තාම බැරි වුනාද හොඳ වයිරස් ගාඩ් එකක් හොයාගන්න

ඔයාල වයිරස් ගාඩ් හොය හොය හැම තැනම ලත වෙනව නම් මෙන්න නියම ස්පොට් එක....අප විසින් ඔබට ලොව හොඳම වයිරස් ගාඩ් ලෝකයේ හොඳම මිලට හෙවත් නොමිලේ ලබා දෙනව..ඒ වගේම අප ඔබට ලබා දෙන සෑම වයිරස් ගාඩ් එකක්ම සම්පූර්ණ අත්හදා බැලීමකින් පසුව තමයි ඔයාලට ලබා දෙන්නෙ...එහෙනම් ඔයාලටත් වයිරස් ගාඩ් එකක් ඕන නම් ඉහත ලින්ක් එක මත ක්ලික් කරන්න.

සරළ සුපිරි බ්ලොග් එකක් හදාගන්න අවශ්‍ය ආම්පන්න මෙතනින් ලබා ගන්න

ඔයාලත් ලස්සන බ්ලොග් එකක් හදාගන්න ආස ඇතිනෙ...ඒ සඳහා අවශ්‍ය බ්ලොග් අච්චු,බ්ලොග් ගැජට් හා බ්ලොග් රහස් ආදිය ඔබට මෙම ලින්ක් එක වෙත පිවිසීමෙන් ලබා ගත හැක.

මුහුණු පොතේ ඔබගේ මිතුරන් සියල්ලටම එකවර පණිවුඩ යවන්නෙ මෙහෙමයි

Facebook භිවිතා කරන ඔබට මම දැන් ලබා දෙන මෘදුකාංගය මෘදුකාංගය මගින් නව මිතුරන් ඇතිකර ගැනීම සඳහා Friends Request විශාල ප්‍රමාණයක් යැවීම,දැනට ඔබ හා සම්බන්ධව ඇති සියළු මිතුරන් හට එකවර පණිවුඩ යැවීම,ඔබගේ මිතුරන් සියල්ලන්ගේම Wall එක මතට එකවර දර්ශණය වන සේ පණිවුඩ යැවීම,මිතුරන් හට එක වරම පෝකර් යැවීම ආදිය සිදු කළ හැක.ඔබටත් මෙය ලබාගැනීමට අවශ්‍ය නම් ඉහත ලින්ක් එක මත ක්ලික් කරන්න.

Recommend on Google

Windows 7 Service Pack 1 එක Activator එකත් එක්කම බාගන්න 8

Dulara | 12:05 PM | , ,

කොහොමද කට්ටිය ටික.......ඉතින් ඔන්න මම අද ලියන්න හිතුවෙ අපි හැමෝම භාවිතා කරන Windows 7 එකේ අලුත් Update එකක් ගැන කියන්න.ඒ තමයි Service Pack 1.මේක ඇවිල්ල දැන් ගොඩක් කල් වුනාට මේ ගැන දන්නෙ නැති අයට තමයි මේ ලිපිය මම ලියන්නෙ.මේකෙ කලින් Windows 7 එකට ආපු Updates සියල්ලම වාගේ ඇතුලත් වෙනව.ඒ නිසා කලින් Windows 7 එකේ තිබුණු Bugs හා Errors ආදිය මේ Service Pack 1 එකේ ඇතුළත් වන්නේ නැත.ඉතින් ඔයාලටත් මේක අත්හදා බලන්න ඕන නම් පහළ දාල තියෙන Link භාවිතයෙන් බාගන්න.
ඔබට ජය.....මතක ඇතුව කමෙන්ට් එකක් දාන්න.

