තාම බැරි වුනාද හොඳ වයිරස් ගාඩ් එකක් හොයාගන්න

ඔයාල වයිරස් ගාඩ් හොය හොය හැම තැනම ලත වෙනව නම් මෙන්න නියම ස්පොට් එක....අප විසින් ඔබට ලොව හොඳම වයිරස් ගාඩ් ලෝකයේ හොඳම මිලට හෙවත් නොමිලේ ලබා දෙනව..ඒ වගේම අප ඔබට ලබා දෙන සෑම වයිරස් ගාඩ් එකක්ම සම්පූර්ණ අත්හදා බැලීමකින් පසුව තමයි ඔයාලට ලබා දෙන්නෙ...එහෙනම් ඔයාලටත් වයිරස් ගාඩ් එකක් ඕන නම් ඉහත ලින්ක් එක මත ක්ලික් කරන්න.

සරළ සුපිරි බ්ලොග් එකක් හදාගන්න අවශ්‍ය ආම්පන්න මෙතනින් ලබා ගන්න

ඔයාලත් ලස්සන බ්ලොග් එකක් හදාගන්න ආස ඇතිනෙ...ඒ සඳහා අවශ්‍ය බ්ලොග් අච්චු,බ්ලොග් ගැජට් හා බ්ලොග් රහස් ආදිය ඔබට මෙම ලින්ක් එක වෙත පිවිසීමෙන් ලබා ගත හැක.

මුහුණු පොතේ ඔබගේ මිතුරන් සියල්ලටම එකවර පණිවුඩ යවන්නෙ මෙහෙමයි

Facebook භිවිතා කරන ඔබට මම දැන් ලබා දෙන මෘදුකාංගය මෘදුකාංගය මගින් නව මිතුරන් ඇතිකර ගැනීම සඳහා Friends Request විශාල ප්‍රමාණයක් යැවීම,දැනට ඔබ හා සම්බන්ධව ඇති සියළු මිතුරන් හට එකවර පණිවුඩ යැවීම,ඔබගේ මිතුරන් සියල්ලන්ගේම Wall එක මතට එකවර දර්ශණය වන සේ පණිවුඩ යැවීම,මිතුරන් හට එක වරම පෝකර් යැවීම ආදිය සිදු කළ හැක.ඔබටත් මෙය ලබාගැනීමට අවශ්‍ය නම් ඉහත ලින්ක් එක මත ක්ලික් කරන්න.

Recommend on Google

පට්ට Blogger Themes ටික..... 20 ක් ම තියෙන්නෙ 0

Dulara | 2:44 PM | ,

ඉතින් කොහොමද කස්ටියට එහෙම.......හොදින් ඇති කියල හිතනව.ඔන්න ඉතින් ගොඩක් අය මගෙන් Blogger Themes ඉල්ලල තිබුන නිසා Themes 20 ක් ම අරගෙන ආව.මේ Themes ටික නම් පට්ටම පට්ටයි.ඕකොල්ලොත් මෙයින් ටිකක් අත්හදා බලන්න.

1. WorldNews

WorldNews Top 20 Free Blogger Templates
Download Link.

2. PhotoBlogX

Photos Blogx 300x159 Top 20 Free Blogger Templates
Download Link.

3. Astra

Astra 300x201 Top 20 Free Blogger Templates
Download Link.

4. London Night

Travel Blogger Templates Top 20 Free Blogger Templates
Download Link.

5. Schedule

Professional Blogger Templates Top 20 Free Blogger Templates
Download Link.

6. Kaleidoscope

keliedoscope Top 20 Free Blogger Templates
Download link.

7. Earth Hour

Earth Hour Top 20 Free Blogger Templates
Download link.

8. WP-Polaroid

polaroid Top 20 Free Blogger Templates
Download link.

9. Ads Theme

ads Top 20 Free Blogger Templates
Download link.

10. Aspire Blogger

aspire Top 20 Free Blogger Templates
Download link.

11. Vinery

vinery Top 20 Free Blogger Templates
Download link.

12. Langit

langit Top 20 Free Blogger Templates
Download link.

13. WP Premium

premium Top 20 Free Blogger Templates
Download link.

14. Natural Essence

natural Top 20 Free Blogger Templates
Download link.

15. iTheme

iTheme Top 20 Free Blogger Templates
Download link.

16. Parchment

parchment Top 20 Free Blogger Templates
Download link.

17. Astro

astro Top 20 Free Blogger Templates
Download link.

18. Art Imagination

art Top 20 Free Blogger Templates
Download link.

19. Keep It Simple

simple Top 20 Free Blogger Templates
Download link.

20. Widgetlike

Widgetlike Top 20 Free Blogger Templates
Download link.

