කොහොම ද කස්ටිය එහෙම......මම දැන් ඔයාලට දෙන්න යන්නෙ පට්ටම පට්ට බඩ්ඩක්.....ඉහත රූපය දැක්කම ඔයාලට තේරෙනවනෙ මොකක්ද මම ඔයාලට දැන් දෙන්න යන්නෙ කියල...ඒ තමයි අලුත්ම අලුත් TuneUp Utilities එක....
මේක 2012 සංස්කරණය.....මේක මාත් දාගෙන බැලුව.....ආයි ඔය එක එක Tuning වැඩසටහන් වලට වඩා මේක ගොඩක් User Friendly.ඒ කියන්නෙ මෙය පරිශීලකයාට භාවිතා කිරීමට ඉතා පහසු අන්දමින් සකසා තිබේ...ඒ වගේම මෙම 2012 සංස්කරණයට අලුතින් වැඩ කෑලි කිහිපයක්ම එකතු වී තිබෙනව...ඒව තමයි,
- TuneUp Economy Mode (ලැප්ටොප් පරිගණක වල බැටරියේ ආයුකාලය 30% කින් වැඩි කරදෙයි.)
- New User Interface (අඩු කාලයකින් කාර්යක්ෂමව Tuning වැඩ කටයුතු කර ගැනීමට හැකිවීම)
ඒ වගේම තව වැඩ කෑලි මහ ගොඩක් තියෙනව.....ඒව සවිස්තරාත්මකව බලාගැනීමට මෙතනින් යන්න....කොහොම ද වැඩ ටික....මේක දාගත්තොත් පරිගණකයේ වේගය මෙන්ම ආරක්ෂාවද වැඩි කරගත හැකිය....ඉතින් මේක ඔයාලට ගොඩක් වටීවි කියල හිතපු නිසා මම අද Full Version එකම දෙනව...මම ඔයාලට Keygens,Cracks ආදිය මෙම අඩවියෙන් ලබා දෙන්නෙ නෑ.මොකද ඒව සමහර වයිරස් ගාඩ් වලින් වයිරස් විදිහට අල්ලන නිසා...ඒක නිසා මම දෙන්නෙ Serial Numbers පමණයි...දැන් කතා ඇති....මෙම TuneUp Utilities 2012 මෘදුකාංගය පහළ ලින්ක් එකෙන් බාගෙන,මා සපයා ඇති යතුරු භාවිතා කර Full Version එක Activate කරගන්න....
Download TuneUp Utilities 2012 30-Days Trial
![]() |
| Server 1 |
![]() |
| Server 2 |
කොහොමද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….මෙන්න Keys ටික…
YM4DA7-H920T4-1FPQV5-F9WT6N-TY88A7-K1MKB3
XA73CF-F3003P-JK5CWX-KAKP01-F52YXW-X238C4
46R665-DET61J-5YCH17-QPFHVT-C174N0-Q33BQ6

.gif)
.gif)