Recommend on Google

Kaspersky IS & AV 2013 උණු උණු බඩු...දැන්ම බාගන්න 8

Dulara | 1:22 PM | , , ,

කොහොමද යාළුවනේ....ඔන්න අදත් මම ඔයාලට ගොඩක් වැදගත් දෙයක් අරගෙන ආව...මේ තමයි අලුත්ම Kaspersky 2013 Versions ටික...Kaspersky කිව්වම හැමෝම දන්නවනෙ ඉතින්....ලෝකෙ තියෙන හොඳම ප්‍රති වයිරස මෘදුකාංගය තමයි මේක...මම දැන් අවුරුදු 2ක් තිස්සේ දාගෙන ඉන්නෙ මේක තමයි...තාම කිසිම වයිරස් එකකින් හෝ හැකින් ටූල් එකකින් හෝ කිසිම කරදරයක් වෙලා නෑ..මෙහි තවත් වාසියක් නම් මා වැනි දුප්පත් Crack,KeyGen භාවිතා කරන අයට මෙයින් කිසිම කරදරයක් නෑ...බොරුවට වයිරස් කියල අල්ලන්නෙ නැහැ....ඇත්තටම වයිරසයක් හෝ හැකින් ටූල් එකක් Keygen එකත් එක්ක බයින්ඩ් කරල තියෙනවනම් එසැනින් අල්ලනව...මේ කිව්වෙ සාරාංශයක් පමණයි...දැන් අපි 2013 Versions වල ඇති කරල තියෙන වෙනස්කම් සොයා බලමු.

What's new in version Kaspersky Internet Security 2013

New features:
  1. Safe Money - provides additional layers of protection while using online banking and payment systems, and while making online purchases on sites such as Amazon.com (KIS only)
  2. Automatic Exploit Prevention - goes beyond scanning for vulnerabilities to also analyzing and controlling the actions of programs, applications, etc. that have vulnerabilities
  3. Secure Keyboard - protects personal data entered via a physical keyboard from keyloggers
  4. Protection against Duqu, and other major new malware
  5. A special web installer that allows for the automatic download and installation of the products off of the Internet
  6. Ability to purchase a license (i.e., renewal or upgrade) directly from the product
Improved Features:
  1. Improved performance and more efficient operation
  2. Improved quality of protection
  3. Improved protection from spam and phishing websites
  4. Compatibility with the latest versions of web browsers
  5. Quick launch of Virtual Keyboard
  6. Improved Parental Control
  7. Automatic removal of incompatible programs and treatment of active infection during installation
  8. Automatic activation of the downloaded product without the need to enter the activation code
  9. Optimized antivirus databases
  10. Improved usability
Download Kaspersky Internet Security 2013




What's new in version Kaspersky Anti-Virus 2013  
  1. System Watcher
  • Even if an unknown piece of malware manages to get onto your PC, Kaspersky's unique System Watcher will detect dangerous behavior and allow you to undo or rollback most malicious actions. 
Improved Features:
  1. Improved performance and more efficient operation
  2. Improved quality of protection
  3. Improved protection from spam and phishing websites
  4. Compatibility with the latest versions of web browsers
  5. Quick launch of Virtual Keyboard
  6. Automatic removal of incompatible programs and treatment of active infection during installation
  7. Automatic activation of the downloaded product without the need to enter the activation code
  8. Optimized antivirus databases
  9. Improved usability
Download Kaspersky Anti-Virus 2013





මුලින්ම ඔයාල ඔය 2න් එකක් බාගන්න....ඔයාල කලින් 2012 version එකේ පාවිච්චි කළ Key එකම මෙයට ලබා දෙන්න පුලුවන්...ඒ වගේම ඔයාලට Genuine Key එකක් නැත්නම් පහළ ලින්ක් එකට ගොස් වෙනත් Key එකක් බාගන්න.

Download KAV/KIS Keys




කොහොම ද වැඩේ....ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

8 Responses So Far:

රවා said...

කෝ බන්. ලින්ක් නෑ නේ.

රවා said...

කොහොමද බන් බාන්නේ.

sudeesh said...

no link

Dulara said...

@රවා and @sudeesh : ලින්ක්ස් ටික ඔන්න හැදුව....සමාවෙන්න ප්‍රමාදයට....

රවා said...

ගොඩක් ස්තුතියි බන්. ජය වේවා.word verification අයින් කරානම් තවත් ලේසියි

Dulara said...

Thanks machan....@Rava

Unknown said...

නියමයි!
දිගටම ලියන්නට හදවතින්ම සුභ පතනවා.

Dulara said...

@Eranda Yasas : බොහෝම ස්තුතියි දිරි ගැන්වීමට...දිගටම බ්ලොග් එක බලන්න එන්න ආහ්හ්...