Kaspersky Internet Security 2011 දවස් 3700 කට Activate කර ගනිමුද.... 3

Dulara | 3:15 PM | , ,

කොහොමද ඉතින් කස්ටිය එහෙම......මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ Kaspersky Internet Security 2011 එක දවස් 3700 කට Activate කර ගන්නෙ කොහොමද කියල.සමහර අය නම් මේවා දන්නවත් ඇති.කමක් නෑ දන්නෙ නැති අයටත් එක්ක කියල දෙන්නම්කෝ.හැමෝම දන්නවා ලෝකෙ හොදම Internet Security Suites අතරින් Kaspersky Internet Security වලට තෙවන තැන හමු වී ඇති බව.ඒ නිසා මෙය මිලදී ගැනීමට ඔබට $79.95 පමණ මුදලක් වැය වේ.මම අද කියල දෙන ක්‍රමයට ඔබට සතයක්වත් වැය නොවේ.ඒ සඳහා ඔබ කළ යුත්තේ පහළ ඇති පියවර අනුගමනය කිරීම පමණි.
  1. පළමුව මෙතනට ගොස් Kaspersky Internet Security 2011 එක බාගන්න.
  2. ඊට පස්සෙ මෙතනට ගිහින් Kaspersky Patch Torrent එක බාගෙන Bittorent හෝ uTorrent මගින් Patch එක ලබාගන්න.
  3. දැන් පළමුව ලබා ගත් Kaspersky Internet Security 2011 එක Install කරල Settings ගිහිල්ල Self-Defence Disable කරල Kaspersky Internet Security එක Taskbar එක මත ඇති Kaspersky Icon එක මත Right Clcik කරල exit කරන්න.
  4. දැන් දෙවනුව ලබා ගත් Kaspersky Patch එක WinRar හෝ වෙනත් මෘදුකාංගයක් මගින් Extract කරල Patch එක ඉන්ස්ටෝල් කරන්න.
දැන් නැවත Kaspersky Internet Security 2011 open කර බලන්න.කොහොමද වැඩේ....ඔබට යම් කිසි ගැටළුවක් ඇත්නම් කමෙන්ට් එකක් මගින් දක්වන්න.ජය....

ඕනෑම බ්ලොගයක Alexa Rank එක ලෙහෙසියෙන්ම වැඩි කරගනිමු... 3

Dulara | 1:52 PM |

 
කොහොමද ඉතින් කස්ටිය එහෙම......මම දැන් කියල දෙන්න යන්නෙ ඕනෑම බ්ලොග් එකක Alexa Rank එක ඉහළ දාගන්නෙ කොහොමද කියල.ඒ සදහා පහළ තියෙන පියවර අනුගමනය කරන්න.
  1. පළමුව ඕකොල්ලන්ගෙ බ්ලොග් එකට අඩුම තරමෙ ලිපි 3-4 ක් සතියකට වරක්වත් දැමීමට මතක තබා ගන්න.
  2. ඊට පස්සෙ මෙතනින් ගිහිල්ල Alexa Toolbar එක Install කරගන්න.
  3. ඊට පස්සෙ ඔයාලගෙ යාළුවන්ටත් Alexa Toolbar එක දාගැනීමට ආරාධනා කරන්න (එවිට ඹබගේ යාළුවා මෙම Alexa Toolbar එක දාගෙන ඔබගේ බ්ලොගය වෙත පැමිණිය විට ඔබගේ බ්ලොගයේ Alexa Rank එක වැඩි වීමට එය බලපානවා)
  4. ඊට පස්සෙ මෙතනින් ගිහිල්ල ඔබගේ බ්ලොගය Alexa අඩවිය වෙත ඇතුලත් කරගන්න.(ඒ සදහා Claim Your Site ක්ලික් කරන්න.සැ.යු-මේ සදහා Alexa වෙබ් අඩවියට Register විය යුතුය.)
  5. ඉන්පසු මෙතනින් ගිහිල්ල Alexa Site Widget එක ඔබගේ බ්ලොගයට දා ගන්න.
දැන් වැඩේ හරි.ඒ වුනාට මේවායේ ප්‍රතිඵල ලැබීමට ටික කලක් යාවි.ටිකක් ඉවසල ඉන්න වෙනව.එහෙනම් මම ගියා.ඔබට ජය....

ඔය එක එක විකාර Ads වලින් Firefox මුදවා ගනිමු.... 0

Dulara | 12:21 PM |


කොහොමද ඉතින් කස්ටිය එහෙම......ඔන්න මම අද ඔයාලට ගෙනාවෙ ඉතා ම වැදගත් වන Firefox Add-on එකක්.සමහර අය නම් මේක භාවිතා කරනවත් ඇති...කමක් නෑ.මේකෙන් වෙන්නෙ සමහර Website වලට ගියාම විවෘත වන ඇඩ්ස් Block කිරීම තමා.ඔයාලත් මේකට කැමති නම් මෙතනින් ගිහින් Add to Firefox බොත්තම ක්ලික් කරල මේ ගැජට් එක දාගෙන බලන්න.

එහෙනම් මම ගියා....ඔබට ජය....

අම්මෝ......මැරිල ඉපදුණා වගේ 2

Dulara | 11:41 AM |

ඔන්න යන්තම් ඊයෙ අපේ වාර විභාගෙ ඉවර වුණා.විභාගෙ තියෙද්දිත් මම ඕකොල්ලන් වෙනුවෙන් ලිපි ලිව්ව.දැන් නම් ඉතින් හිතේ හැටියට ලිපි ලියන්න ඇහැකි.ඔය එක එක විභාග අරහං අය කමෙන්ට් එකක් එහෙම දාන්නකෝ....මගේ මේ බ්ලොග් එකට Follow පාරකුත් පුළුවන් නම් දාන්නකෝ.එහෙනම් මම ගියා......ජය