 කොහොමද වැඩේ....ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

Skype Credit නොමිලේ ගන්න එල ක්‍රමයක්.....(100% සාර්ථකයි) 9

Dulara | 11:20 AM | , ,

කොහොම ද කස්ටිය එහෙම….මම දැන් ඔයාලට කියල දෙන්න Free skype credit ගන්න හැටි තමා.අපිටත් ඉතින් නිකන් දෙනවා කිව්වොත් නම් ඕනේ කුණු ගොඩක් බාර ගන්නවානේ..මේක මම මුලින්ම දැක්කෙ Facebook එකේ Online Help කියන Group එකේ තමා....මම ඒකෙ තිබ්බට වඩා ටිකක් පැහැදිලිව දැන් ඔයාලට මේ සීන් එක ගැන කියල දෙනව.ඒ සඳහා කලබල නොවී පහත පියවරවල් අනුගමනය කරන්න....
  1. පළමුව Real Hide IP කියන මෘදුකාංගය බාගෙන එය ඔබේ පරිගණකයේ ස්ථාපිත කරන්න.(මෙය බාගත කළ විට ලැබෙන ෆයිල් එක මුලින්ම Extract කළ යුතුය.ඉන්පසු එහි ReadMe කියන Notepad Document එකේ තියෙන විදියට මේ මෘදුකාංගය Crack කරීම ද අත්‍යවශ්‍ය වේ.)
  2. දැන් Real Hide IP මෘදුකාංගය විවෘත කරල Choose IP Country කියන එක ක්ලික් කරල Country කියන එකට United Kingdom ලෙස තෝරන්න.
  3. දැන් Firefox,Internet Explorer හෝ Opera යන Web Browser 3න් එකකින් ඔබේ Facebook Account එකට Log වෙලා මෙතනට යන්න.ඊට පස්සෙ ඒකට Like දාල Get Skype Credit ක්ලික් කරන්න.
  4. එවිට ඔබට ඒ App එකෙන් Skype Voucher නම්බර් එකක් දෙයි...
  5. ඊට පස්සෙ Skype Voucher Number එක මෙතනට ගිහින්...තමන්ගෙ ස්කයිප් ගිණුමට බැර කරන්න.... එවිට විනාඩි 5න් ඔබේ Skype ගිණුමට Credits එනවා.ඒ වගේම ඊමෙල් පණිවිඩයකුත් එනව..
ඉහත පියවර ක්‍රමානුකූලව අනුගමනය කරන්න.....කොහොමද වැඩේ....ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

    Eset NOD32 Antivirus එක සම්පූර්ණයෙන්ම නොමිලේ ගමුද? 0

    Dulara | 11:47 AM | , ,


    කොහොම ද කස්ටිය එහෙම….මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ ලංකාවෙ ගොඩක් ජනප්‍රිය වයිරස් ගාඩ් එකක් ගැන….ඉහත රූපය දැක්කම ඔයාලට තේරෙනව ඇතිනෙ මම මොකක් ගැනද කියන්න යන්නෙ කියල.ඒ තමයි Eset Nod32 AntiVirus එක.මේක ගොඩක් ප්‍රසිද්ධ වෙන්න හේතුව තමයි මේක ඉන්ස්ටෝල් කළාම Hard Disk එකේ වැඩි ඉඩක් ගන්නැති එක.ඒ වගේම මේක දැම්මම කොම්පියුටරේ ස්ලෝ වෙන්නෙත් නෑ.මේකට AntiVirus Software අතර 5 වැනි තැන ලැබිල තියෙනව.බලන්න බොරුද කියල…..

    ඔයාලත් දැන්ම මේක බාගන්න…..

    Download ESET NOD32 Antivirus 4 32bit
    Download ESET NOD32 Antivirus 4 64bit

    මෙන්න අලුත්ම Username හා Passwords ටික….

