තාම බැරි වුනාද හොඳ වයිරස් ගාඩ් එකක් හොයාගන්න

ඔයාල වයිරස් ගාඩ් හොය හොය හැම තැනම ලත වෙනව නම් මෙන්න නියම ස්පොට් එක....අප විසින් ඔබට ලොව හොඳම වයිරස් ගාඩ් ලෝකයේ හොඳම මිලට හෙවත් නොමිලේ ලබා දෙනව..ඒ වගේම අප ඔබට ලබා දෙන සෑම වයිරස් ගාඩ් එකක්ම සම්පූර්ණ අත්හදා බැලීමකින් පසුව තමයි ඔයාලට ලබා දෙන්නෙ...එහෙනම් ඔයාලටත් වයිරස් ගාඩ් එකක් ඕන නම් ඉහත ලින්ක් එක මත ක්ලික් කරන්න.

සරළ සුපිරි බ්ලොග් එකක් හදාගන්න අවශ්‍ය ආම්පන්න මෙතනින් ලබා ගන්න

ඔයාලත් ලස්සන බ්ලොග් එකක් හදාගන්න ආස ඇතිනෙ...ඒ සඳහා අවශ්‍ය බ්ලොග් අච්චු,බ්ලොග් ගැජට් හා බ්ලොග් රහස් ආදිය ඔබට මෙම ලින්ක් එක වෙත පිවිසීමෙන් ලබා ගත හැක.

මුහුණු පොතේ ඔබගේ මිතුරන් සියල්ලටම එකවර පණිවුඩ යවන්නෙ මෙහෙමයි

Facebook භිවිතා කරන ඔබට මම දැන් ලබා දෙන මෘදුකාංගය මෘදුකාංගය මගින් නව මිතුරන් ඇතිකර ගැනීම සඳහා Friends Request විශාල ප්‍රමාණයක් යැවීම,දැනට ඔබ හා සම්බන්ධව ඇති සියළු මිතුරන් හට එකවර පණිවුඩ යැවීම,ඔබගේ මිතුරන් සියල්ලන්ගේම Wall එක මතට එකවර දර්ශණය වන සේ පණිවුඩ යැවීම,මිතුරන් හට එක වරම පෝකර් යැවීම ආදිය සිදු කළ හැක.ඔබටත් මෙය ලබාගැනීමට අවශ්‍ය නම් ඉහත ලින්ක් එක මත ක්ලික් කරන්න.

Recommend on Google

එකම වගේ(Same Category) Site හොයාගන්න ඕන අයට...{SimilarSiteSearch} 2

Dulara | 11:53 AM | , ,

ඔයාලට වැදගත් වන දෙයක් අදත් අරන් ආව...මේක ඔයාල දන්නවත් ඇති....ලියන්නෙ නොදන්නා අයට...මෙමගින් අප මෙයට ඇතුලත් කරන වෙබ් අඩවි වලට සමාන තවත් අඩවි සොයාගත හැක.උදා-
අප මෙයට facebook.com කියා යෙදුවහොත් ඊට සමාන[එම Category(Social Networking) එකට අදාල] වෙනත් වෙබ් අඩවි ලෙස twitter,myspace වැනි අඩවි ලැබේ...
ඒ වගේ ඔයාලට ඕනෑම වෙබ් අඩවියකට සමාන වෙබ් අඩවි මෙයින් සොයාගන්න පුළුවන්....

