තාම බැරි වුනාද හොඳ වයිරස් ගාඩ් එකක් හොයාගන්න

ඔයාල වයිරස් ගාඩ් හොය හොය හැම තැනම ලත වෙනව නම් මෙන්න නියම ස්පොට් එක....අප විසින් ඔබට ලොව හොඳම වයිරස් ගාඩ් ලෝකයේ හොඳම මිලට හෙවත් නොමිලේ ලබා දෙනව..ඒ වගේම අප ඔබට ලබා දෙන සෑම වයිරස් ගාඩ් එකක්ම සම්පූර්ණ අත්හදා බැලීමකින් පසුව තමයි ඔයාලට ලබා දෙන්නෙ...එහෙනම් ඔයාලටත් වයිරස් ගාඩ් එකක් ඕන නම් ඉහත ලින්ක් එක මත ක්ලික් කරන්න.

සරළ සුපිරි බ්ලොග් එකක් හදාගන්න අවශ්‍ය ආම්පන්න මෙතනින් ලබා ගන්න

ඔයාලත් ලස්සන බ්ලොග් එකක් හදාගන්න ආස ඇතිනෙ...ඒ සඳහා අවශ්‍ය බ්ලොග් අච්චු,බ්ලොග් ගැජට් හා බ්ලොග් රහස් ආදිය ඔබට මෙම ලින්ක් එක වෙත පිවිසීමෙන් ලබා ගත හැක.

මුහුණු පොතේ ඔබගේ මිතුරන් සියල්ලටම එකවර පණිවුඩ යවන්නෙ මෙහෙමයි

Facebook භිවිතා කරන ඔබට මම දැන් ලබා දෙන මෘදුකාංගය මෘදුකාංගය මගින් නව මිතුරන් ඇතිකර ගැනීම සඳහා Friends Request විශාල ප්‍රමාණයක් යැවීම,දැනට ඔබ හා සම්බන්ධව ඇති සියළු මිතුරන් හට එකවර පණිවුඩ යැවීම,ඔබගේ මිතුරන් සියල්ලන්ගේම Wall එක මතට එකවර දර්ශණය වන සේ පණිවුඩ යැවීම,මිතුරන් හට එක වරම පෝකර් යැවීම ආදිය සිදු කළ හැක.ඔබටත් මෙය ලබාගැනීමට අවශ්‍ය නම් ඉහත ලින්ක් එක මත ක්ලික් කරන්න.

Recommend on Google

Kaspersky ජෙනුයින් එක....පට්ට ඈ..... 7

Dulara | 4:22 PM | , ,


කොහොම ද කස්ටිය එහෙම....ඔන්න මම අද ඔයාලට පට්ටම පට්ට බඩ්ඩක් ගෙනාව.....ඉහත රූපය දිහා බැලුවාම ඔයාලට තේරෙනව ඇතිනෙ මොකක් ගැනද මම කියන්න යන්නෙ කියල....ඒ තමයි Kaspersky Internet Security 2012....

මේක ගැන ඉතින් දන්නෙ නැති කෙනෙක් ඉන්නවා කියල නම් මම හිතන්නේ නෑ.අන්තර්ජාලයට නිතරම සම්බන්ධ වන පරිගණකයකට මේ මෘදුකාංගය වඩාත් උචිතය...මොකද මේකෙන් අපිට අන්තර්ජාලයේ ඉන්න සියලුම ඩිජිටල් සතුරන්ගෙන් බේරෙන්න පුළුවන්.....ඒ වගේම මේකෙ තියෙන තවත් වාසියක් තමයි....අපි භාවිතා කරන Cracks,Keygens ආදිය Virus විදිහට අල්ලන්නෙ නැති එක....ඒ වුනාට පරිගණකයේ ආරක්ෂාවට හානි කරන අන්දමේ Cracks,Keygens ආදිය මේකට අහුවෙනව...ඒ කියන්නෙ මේක අපිට නියමෙටම ගැලපෙනව.....

මම අද ඔයාලට මේ Kaspersky Internet Security 2012 දින 90 ක් කිසිම කරදරයක් නොමැතිව Activate කරගන්න හැටි කියල දෙනව....හැබැයි මේක හරියටම වැඩකරන්නෙ අලුතින් ස්ථාපනය කළ Kaspersky Internet Security 2012 ක පමණි....කලින් Key එකක් දාල Activate කරල තියෙනවනම් මෘදුකාංගය Uninstall කරල නැවත අලුත්ම සංස්කරණය Install කරන්න.....මම Kaspersky Internet Security 2012 අලුත්ම සංස්කරණය ඔබට දැන් ලබා දෙන්නම්....

