Recommend on Google

ඕන කුණු ගොඩක් වේගයෙන් බාගන්න....මැක්සා 6

Dulara | 6:04 PM | , ,

කොහොම ද කස්ටිය එහෙම......මට ටික දවසකින් ලිපියක් ලියන්න බැරි වුණා.ඒකට සොරි වෙන්න ඕන.බ්ලොග් එකේ මහ ගොඩක් තිබුණු ඇඩ්ස් අඩුකරල,මකුණු දැල් කඩල,දුහුවිලි පිහිදාල ම වැඩට බහින්න ඕන කියල හිතුණ.මම කලින් Smowtion  වලින් මුදල් උපයන්න පටන් ගත්ත.ඒකයි මම සයිඩ්බාර් එකේ එහෙම ගොඩක් ඇඩ්ස් දාල තිබුණෙ.ඒත් මට පස්සෙ හිතුණ මේ ඇඩ්ස් බ්ලොග් එක කියවන අයට වදයක් වෙන්නැති කියල.ඒක නිසා තමයි එක ඇඩ් එකක් පමණක් දැම්මෙ.ඒ කතාව දැන් පැත්තකින් තියල අපි වැඩේට බහිමු.

මම අද කියල දෙන්න යන්නෙ ඔයකොල්ලන්ට ගොඩක් වැදගත් වෙන සොෆ්ට්වෙයා කෑල්ලක් ගැන.ඒ තමයි Internet Download Manager හෙවත් IDM.ඉතින් මේ සොෆ්ට්වෙයා එක ගැන හැමෝම දන්න නිසා වැඩ කෑලි ගැන කතා කරන්න ඕන නෑනෙ.කමක් නෑ මම පොඩ්ඩක් විස්තර කරලා දෙන්නම්කෝ.මේකෙන් අපට ඕන කුණු ජරාවක් අන්තර්ජාලය හරහා ඉතා ඉක්මනින් බාගන්න පුළුවන්.ඒ වගේම මග නැවතුණු ඩවුන්ලෝඩ් එකක් නැවත එතැන සිටම ආයෙත් පටන්ගත හැක.

ඒ නිසා මම අද ඔයාලට කෙලින්ම Full Version එක දෙනව.මම මේක අත්හදා බලපු නිසා මට මේක වැඩ කරන බව 100% විශ්වාසයෙන් කිව හැක.ඒ නිසා ඕකොල්ලනුත් මේක ට්‍රයි කරල බලන්න.

Download Internet Download Manager 6.6.8 With Patch
දැන් ක්‍රමානුකූලව පහත පියවර අනුගමනය කරන්න.
  • පළමුව ඔබේ පරිගණකයේ දැනට ස්ථාපනය කර ඇති Download Managers තිබෙනවානම් ඒවා Uninstall කරන්න.
  • ඊට පස්සෙ මම දීපු RAR ෆයිල් එක Extract කරන්න.
  • දැන් idm 6.6.8 කියන ෆයිල් එක විවෘත කරල Internet Download Manager එක ස්ථාපිත කරන්න.
  • ඉන්පසු Internet Download Manager එක Exit කරන්න.
  • ඊට පස්සෙ patch කියන ෆයිල් එක විවෘත කරල Clear previous registration data කියන එක ක්ලික් කරන්න.(ඒක ක්ලික් වෙන්නේ නැත්නම් මෙම පියවර මග හරින්න.)
  • ඊට පස්සෙ Patch Server Check කියන එක ක්ලික් කරාට පස්සෙ Generate Button එක ක්ලික් කරල Key එකක් Generate කරල ඒ Key එක Copy කරගන්න.
  • දැන් Internet Download Manager එක විවෘත කරල එහි Menu Bar එකේ තියෙන Registration වෙත පිවිසී Key එක Paste කරල නම,ඊ-මේල් ලිපිනය ආදිය පුරවල OK කරන්න.
බයවෙන්න එපා සමහර වයිරස් ගාඩ්වලින් අල්ලන්න ඉඩ තියෙනවා මේ පැච් එකේ වයිරස් කියලා. ඒත් කිසිම වයිරස් එකක් නෑ. මම මේවා ඔයකොල්ලන්ට දෙන්නෙ හොඳට ටෙස්ට් කරලා.

කොහොමද වැඩේ....ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය....

6 Responses So Far:

Yapa said...

machn meka IDM 6.06 ne..6.6.8 newei

Dulara said...

@yapawijeratne:meka IDM 6.6.8 tama.hondata balanna

නාකියා said...

මම ගාව තියෙන්නේ ෆ්‍රී ඩවුන්ලෝඩ් මැනේජර්.. අතඅරින්න දුකයි වගේ බං..
දැනුම බෙදාගන්නවට තුති.
වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කළානම් හොද නැද්ද?

පන්සල් හංදිය said...

http://elavilaz.tk
මේක ලියන්නෙත් ඔයාද .....

Dulara said...

@නාකියා:කමක් නෑ සහෝ.වර්ඩ් වෙරිෆිකේෂන් නම් අයින් කරන්න අමාරුයිනෙ සහෝ..තැන්කූ කමෙන්ටුවට...

Dulara said...

@පන්සල් හංදිය:ඔව් මම තමයි සහෝ...තැන්කූ කමෙන්ටුවට...