- මුලින්ම ඔයාලා ඔයාලගෙ Blogger Account එකට ලොග් වෙලා Dashboard >> Design >> Page Elements යන්න.
- දැන් Add a Gadget කියන එකට ගිහින් HTML JavaScript එකක් ගන්න.
- දැන් ඔයාල මම පහල දිලා තියෙන කොඩ් එක Copy කරගෙන ඔයාලා ගත්තු
HTML JavaScript එකට Paste කරල Save කරන්න.
<div style='position: fixed; top: 0%; right: 0%;'/> <a href="http://dulara-dulara.blogspot.com/2011/12/happy-new-year-banner.html" target="_blank"><img alt="Blog Tips" src="http://1.bp.blogspot.com/_u4rBCfM4eII/TSV97bTYqFI/AAAAAAAAA9c/5yapSE2_EtU/s1600/rthnybanner.png"/></a> </div>
කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….



















.gif)
.gif)