Download Kaspersky Internet Security 2012



මෙන්න Key එක…
QCGUH-J8FF6-33WGA-UBY62

ඉහත Key එක භාවිතයෙන් ඔයාලට Kaspersky එක දින 90 ක් කිසිම කරදරයකින් තොරව භාවිතා කළ හැකිය....ඉතින් ඔයාලට මේ ලිපිය ගැන හිතෙන ඕන දෙයක් කමෙන්ට් එකක් මගින් දාන්න....ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනව.....අකමැත්තක් නැත්නම් මේ බ්ලොග් එකට Join වෙලා පොඩි Follow පාරක් දාන්න....කැමතිනම් විතරයි.....එහෙනම් මම ගියා.....ඔබට ජය!

AVG Internet Security 2012 උණු උණු බඩු {Serials} 6

Dulara | 3:00 PM | , ,

 
කොහොමද කස්ටිය එහෙම….හොඳින් ඇති කියල හිතනව….මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ AVG Internet Security 2012 කියන මෘදුකාංගය 2018 වෙනකම් රස බලන හැටි තමයි.මේ මෘදුකාංගය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙ….මම නම් දිගටම වගේ පාවිච්චි කළේ මේක තමා….ඒ වගේම මේක පාවිච්චි කරපු කාලය තුළ මට වයිරස් වලින් කිසිම කරදරයක් වුනේ නෑ…..ගොඩක් අය හිතන් ඉන්නෙ Kaspersky ලෝකෙ හොඳම වයිරස් ගාඩ් එක කියල…..ඒක එහෙම වුනත් මේ AVG කියන එකත් Kaspersky වලට දෙවෙනි වෙන්නෙ නෑ….දැන් කතා ඇති……ඔයාලටත් මේක බාගන්න ඕන නම් මා පහළ සපයා ඇති ලින්ක්ස් භාවිතා කරන්න…

Download AVG Internet Security 2012 {32-Bit}

Download AVG Internet Security 2012 {64-Bit}


මෙන්න Keys ටික…
8MEH-RFR8J-PTS8Q-92ATA-O4WHO-JEMBR-ACED
8MEH-R2CML-SS7FW-MOXFR-TVC9T-3EMBR-ACED
8MEH-RFR8J-PTS8Q-92ATA-O4WHO-JEMBR-ACED
8MEH-RPDWL-THRLY-O8Z3R-4H3OA-4EMBR-ACED
8MEH-RCB97-4HRT9-P4RRR-RRFOP-2EMBR-ACED

කොහොමද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

ඇති වෙනකම් Tune කොරන්න…. {AVG PC TuneUp 2012} {Serials} 12

Dulara | 2:22 PM | , ,

 
කොහොමද කස්ටිය එහෙම…….හොඳින් ඉන්නවනෙ….ඔන්න මම දැන් ගෙනාවෙ පට්ටම පට්ට බඩ්ඩක්…ඒ තමයි AVG PC TuneUp 2012 එක….මේක AVG සමාගමෙන් මේ ළඟදි තමයි එළියට දැම්මෙ…මේක ඔය අනිත් ටියුන් කොරන වැඩසටහන් වලට වඩා හුඟක් හොඳයි….කාර්යක්ෂමයි…..මාර වැඩ කෑලි ටිකක් තමයි මේකෙ තියෙන්නෙ….අපි ඒ වැඩ කෑලි ටිකත් බලලම ඉමුකෝ….

  1. Internet Optimizer (අන්තර්ජාලය සමග සම්බන්ධ වීම වේගවත් කිරීම)
  2. Registry Cleaner (Registry Error Fix කිරීම)
  3. Disk Defragmenter (Hard Disk එකේ තියෙන Fragmented Files Defragment කිරීම)
  4. Windows Registry Defragmenter (Registry එක Defragment කිරීම)
  5. Track Eraser (ඔබගේ පරිගණකයේ History එක මකා දැමීම)
  6. File Recovery (වැරදිලා මැකිල ගිය Files නැවත ලබා ගැනීමට)
  7. File Shredder (වැඩක් නැති Files නැවත ගැනීමට නොහැකි වන සේ මකා දැමීම)
  8. Disk Wiper (Partition එකක් හෝ Hard Disk එකම වුවද එකවර මකා දැමීම)
  9. Disk Doctor (Hard Disk එකේ Bad Sectors,Directory Errors ආදිය සොයා දීම)

කොහොම ද වැඩ කෑලි ටික…..ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නෙ….දැන්ම මේක බාගන්න..මම ඔයාලට දෙන්නෙ Trial Version එක නෙවෙයි…Full Version එක…හැබැයි ඉතින් ගොඩක් අය මේක බාගෙන Comment නොදා යාවි….අනේ එහෙම කරන්න එපා….මට බැන්නත් මම තරහ නෑ….ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනව…ඒක නිසා පහළ ලින්ක් එකෙන් මේක බාගෙන,Install කිරීමෙන් පසු Serial Number එක ඇතුලත් කරල මේ පිළිබඳව ඔයාලගෙ ඕනෑම අදහසක් Comment එකක් මගින් දාල යන්න….

