Recommend on Google

එකම වගේ(Same Category) Site හොයාගන්න ඕන අයට...{SimilarSiteSearch} 2

Dulara | 11:53 AM | , ,

ඔයාලට වැදගත් වන දෙයක් අදත් අරන් ආව...මේක ඔයාල දන්නවත් ඇති....ලියන්නෙ නොදන්නා අයට...මෙමගින් අප මෙයට ඇතුලත් කරන වෙබ් අඩවි වලට සමාන තවත් අඩවි සොයාගත හැක.උදා-
අප මෙයට facebook.com කියා යෙදුවහොත් ඊට සමාන[එම Category(Social Networking) එකට අදාල] වෙනත් වෙබ් අඩවි ලෙස twitter,myspace වැනි අඩවි ලැබේ...
ඒ වගේ ඔයාලට ඕනෑම වෙබ් අඩවියකට සමාන වෙබ් අඩවි මෙයින් සොයාගන්න පුළුවන්....

2 Responses So Far:

Sanjaya සිතුවිලි said...

එල වැදගත් තොරතුරක් .....මේකේ word verification අයින් කරලා දාන්නකෝ ඒක කොමෙන්ට් කරන අයට කරදරයක් ....

Dulara said...

@Sanjaya සිතුවිලි : ඒ ගැනත් හිතල බලන්න ඕන සහෝ...කෙසේ වෙතත් ස්තුතියි ප්‍රතිචාරයට!!!