YouTube එකේ ඔයාල කැමතිම Video අපේ රටට බලන්න දෙන්නෙ නැද්ද?..එහෙනම් මෙන්න විසඳුම..{ProxTube}..100% Working 0

Dulara | 11:16 AM | , ,

කොහොමද යාළුවනේ...ඔයාලට මම අදත් වැදගත් දෙයක් අරගෙන ආව...ඉහත රූපය තමයි අපි YouTube එකේ දකින්නම අකමැතිම දර්ශනය...අමාරුවෙන් Search කරල හොයාගන්න Video එක පෙන්නන්න බෑ කියනව GEO Restricted නිසා...මමත් දන්න සෙල්ලම් හැම එකම දැම්ම...IP වෙනස් කරන එකත් හරි ගියේ නෑ...ඕකට විසඳුමක් හොයන්න තමයි Google සරණ පැතුවෙ...එතකොට මෙම ProxTube කියන එක හම්බ වුනා...මට මුලින් ඒ ගැන විශ්වාසයක් තිබ්බෙත් නෑ...ඒත් ඒක 100% ක්ම සාර්ථකයි...ඒක නිසා ඔයාලටත් මෙය වැදගත් වෙයි කියල හිතපු නිසා ලිපියක් ලිව්ව....හරි...දැන් ඔයාලට මේක ගැන පහළ ලින්ක් එකෙන් දැනගන්න ඇහැකි...


Install කරගන්න හැටි මම කියල දෙනවට වඩා පැහැදිලිව පහල ලින්ක් එකේ තියනව...

එහෙනම් මම ගියා ඔබට ජය..!

Virus Guard ක්‍රැක් කරන්න කැමති නැද්ද?එහෙනම් මෙන්න Bitdefender IS and AV Plus 2013 With Genuine Serial Numbers 2

Dulara | 10:24 AM | , ,

කාලෙකින් ඔන්න ලිපියක් ලියනව...විභාගෛත් ඉවර නිසා දැන් නිදහසේ ඉන්නෙ...ඔයාලට වැදගත් වන දෙයක් මම අද අරගෙන ආව...මේක ඉතින් ඔයාල දැනටමත් දන්නව ඇති....ඒත් මම හැම වෙලාවෙම ඔයාලට Crack,Keygen ආදිය නැතුව Serial Numbers ලබා දෙන්න උත්සාහ කරන නිසා මෙම ලිපිය වෙනම ලියන්න හිතුව...මොකද ඔය Crack,Keygen ආදිය ට Bind කරල Hack Tools වගේ දේවල් තියෙන්න පුලුවන්...අපි පරිගනකයේ ආරක්ෂාවට කියා දමන වයිරස් ගාඩ් එකත් බොහෝ දෙනා Crack කරල තමයි පාවිච්චි කරන්නෙ....ඒ කියන්නෙ එයින් අපට 100% ක ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්න බෑ...එම නිසා මම Google පාරක් දාල වැඩ කරන කීස් ටිකක් හොයා ගත්ත Bitdefender එකට...මෙම කීස් පිළිවෙලින් Bitdefender Internet Security 2013 සමග හා Bitdefender Antivirus Plus 2013 සමග වැඩ කරයි....

Bitdefender Internet Security 2013

Minimal system requirements:

  1. Operating system: Microsoft Windows XP SP3 (32 bit) , Vista (SP2), Microsoft Windows 7 (SP1), Microsoft Windows 8
  2. CPU: 800MHz processor
  3. Memory (RAM):1 GB
  4. Available free hard disk space: 1.8 GB free space (at least 800 MB on the system drive)

Recommended system requirements:

  1. Operating system: Microsoft Windows XP SP3 (32 bit), Vista (SP2), Microsoft Windows 7 (SP1), Microsoft Windows 8
  2. CPU: Intel CORE Duo (1.66 GHz) or equivalent processor
  3. Memory (RAM):1 GB (Microsoft Windows XP),1.5 GB for (Microsoft Windows Vista, Microsoft Windows 7 and Microsoft Windows 8)
  4. Available free hard disk space: 2.8 GB free space (at least 800 MB on system drive)
Download Bitdefender Internet Security 2013(32-Bit)

Download Bitdefender Internet Security 2013(64-Bit)