Download AVG PC TuneUp 2012 {7.8MB}


මෙන්න Key එක…

00002G-3Z9G15-31KFDH-CN1TE9-UM896M-Q90Y37-PGBN9A-EZYBAH-1Q82QC-VMDUB4-T15M3B


කොහොමද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

හිටු කියල YouTube වීඩියෝ බාගන්න {YouTube Video Downloader} 0

Dulara | 1:48 PM | , ,

 
කොහොම ද කස්ටිය එහෙම.....මම දැන් ඔයාලට අරගෙන ආවෙ ගොඩක් වැදගත් මෘදුකාංගයක්.....ඒ තමයි YouTube Video Downloader එක...මේක ගැන ගොඩක් අය දන්නව ඇතිනෙ....නමින්ම තේරෙනවනෙ මොකක්ද මේකෙන් වෙන්නෙ කියල...මේකෙන් අපිට ඔනෑම YouTube Video ක්ලිපයක් ඉතා පහසුවෙන් බාගන්න පුළුවන්...අපට කරන්න තියෙන්නෙ බාගන්න ඕන YouTube Video එකේ ලින්ක් එක මේ මෘදුකාංගයට ලබා දීම පමණි.ඉතින් මම හිතනව මේ මෘදුකාංගය ඔයාලට ගොඩක් වටීවි කියල...ඕනනම් පහත ලින්ක් එකෙන් බාගන්න....

Download YouTube Video Downloader

කොහොමද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

පෙන් කෑලි වල ඉන්න ඩිජිටල් සතුරන්ගෙන් බේරෙමු... 2

Dulara | 12:35 PM | , ,

 

කොහොමද කස්ටිය එහෙම....මම දැන් ඔයාලට අරගෙන ආවෙ USB Disk Security කියන මෘදුකාංගය තමා...මේක නම් නියමම මෘදුකාංගයක්....මේකෙන් වෙන්නෙ අපි පෙන් ඩ්‍රයිව් එකක් කොම්පියුටරේට ගැහුවම ඒක නිකනම්ම ස්කෑන් වෙලා එහි ඇති අහිතකර ෆයිල්ස් මකා දැමීම තමා.මෙකෙන් ඔයාලට,ඔයාලගේ පරිගණකයට USB හරහා සම්බන්ද කරන Disk වලින් පරිගණකයට උපරිම ආරක්ෂාවක් මෙ මෘදුකාංගයන් සපයනවා..ඉතින් ඔයාලට මේ මෘදුකාංගය ගොඩක් වටියි කියලා මම හිතනවා..එක නිසා කැමති හැමොම පහල ලින්ක් එකෙන් මුලින්ම මෙය බාගන්න..

Download USB Disk Security 6.0.0.126 With Crack 

දැන් පහත පියවර ක්‍රමානුකූලව අනුගමනය කරන්න....
  • පළමුව,ලැබෙන WinRar Archive එක Extract කරගන්න.
  • ඊට පස්සෙ ඒ Folder එක ඇතුලට ගිහින් USBGuardSetup කියන ෆයිල් එක විවෘත කරල ඒක Install කරන්න.මතක ඇතුව Install වීමෙන් පසු Launch USB Disk Security කියන තැනට හරිය නොදී එය ඉවත් කරන්න.
  • ඊට පස්සෙ අර කලින් Extract කරගනිපු Folder එකේ Crack කියන Folder එක ඇතුළට ගිහින් USBGuard කියන ෆයිල් එක Copy කරගන්න.
  • දැන් C:\Program Files\USB Disk Security කියන තැනට ගිහින් ඉහත පියවරේදී Copy කරගත් USBGuard කියන ෆයිල් එක Paste කරන්න.
  • දැන් Desktop එකේ තියෙන USB Disk Security කියන අයිකනය මත ක්ලික් කරල මේ මෘදුකාංගයේ රස බලාගන්න.
කොහොමද වැඩේ....ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය....