Sandbox Technology™
  • Remote Security & System Support
  • $500 Virus-Free Guarantee*
  • $15,000 Identity Protection Coverage*

ඔන්න ඕව තමයි මේකෙ තියෙන ප්‍රධාන වැඩ කෑලි ටික...ඔයාලට මේක සල්ලි දීල ගන්න ගියොත් රුපියල් 5000 කටත් එහා ගානක් ඔයාලට වියදම් කරන්න වෙනව.....ඉතින් අපිට එහෙම වියදම් කරන්න සල්ලි නැ නෙ....හරි දැන් කතා ඇති...මේකෙ Genuine Key එකක් මම ඔයාලට දැන් දෙනව....ඊට පස්සෙ මම ඔයාලට මෙහෙම අපිටම කියල Genuine Key එකක් ලබාගන්න හැටිත් කියල දෙනව...මුලින්ම මෙහි අත්හදා බැලීමේ සංස්කරණය බාගන්නකෝ....

Download Comodo Internet Security Pro 2012 {32 Bit}

Download Comodo Internet Security Pro 2012 {64 Bit}


මෙන්න යතුර....
36247da4-a8ec-484e-b58b-a891b52ad2f8


 මෙසේ ඔබටම කියල Genuine Key එකක් ලබාගන්න හැටි.

ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න...
  1. මුලින්ම මෙතනට ගිහින් Comodo Internet Security Pro 2011 1 Year Trial එක බාගෙන එය ඔබේ පරිගණකයේ ස්ථාපනය කර පරිගණකය Restart කරන්න.
  2. දැන් Desktop එක මත ඇති Comodo Internet Security නමැති අයිකනය මත ක්ලික් කරන්න.
  3. එවිට ලැබෙන වින්ඩෝවේ "More" කියල ටැබ් එකක් ඇති.ඒක ක්ලික් කර විට ලැබෙන ව්න්ඩෝවේ තිබෙන About කියන බොත්තම මත ක්ලික් කරන්න.
  4. එවිට ලැබෙන වින්ඩෝවේ තියෙනව Serial Number එකක්...ඒකට ඉස්සරහින් තියෙනව Copy කියල Button එකක්...ඒක ක්ලික් කරල එම Serial Number එක Copy කරල Notepad එකකට Paste කරල Save කරගන්න.
  5. දැන් Comodo Internet Security Pro 2011 අයින් කරල(Uninstall) Comodo Internet Security Pro 2012 ස්ථාපනය කරගන්න.ඒ සඳහා මා ඉහළ සපයා ඇති ලින්ක්ස් භාවිතා කරන්න.(Activate කිරීම සඳහා ඔබ කලින් Notepad එකේ Save කරගත් යතුර භාවිතා කරන්න.)

කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

ඕන කුණු ගොඩක් වේගයෙන් බාගන්න {Orbit Downloader} 2

Dulara | 4:13 AM | , ,


කොහොම ද කස්ටිය එහෙම.....ඔන්න දවස් කිහිපයකට පස්සෙ ඔයාලට මම පට්ටම පට්ට බඩ්ඩක් අරගෙන ආව....ඒ තමයි Orbit Downloader....මේක ගැන ගොඩක් කස්ටිය දන්නව ඇතිනෙ.....දන්නෙ නැති අයට මම මේක ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්...

මෙමඟින් අපිට Videos,Flash Games,ඉතා විශාල Files ආදිය ඉතා වේගයෙන් බාගන්න පුළුවන්....ඉතින් ඔන්න ඕව තමයි මේකෙ තියෙන ප්‍රධාන වැඩ කෑලි ටික....ඉතින් මම හිතනව ඔයාලට මේක ගොඩක් වටීවි කියල.....ඕනනම් පහළ ලින්ක් එකෙන් මේක බාගන්න හොඳේ...

Download Orbit Downloader

සමහර අය කැමති නෑ නෙ Crack කරල මෘදුකාංග භාවිතා කරන්න....ඒක නිසා තමයි මම ඔයාලට මේ දවස් වල වැඩියෙන් Free Software වර්ග හඳුන්වල දෙන්නෙ.....ඒ වුනාට ඉස්සරහට මම ඔයාලට හොඳ හොඳ Software වර්ග ලබා දෙන්න බලාපොරොත්තු වෙනව..IDM,DAP වගේ ඉතා අනර්ඝ මෘදුකාංග වුවද මම ඔයාලට නොමිලෙ ලබාදෙන්න බලාපොරොත්තු වෙනව....දැනට මේක ඇතිනේ....

කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….