Wednesday, April 02, 2025

තාම බැරි වුනාද හොඳ වයිරස් ගාඩ් එකක් හොයාගන්න

ඔයාල වයිරස් ගාඩ් හොය හොය හැම තැනම ලත වෙනව නම් මෙන්න නියම ස්පොට් එක....අප විසින් ඔබට ලොව හොඳම වයිරස් ගාඩ් ලෝකයේ හොඳම මිලට හෙවත් නොමිලේ ලබා දෙනව..ඒ වගේම අප ඔබට ලබා දෙන සෑම වයිරස් ගාඩ් එකක්ම සම්පූර්ණ අත්හදා බැලීමකින් පසුව තමයි ඔයාලට ලබා දෙන්නෙ...එහෙනම් ඔයාලටත් වයිරස් ගාඩ් එකක් ඕන නම් ඉහත ලින්ක් එක මත ක්ලික් කරන්න.

සරළ සුපිරි බ්ලොග් එකක් හදාගන්න අවශ්‍ය ආම්පන්න මෙතනින් ලබා ගන්න

ඔයාලත් ලස්සන බ්ලොග් එකක් හදාගන්න ආස ඇතිනෙ...ඒ සඳහා අවශ්‍ය බ්ලොග් අච්චු,බ්ලොග් ගැජට් හා බ්ලොග් රහස් ආදිය ඔබට මෙම ලින්ක් එක වෙත පිවිසීමෙන් ලබා ගත හැක.

මුහුණු පොතේ ඔබගේ මිතුරන් සියල්ලටම එකවර පණිවුඩ යවන්නෙ මෙහෙමයි

Facebook භිවිතා කරන ඔබට මම දැන් ලබා දෙන මෘදුකාංගය මෘදුකාංගය මගින් නව මිතුරන් ඇතිකර ගැනීම සඳහා Friends Request විශාල ප්‍රමාණයක් යැවීම,දැනට ඔබ හා සම්බන්ධව ඇති සියළු මිතුරන් හට එකවර පණිවුඩ යැවීම,ඔබගේ මිතුරන් සියල්ලන්ගේම Wall එක මතට එකවර දර්ශණය වන සේ පණිවුඩ යැවීම,මිතුරන් හට එක වරම පෝකර් යැවීම ආදිය සිදු කළ හැක.ඔබටත් මෙය ලබාගැනීමට අවශ්‍ය නම් ඉහත ලින්ක් එක මත ක්ලික් කරන්න.

Recommend on Google

Pinnacle Studio For iPad{Free For A Limited Time} ඉක්මනට බාගන්න 0

Dulara | 11:57 PM | , , ,

ඔන්න මම අදත් ඔයාලට ගොඩක් වැදගත් වන දෙයක් අරගෙන ආව...මේක හැබැයි මම වෙනද දුන්නු ඒව වගේ පරිගණකයට අදාළ දෙයක් නම් නෙමෙයි...මේක අදාළ වෙන්නෙ මම ඇතුළු අපේ iPad භාවිතා කරන කට්ටියට තමයි...ඔයාලට මෙම Pinnacle Studio හරහා iPad එකේ ඉඳන්ම Video Edit කරන්න පලුවන්...මේක එළියට ආවෙ අගෝස්තු 30 වෙනිද...ඒ කියන්නෙ දැන් දවස් 2කට පෙර...මේක දාගන්න නම් පහළ Requirements ඕන....මෙන්න ඒවා.... Requirements:  Compatible with iPad 2 Wi-Fi,iPad 2 Wi-Fi + 3G, iPad (3rd generation),...


Pages (15)1234 Next