Download The Serial Number


Bitdefender Antivirus Plus 2013

Minimal system requirements:
  1. Operating system: Microsoft Windows XP SP3 (32 bit) , Vista (SP2), Microsoft Windows 7 (SP1), Microsoft Windows 8
  2. CPU: 800MHz processor
  3. Memory (RAM):1 GB
  4. Available free hard disk space: 1.8 GB free space (at least 800 MB on the system drive)

Recommended system requirements:
  1. Operating system: Microsoft Windows XP SP3 (32 bit), Vista (SP2), Microsoft Windows 7 (SP1), Microsoft Windows 8
  2. CPU: Intel CORE Duo (1.66 GHz) or equivalent processor
  3. Memory (RAM):1 GB (Microsoft Windows XP)1.5 GB for (Microsoft Windows Vista, Microsoft Windows 7 and Microsoft Windows 8)
  4. Available free hard disk space: 2.8 GB free space (at least 800 MB on system drive)
Download Bitdefender Antivirus Plus 2013(32-Bit)
Download Bitdefender Antivirus Plus 2013(64-Bit)
Download The Serial Number


කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි FOLLOW පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය…

Pinnacle Studio For iPad{Free For A Limited Time} ඉක්මනට බාගන්න 0

Dulara | 11:57 PM | , , ,

ඔන්න මම අදත් ඔයාලට ගොඩක් වැදගත් වන දෙයක් අරගෙන ආව...මේක හැබැයි මම වෙනද දුන්නු ඒව වගේ පරිගණකයට අදාළ දෙයක් නම් නෙමෙයි...මේක අදාළ වෙන්නෙ මම ඇතුළු අපේ iPad භාවිතා කරන කට්ටියට තමයි...ඔයාලට මෙම Pinnacle Studio හරහා iPad එකේ ඉඳන්ම Video Edit කරන්න පලුවන්...මේක එළියට ආවෙ අගෝස්තු 30 වෙනිද...ඒ කියන්නෙ දැන් දවස් 2කට පෙර...මේක දාගන්න නම් පහළ Requirements ඕන....මෙන්න ඒවා....

Requirements: 

Compatible with iPad 2 Wi-Fi,iPad 2 Wi-Fi + 3G, iPad (3rd generation), and iPad Wi-Fi + 4G. Requires iOS 5.1 or later.

මෙය නොමිලෙ ලබාගන්න ලැබෙන්නෙ සීමිත කාලයකට පමණයි...ඒ වගේම ඔයාලට මේ වෙනුවට ඉස්සර ගන්න තිබුණෙ iMovie කියන Apple ල ගෙම ඇප් එක තමයි...ඒක 4.99$ වෙනව...මේක නොමිලෙ වුනාට iMovie එකටත් වඩා හොඳයි කියල කියන්න පුළුවන්...ඒක නිසා පහළ ලින්ක් එකෙන් මෙය පුලුවන් ඉක්මනට බාගන්න...

Download Pinnacle Studio For iPad(For Limited Time Only)


කොහොම ද වැඩේ....ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

ඇති වෙනකම් YouTube Videos බාගන්න{Bigasoft YouTube Downloader Pro+Serials} 1

Dulara | 11:35 PM | , ,

මේක ඔයාලට YouTube Videos බාගන්න පුලුවන් මෘදුකාංගයක්.මෙන්න Features ටික...

Best YouTube downloader

Best YouTube downloader that can download YouTube video, music video in HD, 3D and stand definition.

All-in-one online web video downloader

Download video from popular video sites like Facebook, Google Videos, Metacafe, eHow, Vimeo, MTV, BBC, Dailymotion, etc.

Download HD YouTube videos

Download High Definition videos in resolution of 720p or 1080p, brings you unlimited pleasure and fun by downloading high quality images and sound.

Batch download

Download multiple YouTube videos simultaneously at high speed and great quality.

Save Time

Downloading YouTube video is one time work which lets you easy watch favorite YouTube videos even there is no internet access. And NO longer suffer from video buffering.

Easy start YouTube video downloading

Easy start YouTube video downloading with a single click.

