Recommend on Google

ඕන කුණු ගොඩක් වේගයෙන් බාන්න.. {Internet Download Manager v6.11.7}{Activated} 1

Dulara | 9:00 PM | , , ,

කොහොම ද කස්ටිය එහෙම.....ගොඩක් කාලෙකින් තමයි බ්ලොග් එක පැත්තෙ එන්න වුනේ...ඒකට සොරි වෙන්න ඕන.....මම ආපු නැති දවස් වල මේ බ්ලොග් එක ගොඩක් අය Follow කරල තිබුණ...ඒ වගේම Like කරලත් තිබුණ...ඒ අයට සහ දැනට අපිත් එක්ක එකතු වෙලා සිටින සියලුම දෙනාට මම ස්තූතිවන්ත වෙනව...හරි...ඒ කතාව දැන් පැත්තකින් තියල අපි වැඩේට බහිමු.

මම අද ඔයාලට අරගෙන ආවෙ ඔයාල ගොඩක් ආස කරන සොෆ්ට්වෙයා කෑල්ලක්....ඒ තමයි අලුත්ම Internet Download Manager v6.11.7...මේක ගැන ඉතින් විශේෂයෙන් කියන්න දෙයක් නෑ නෙ...Internet Download Manager කියන්නෙ දැනට ලෝකයේ තියෙන හොඳම ඩවුන්ලෝඩ් මැනේජර් සොෆ්ට්වෙයා එක නොවැ...

ඒක නිසා මම අද ඔයාලට මේක Fully Activate කරගන්න හැටි කියල දෙනව....මම මේක හොඳට ටෙස්ට් කරල බලල තියෙන්නෙ.ඒක නිසා ඔයාලට බය වෙන්න කිසිම හේතුවක් නෑ...Kaspersky IS 2012 එකෙන් ස්කෑන් කරාම මෙම Patch එක Keygen එක Trusted Files විදිහට තමයි පෙන්නන්නෙ...ඒක නිසා ආයි කතා කරන්න දෙයක් නෑ....හරි...දැන් ඒ කතා ඇති....මුලින්ම පහළ ලින්ක් එකෙන් IDM එකයි පැච් එකයි බාගන්න.....

Download Internet Download Manager + Keygen & Patch
                                                             

මුලින්ම මෙම Rar ෆයිල් එක Extract කරගෙන IDM එක Install කරන්න.....ඊට පස්සෙ Patch එක Install කරල Keygen එකෙන් Key එකක් ජෙනරේට් කරල Activate කරගන්න.....එච්චරයි....

කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

1 Responses So Far:

Unknown said...

ane mata download karaganna bari unane