Recommend on Google

ඔබ Adsense නැතිව දුක් වෙනවාද....එහෙනම් මෙන්න විසඳුම.... 3

Dulara | 9:50 AM |

Monetize your site! 
කොහොමද කස්ටිය එහෙම.....මේ දවස් ටිකේ බ්ලොග් එක පැත්තෙ එන්න වුනෙත් නෑ.ඒකට හේතුව තමයි මම මේ දවස් වල Adsense ගන්න ගොඩක් මහන්සි වුනා.ඒක නම් හරි යන වැඩක් නෙවි.ඒක නිසා තමයි මම මේ Smowtion  වලට බැස්සෙ.මට මෙම Smowtion වල Register වෙලා පැය හතරකින් විතර Ads ලබා ගන්න පුළුවන් වුනා.අනිත් එක තමයි මේකෙන් ලැබෙන Ads සිංහල බ්ලොග් එකකට වුනත් දාන්න පුළුවන්.අපි $80 පැන්නුවොත් Credit Card එකකුත් ලබා ගන්න පුළුවන්.නැත්නම් එම මුදල් Paypal ගිණුමකට ගෙන්න ගන්න පුළුවන්.මේකෙ පාරිභෝගික සේවය නම් නියමයි.....අපගේ ගැටළු වලට පැය කිහිපයකින් පිළිතුරු ලැබෙනව.

ඉතින් ඇයි තවත් බලා ඉන්නෙ.....පහත බැනර් එක මත ක්ලික් කරල Register වෙන්න.....
Monetize your site! 
 ඔය කට්ටියට ගැටළු තියෙනවනම් කමෙන්ට් එකකින් දන්වන්න........ඔබට ජය......

3 Responses So Far:

www.ceylonlanka.info said...

ඔන්න මමත් ඔයාගේ ad එකක් ක්ලික් කළා.
ක්ලික් එකකට ලැබෙන ප්‍රමාණය, payout කරන්න යන කාලය ගැන එහෙමත් විස්තරාත්මකව මේ ලිපියේම සදහන් කලානම් තවත් හොදයි.

Lakmal said...

මමත් ඊයෙ register උනා. හැබැයි මම දාපු ad එක පෙන්නන්නෙ නෑ. explorer එකේ කේස් එකද්ද දන්නෑ. ඔයාගෙ ads මට පේනෙත් නෑ.
http://todaytofuture.blogspot.com/

චානක මදුරප්පෙරුම said...

මචං, fiscal data පුරවද්දි Capacity in which acting: සහ 7. Foreign Tax Identifying Number ට මොනවද කරන්න ඔනි. send me a mail plzz machan.
mpchanaka@gmail.com