මෙම ලින්ක් එකෙන් බාගන්න.



මෙන්න Key එක....
3054198967ACC5-2654-F71B-0ACE3F54108967
 කොහොම ද වැඩේ....ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

Kaspersky IS & AV 2013 උණු උණු බඩු...දැන්ම බාගන්න 8

Dulara | 1:22 PM | , , ,

කොහොමද යාළුවනේ....ඔන්න අදත් මම ඔයාලට ගොඩක් වැදගත් දෙයක් අරගෙන ආව...මේ තමයි අලුත්ම Kaspersky 2013 Versions ටික...Kaspersky කිව්වම හැමෝම දන්නවනෙ ඉතින්....ලෝකෙ තියෙන හොඳම ප්‍රති වයිරස මෘදුකාංගය තමයි මේක...මම දැන් අවුරුදු 2ක් තිස්සේ දාගෙන ඉන්නෙ මේක තමයි...තාම කිසිම වයිරස් එකකින් හෝ හැකින් ටූල් එකකින් හෝ කිසිම කරදරයක් වෙලා නෑ..මෙහි තවත් වාසියක් නම් මා වැනි දුප්පත් Crack,KeyGen භාවිතා කරන අයට මෙයින් කිසිම කරදරයක් නෑ...බොරුවට වයිරස් කියල අල්ලන්නෙ නැහැ....ඇත්තටම වයිරසයක් හෝ හැකින් ටූල් එකක් Keygen එකත් එක්ක බයින්ඩ් කරල තියෙනවනම් එසැනින් අල්ලනව...මේ කිව්වෙ සාරාංශයක් පමණයි...දැන් අපි 2013 Versions වල ඇති කරල තියෙන වෙනස්කම් සොයා බලමු.

What's new in version Kaspersky Internet Security 2013

New features:
  1. Safe Money - provides additional layers of protection while using online banking and payment systems, and while making online purchases on sites such as Amazon.com (KIS only)
  2. Automatic Exploit Prevention - goes beyond scanning for vulnerabilities to also analyzing and controlling the actions of programs, applications, etc. that have vulnerabilities
  3. Secure Keyboard - protects personal data entered via a physical keyboard from keyloggers
  4. Protection against Duqu, and other major new malware
  5. A special web installer that allows for the automatic download and installation of the products off of the Internet
  6. Ability to purchase a license (i.e., renewal or upgrade) directly from the product
Improved Features:
  1. Improved performance and more efficient operation
  2. Improved quality of protection
  3. Improved protection from spam and phishing websites
  4. Compatibility with the latest versions of web browsers
  5. Quick launch of Virtual Keyboard
  6. Improved Parental Control
  7. Automatic removal of incompatible programs and treatment of active infection during installation
  8. Automatic activation of the downloaded product without the need to enter the activation code
  9. Optimized antivirus databases
  10. Improved usability
Download Kaspersky Internet Security 2013




What's new in version Kaspersky Anti-Virus 2013  
  1. System Watcher
  • Even if an unknown piece of malware manages to get onto your PC, Kaspersky's unique System Watcher will detect dangerous behavior and allow you to undo or rollback most malicious actions. 
Improved Features:
  1. Improved performance and more efficient operation
  2. Improved quality of protection
  3. Improved protection from spam and phishing websites
  4. Compatibility with the latest versions of web browsers
  5. Quick launch of Virtual Keyboard
  6. Automatic removal of incompatible programs and treatment of active infection during installation
  7. Automatic activation of the downloaded product without the need to enter the activation code
  8. Optimized antivirus databases
  9. Improved usability
Download Kaspersky Anti-Virus 2013





මුලින්ම ඔයාල ඔය 2න් එකක් බාගන්න....ඔයාල කලින් 2012 version එකේ පාවිච්චි කළ Key එකම මෙයට ලබා දෙන්න පුලුවන්...ඒ වගේම ඔයාලට Genuine Key එකක් නැත්නම් පහළ ලින්ක් එකට ගොස් වෙනත් Key එකක් බාගන්න.