    EAV-48894407
    36pcuuvnjs
    17/12/2016

    EAV-50402052
    x55tr2b2jr
    26/11/2011

    EAV-50404358
    bhxx8ck5m2
    26/11/2011

    EAV-50406078
    r5jmsd2u7j
    26/11/2011

    EAV-50406093
    cuenpjtuab
    26/11/2011

    EAV-50406660
    fehh3aux5a
    26/11/2011

    EAV-50408084
    622k528tsp
    26/11/2011

    EAV-50503262
    8uvtvtjrec
    29/11/2011

    EAV-50503269
    h8ctdvf8xr
    29/11/2011

    EAV-50503277
    tmstu2erh6
    29/11/2011

    EAV-50504545
    bjn5xp8nux
    29/11/2011

    EAV-50504547
    h8n3shjcvs
    29/11/2011

    EAV-50504550
    44v4k6u8n4
    29/11/2011

    EAV-50537874
    xhn7krfhma
    30/11/2011

    EAV-50580272
    e2sdre837k
    01/12/2011

    EAV-50580274
    kmsakajr8e
    01/12/2011

    EAV-50607003
    ht3bcaekas
    02/12/2011

    EAV-50607369
    xnkuvafrrp
    02/12/2011

    EAV-50607721
    jchpvhucup
    02/12/2011

    EAV-50607728
    urvpdksud5
    02/12/2011

    EAV-50608117
    k6an24sa3n
    02/12/2011

    EAV-50632984
    hfcea7amm3
    03/12/2011

    EAV-50633835
    ktpbaebut5
    03/12/2011

    EAV-50633838
    5nxd44mskd
    03/12/2011

    EAV-50634551
    keaddjn45r
    03/12/2011

    EAV-50634553
    s4ab7d2s6k
    03/12/2011

    EAV-50634555
    hfpm6x27ke
    03/12/2011
    කොහොම ද වැඩේ…ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

    ඔබගේ බ්ලොග් වලට වැඩි වැඩියෙන් අමුත්තන් ගෙන්වා ගැනීමට කළ යුතු දෑ... 6

    Dulara | 11:22 AM | , ,

    කොහොමද කස්ටිය එහෙම....මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ බ්ලොග් වලට වැඩි වැඩියෙන් අමුත්තන් ගෙන්වා ගන්න කරන්න ඕන දෑ තමා.අපි දැන් කෙළින්ම වැඩේට බහිමු.ඒ සඳහා පහළ දී ඇති පියවර ක්‍රමානුකූලව අනුගමනය කරන්න.
    1. පළමුව ඔබගේ බ්ලොගයේ Sitemap එක Google වල Register කරන්න.ඒ සඳහා මෙතනට ගොස් ඔබගේ Gmail ලිපිනයෙන් Log වෙන්න.දැන් ඔබ එම Gmail ලිපිනයෙන් සෑදූ සියලුම බ්ලොග්ස් ටික එතන දිස්වෙනු දැකිය හැක.ඉන්පසු එතනින් අවශ්‍ය බ්ලොග් එක මත ක්ලික් කරන්න.ඉන්පසු ලැබෙන පිටුවේ වම් පැත්තේ Site configuration>Sitemaps වෙත යන්න.ඉන්පසු Submit a Sitemap කියන බටන් එක ක්ලික් කරල හිස්තැනට    feeds/posts/default යන්න ලබා දී Submit Sitemap කියන බටන් එක ක්ලික් කරන්න.දැන් ඒ වැඩේ හරි.
    2. දැන් ඔබගේ බ්ලොගය ලංකාවේ ප්‍රසිද්ධ සින්ඩි ටිකකට දාන්න. ඒවා පහත දැක්වේ,
    1. ඔබට ඇත්තේ ඉංග්‍රීසි බ්ලොගයක් නම් එකවරම එය Directory 150 කට විතර Register කළ හැකි        මෘදුකාංගය අවශ්‍ය නම් මෙතනට යන්න.
    2. ඉන්පසු ඔබගේ බ්ලොගය Networked Blogs වල Register කර Facebook Fanpage එකට එය Syndicate කරන්න.
    3. දැන් Twitterfeed මතද Register වී ඔබගේ බ්ලොගය Twitter වලට ද Syndicate කරන්න.
    දැන් වැඩේ හරි.......ඔබට ජය....ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය....

    මෙන්න ඔයාලගෙ බ්ලොග් එක ලංකාවේ ප්‍රසිද්ධ කරගන්න එල ක්‍රමයක්.... 0

    Dulara | 3:43 PM |

    කොහොමද කස්ටිය එහෙම.....කාලෙකින් ලිපියක් ලියන්නත් බැරිවුණා.අද මම ඔයාලට ගොඩක් වැදගත් වන දෙයක් ගැන කියනව.ඒ තමයි අද මම අපේ සිංහල බ්ලොග්කරුවන් වෙනුවෙන් මුහුණු පොතේ Group එකක් හැදුව.මෙම Group එක ඔබට ඔබේ සිංහල බ්ලොග් වල ඇති වටිනා ලිපි පල කිරීමට විවෘතය.Group එකේ ලින්ක එක පහත දාල ඇති.
    http://www.facebook.com/groups/sinhalabloggers/
    ඔබට කරන්න තියෙන්නෙ ඉහත ලින්ක් එක ක්ලික් කරල Group එකට ගගිල්ල Join වෙලා පුළුවන් තරම් යාළුවන් 
    එකතු කරන එක.ඊට පස්සෙ ඔයාලගෙ හෝ වෙනත් බ්ලොග් වල ඇති වටිනා සිංහල ලිපි ඇත්නම් එය මේ Group එකේ ඵල කිරීමෙන් ඒවා සාමාජිකයන් අතර බෙදා ගත හැක.
    මෙම ලිපිය ඔයාලගෙ බ්ලොග් වලත් ඵල කරන්න.ඒ සඳහා කොපි පේස්ට් කළාට කමක් නෑ.එහෙනම් මම ගියා.