Recommend on Google

අලුත් අවුරුද්දට ඔයාලගෙ බ්ලොග් එකට ලස්සන "Happy New Year" Banner එකක් දාගන්න 6

Dulara | 8:51 PM | , ,

කොහොම ද යාළුවනේ...හැමෝටම සුභම සුභ නත්තලක් වේවා....කියල ප්‍රාර්ථනා කරලම මේ පෝස්ට් එක ලියන්න පටන් ගන්නව...ඉතින් නත්තල් දවස ඉවර වීගෙන ගියත් තව දවස් 6කින් 2011 වර්ෂය ඉවර වෙලා 2012 වර්ෂය ආරම්භ වෙනව...ඉතින් ඒ නිසා අද මම ඔයාලට කියල දෙන්න හදන්නෙ අලුත් අවුරුද්දට ඔයාලගෙ බ්ලොග් එකට ලස්සන "Happy New Year" Banner එකක් දාගන්න හැටි ගැන තමයි....හරි....මෙය ඔබගේ බ්ලොගයට දා ගැනීම සඳහා පහත පියවර අනුගමනය කරන්න...
  1. මුලින්ම ඔයාලා ඔයාලගෙ Blogger Account එකට ලොග් වෙලා Dashboard >> Design >> Page Elements යන්න. 
  2. දැන් Add a Gadget කියන එකට ගිහින් HTML JavaScript එකක් ගන්න.
  3. දැන් ඔයාල මම පහල දිලා තියෙන කොඩ් එක Copy කරගෙන ඔයාලා ගත්තු
    HTML JavaScript එකට Paste කරල Save කරන්න.

<div style='position: fixed; top: 0%; right: 0%;'/>
<a href="http://dulara-dulara.blogspot.com/2011/12/happy-new-year-banner.html" target="_blank"><img alt="Blog Tips" src="http://1.bp.blogspot.com/_u4rBCfM4eII/TSV97bTYqFI/AAAAAAAAA9c/5yapSE2_EtU/s1600/rthnybanner.png"/></a>
</div>

කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

6 Responses So Far:

Vishwajith said...

තැන්කු වේවා.........

Dulara said...

@Vishwajith Rajapakse : ඔබට ජය......ස්තූතියි ප්‍රතිචාරයට....

Ru_Sirini said...

තැන්කූ..තැන්කූ..ඔන්න මමත් දාගත්තා..

Dulara said...

@රූ.... : Ela....Ela....Thank You sahoo comment ekata......obatath happy new year ekak wewa!!!

Chamod Sanjaya said...

aiye post eka hondai. mata kiyannako kohomada blog eke dine watenna hadaganne kiyala

Dulara said...

@123 : මෙන්න සහෝ... http://www.bloggertricksandtools.com/2011/12/how-to-show-date-and-time-in-your-blogs.html