Download KAV/KIS Keys




කොහොම ද වැඩේ....ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

ඔයාගෙ පරිගණකය ස්ලෝ ද..මෙන්න විසඳුම{Glary Utilities Pro} {Fully Activated} 2

Dulara | 8:26 PM | , ,

කොහොම ද යාළුවනේ.....ඔන්න දැනුත් මම ඔයාලට වැදගත් වෙයි කියල හිතපු පට්ටම පට්ට බඩ්ඩක් ගෙනාව......එය නමින් Glary Utilities Pro තමයි....ඔයාල සමහරවිට මෙය ගැන අසා නැතුව ඇති...මේකත් මම කලින් දීපු Tune Up වැඩසටහන් වලට බොහෝ දුරට සමානයි...ඒත් මේක බොහොම සරළ මුහුණතකින් යුක්ත මෘදුකාංගයක්....

ඒ වුනාට වැඩ කෑලි වල නම් අඩුවක් නෑ....මෙම මෘදුකාංගය හරහා අප අතින් වැරදිලා Delete වුණ Files පවා අපට නැවත ලබාගත හැකිය.....ඒ වගේම මෙහි තවත් විශේෂ අංගයක් වන File Splitter and Joiner එක මගින් විශාල Files කුඩා කැබලි වලට වෙන් කිරීමටත් එසේ වෙන් කළ Files නැවත එකතුකර එක File එකක් බවට පත් කිරීමට ද මෙමඟින් පුළුවන්....පට්ටයි ඈ....අපි දැන් මේකෙ තවත් වැඩ කෑලි ටිකක් විමසා බලමු....
  1. Disk Cleaner
  2. Registry Cleaner
  3. Shortcuts Fixer
  4. Uninstall Manager
  5. Startup Manager
  6. Memory Optimizer
  7. Context Menu Manager
  8. Registry Defrag
  9. Tracks Eraser
  10. File Shredder
  11. File Encrypter and Decrypter
  12. Disk Analysis
  13. Duplicate Files Finder
  14. Empty Folders Finder
  15. Process Manager
  16. Internet Explorer Assistant
මාර වැඩ කෑලි තොගයක් නොවැ තියෙන්නෙ....තවත් වැඩි විස්තර බලන්න ඕන නම් මෙතනින් යන්න....ඔයාලටත් මේක ඕනනම්,පළමුව පහත ඇති ෆෝමය පුරවා එවිට පැමිණෙන Link එකට ගොස් මෙය Keygen එකත් එක්කම බාගන්න...

ලැබෙන Keygen එකෙන් Serial Number එකක් Generate කරගෙන මෘදුකාංගයට ඇතුළත් කරගෙන මුළු ජීවිත කාලයටම මෙම මෘදුකාංගයේ රස බලාගන්න....කරන විදිය ඔයාලට තේරෙන්නෙ නැත්නම් කමෙන්ට් එකක් මගින් අසා දැනගන්න.

කොහොම ද වැඩේ....ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

Trend Micro Titanium AntiVirus + 2012 Free 1 Year Serial Number{ක්‍රැක් නෑ,කීජෙන් නෑ}{ජෙනුයින් බඩු} 0

