Recommend on Google

මෙන්න ලකුණු ආවෝ... 8

Dulara | 11:36 AM |

හම්...10 වසරෙ වාර විභාගෙත් ඉවර වෙලා ඔන්න ඊයෙ තමයි ප්‍රතිඵල ගත්තෙ...මම පහළින් ලකුණු ටික දාන්නම් එහෙනම්...
  1. සිංහල------83
  2. බුද්ධාගම--86
  3. විද්‍යාව-----70
  4. ගණිතය----92
  5. ඉතිහාසය--66
  6. භූගෝලය--80
  7. චිත්‍ර---------72
  8. සෞඛ්‍ය----79
  9. ඉංග්‍රීසි------හම්බවුනේ නෑ.
හොඳද මන්ද....සමහර විෂයන්ට අඩු වෙච්ච එක ගැන නම් ගොඩක් දුකයි...ඒව 11 වසරෙදි කොහොම හරි හදාගන්න ඕන...ඔයාලට මොකක්ද මේ ලකුණු ගැන හිතෙන්නෙ...

8 Responses So Far:

RanDil said...

අපේ කාලේ හැටියට නං ඩී පහයි සී තුනයි. කොච්චර දෙයක්ද? සී තුනත් ඩී කරගෙන ඉංග්‍රීසිත් ඩී කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. (ඔයාලාගේ ක්‍රමේට ඒ නේද? එහෙම නං සේරම ඒ ම වේවා!!!) :) :) :)

Dulara said...

තැන්කූ අයියේ...ඔබටත් ඔබගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වීමට මම ප්‍රාර්ථනා කරමි.

Janith said...

ela ela hodai ne..madi ewath hadagena 11 di hodata karaganna

Dulara said...

@Janith Hima :

ඔව් ඔව් ඒක ඇත්ත 11 දි නම් ඉතින් ඉගෙන ගන්න වැඩ වලට වැඩි කාලයක් යොමු කරල කොහොම හරි හදාගන්නව...ස්තූතියි ඔබට.ඔබටත් ඔබගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වීමට මම ප්‍රාර්ථනා කරමි.

RanDil said...

ම්ම්...... අයියේ නෙමෙයි අක්කේ.... :D

Dulara said...

Hmm..Sorry Sorry...........:D

නජාත් අක්‍රම් said...

අවුලක් නෑ.. O/L කාලේ තියෙන්න ඕන ගානට තියෙනවා.. විද්‍යාව එහෙම ටිකක් හදා ගන්න.. අනාගතය පැහැදිලි කර ගන්න පුළුවන් වෙයි.. සිංහලත් තව දියුණු කර ගන්න.. වැරදුනු තැන හදා ගන්න.. ජය!!

Dulara said...

ස්තූතියි අයියේ මාව දිරිමත් කලාට....ඔයාලගෙ මේ අදහස් මට ගොඩක් වටිනව...ඒ වගේම ඔබගේ ඉදිරි අනාගතයද ඉතාමත් සාර්ථක වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව...