Recommend on Google

Norman Security Suite එක අවුරුදු 4ක් නොමිලේ පාවිච්චි කරන්න 1

Dulara | 10:31 AM | , ,

කොහොම ද යාළුවනේ...ඔන්න දැන් මම ඔයාලට අරගෙන ආවෙ Norman Security Suite කියන වයිරස් ගාඩ් එක තමයි...ගොඩක් අය මේ ගැන අහල නැතුව ඇති...ඒ වුනාට මේකත් ඉතාම හොඳ වයිරස් ගාඩ් එකක්...හැමදාම එකම වයිරස් ගාඩ් එකක් තියාගෙන පට්ට ගහන්න එපා...මේ වගේ එකකුත් අත්හදා බලන්න...හොඳයි...දැන් කතා ඇති...මම මේකෙ වැඩ කෑලි ටික පහළින් ඉංග්‍රීසියෙන් දාන්නම්...

  • Fast scanning, efficient malware detection
  • Ease of use, simplified user interface
  • Reverse action from malicious software
  • Trusted Vendor Support
  • Simple licence management
  • Antispam & Antiphishing
  • Parental control
  • Antivirus & Antispyware
  • Smart firewall
  • Windows 8 ready
  • Installation for up to 3 PC’s
ඔය ටික තමයි ඉතින් මේකෙ තියෙන ප්‍රධාන වැඩ කෑලි ටික...මේවා තවත් සවිස්තරාත්මකව දැනගන්න මෙතනට යන්න...ඔයාල මේක අවුරුද්දකට සල්ලි දීල ගන්න ගියානම් ඔයාලට රු.7000කටත් එහා වියදම් කරන්න වෙනව...ඉතින් මම අද ඔයාලට මෙය නොමිලේ අවුරුදු 4ක්ම පාවිච්චි කරන්න පුළුවන් Installer එකක් ලබා දෙනව...ඔන්න එහෙනම් පහළ ලින්ක් වලින් බාගන්න....

Download Norman Security Suite (32-Bit)



Download Norman Security Suite (64-Bit)


මෙය බාගෙන Install කරන්න විතරයි තියෙන්නෙ...වෙන මොකුත් කරන්න ඕන නෑ...

කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

1 Responses So Far:

Unknown said...

kohomada ban banne...?????