Dulara | 2:09 PM | , ,

කොහොමද යාලුවනේ....ගොඩක් කාලෙකට පස්සෙ ආයිත් ඔයාලට වැදගත් දෙයක් අරගෙන අව...ඉහත රූපය දුටු විට ඔබට තේරෙනව ඇති මොකක්ද මම මේ දෙන්න යන්නෙ කියල.මේක තමයි Trend Micro Titanium AntiVirus + 2012 එක...ලෝක ප්‍රසිද්ධ ප්‍රති වයිරස මෘදුකාංගයක්...මේකෙන් ඔයාලගෙ පරිගණකයට පූර්ණ ආරක්ෂාවක් ලබා ගත හැක....මේකෙන් සිදු වන වැඩ කෑලි ටික පහත සඳහන් කරන්නම්...
  • Utilizes Trend Micro Smart Protection Network to proactively stop threats before they reach you
  • Protect your PC from viruses, spyware, worms, trojans, botnets and rootkits
  • Fake AV Cleaner – eliminates malware posing as antivirus software
  • Prevent unauthorized changes to your applications
  • Includes a copy of Smart Surfing for Mac
  • Customize your Titanium with a favorite photo or image
  • Block downloads and access to and from malicious websites photo or image
  • Find and block malicious links in emails or IMs
ඔන්න ඔය ටික තමයි...තවත් වැඩි විස්තර බලන්න ඕන නම් මෙතනින් යන්න...දැන් මම ඔයාලට මේකෙ Genuine මෘදුකාංගය පිටින්ම ගන්න හැටි කියල දෙන්නම්...පළමුව පහත ඇති ෆෝමය පුරවා එවිට පැමිණෙන Link එකට යන්න...

  1. ලින්කුවට ගිය පසු පැමිණෙන පිටුවෙ පහළම ඇති Download Now බොත්තම ඔබන්න.
  2. දැන් Billing කියල පිටුවකට යයි...බය වෙන්න එපා අපිට සත පහක්වත් ගෙවන්න ඕනි නෑ.එහි ඇති Extended Download Service කියන එක Delete කරන්න...දැන් ඔබට පේනව ඇති ගෙවිය යුතු මුදල 0 වෙනව.
  3.  ඉන්පසු එම පිටුවේම ඇති ෆෝම් එක නිවැරදි තොරතුරු සමග පුරවා Submit My Order බොත්තම ඔබන්න.
  4.  ඉන්පසු ඔයාලට Genuine Trend Micro Titanium AntiVirus + 2012 Free 1 Year Serial Number එකක් ලැබේවි.
කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය…. 

ඕන කුණු ගොඩක් වේගයෙන් බාන්න.. {Internet Download Manager v6.11.7}{Activated} 1

Dulara | 9:00 PM | , , ,

කොහොම ද කස්ටිය එහෙම.....ගොඩක් කාලෙකින් තමයි බ්ලොග් එක පැත්තෙ එන්න වුනේ...ඒකට සොරි වෙන්න ඕන.....මම ආපු නැති දවස් වල මේ බ්ලොග් එක ගොඩක් අය Follow කරල තිබුණ...ඒ වගේම Like කරලත් තිබුණ...ඒ අයට සහ දැනට අපිත් එක්ක එකතු වෙලා සිටින සියලුම දෙනාට මම ස්තූතිවන්ත වෙනව...හරි...ඒ කතාව දැන් පැත්තකින් තියල අපි වැඩේට බහිමු.

මම අද ඔයාලට අරගෙන ආවෙ ඔයාල ගොඩක් ආස කරන සොෆ්ට්වෙයා කෑල්ලක්....ඒ තමයි අලුත්ම Internet Download Manager v6.11.7...මේක ගැන ඉතින් විශේෂයෙන් කියන්න දෙයක් නෑ නෙ...Internet Download Manager කියන්නෙ දැනට ලෝකයේ තියෙන හොඳම ඩවුන්ලෝඩ් මැනේජර් සොෆ්ට්වෙයා එක නොවැ...

ඒක නිසා මම අද ඔයාලට මේක Fully Activate කරගන්න හැටි කියල දෙනව....මම මේක හොඳට ටෙස්ට් කරල බලල තියෙන්නෙ.ඒක නිසා ඔයාලට බය වෙන්න කිසිම හේතුවක් නෑ...Kaspersky IS 2012 එකෙන් ස්කෑන් කරාම මෙම Patch එක Keygen එක Trusted Files විදිහට තමයි පෙන්නන්නෙ...ඒක නිසා ආයි කතා කරන්න දෙයක් නෑ....හරි...දැන් ඒ කතා ඇති....මුලින්ම පහළ ලින්ක් එකෙන් IDM එකයි පැච් එකයි බාගන්න.....

Download Internet Download Manager + Keygen & Patch
                                                             

මුලින්ම මෙම Rar ෆයිල් එක Extract කරගෙන IDM එක Install කරන්න.....ඊට පස්සෙ Patch එක Install කරල Keygen එකෙන් Key එකක් ජෙනරේට් කරල Activate කරගන්න.....එච්චරයි....

කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

අලුත් අවුරුද්දට ඔයාලගෙ බ්ලොග් එකට ලස්සන "Happy New Year" Banner එකක් දාගන්න 6

Dulara | 8:51 PM | , ,

කොහොම ද යාළුවනේ...හැමෝටම සුභම සුභ නත්තලක් වේවා....කියල ප්‍රාර්ථනා කරලම මේ පෝස්ට් එක ලියන්න පටන් ගන්නව...ඉතින් නත්තල් දවස ඉවර වීගෙන ගියත් තව දවස් 6කින් 2011 වර්ෂය ඉවර වෙලා 2012 වර්ෂය ආරම්භ වෙනව...ඉතින් ඒ නිසා අද මම ඔයාලට කියල දෙන්න හදන්නෙ අලුත් අවුරුද්දට ඔයාලගෙ බ්ලොග් එකට ලස්සන "Happy New Year" Banner එකක් දාගන්න හැටි ගැන තමයි....හරි....මෙය ඔබගේ බ්ලොගයට දා ගැනීම සඳහා පහත පියවර අනුගමනය කරන්න...
  1. මුලින්ම ඔයාලා ඔයාලගෙ Blogger Account එකට ලොග් වෙලා Dashboard >> Design >> Page Elements යන්න. 
  2. දැන් Add a Gadget කියන එකට ගිහින් HTML JavaScript එකක් ගන්න.
  3. දැන් ඔයාල මම පහල දිලා තියෙන කොඩ් එක Copy කරගෙන ඔයාලා ගත්තු
    HTML JavaScript එකට Paste කරල Save කරන්න.

<div style='position: fixed; top: 0%; right: 0%;'/>
<a href="http://dulara-dulara.blogspot.com/2011/12/happy-new-year-banner.html" target="_blank"><img alt="Blog Tips" src="http://1.bp.blogspot.com/_u4rBCfM4eII/TSV97bTYqFI/AAAAAAAAA9c/5yapSE2_EtU/s1600/rthnybanner.png"/></a>
</div>

කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

ලස්සන Twitter Followers Box එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න 0

Dulara | 6:43 PM | , , ,


කොහොමද යාළුවනේ....මම දැන් ඔයාලට කියල දෙන්න හදන්නෙ ලස්සන Twitter Followers Box එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න හැටි තමයි....ඔයාල දන්නවනෙ Facebook Fanpage ගැන..ඒ Facebook Fanpage වල තියෙන Like Box එක වගේ තමයි මේ Twitter Followers Box එක...ඔයාලට තාම වැටහීමක් නැත්නම් මේ ගැන මම පහළින් මෙහි Live Demo එකක් දාන්නම්....

ඔය තියෙන්නෙ...ඉතින් ඔයාලගෙ Twitter Account එකේ Followers ල එහෙම වැඩි කරගන්න ඔයාලට මේක හුඟක් වැදගත් වේවි...හරි...අපි දැන් බලමු මේක කොහොම ද ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්නෙ කියල...
  1. මුලින්ම ඔයාලා ඔයාලගෙ Blogger Account එකට ලොග් වෙලා Dashboard >> Design >> Page Elements යන්න.
  2. දැන් Add a Gadget කියන එකට ගිහින් HTML JavaScript එකක් ගන්න.
  3. දැන් ඔයාල මම පහල දිලා තියෙන කොඩ් එක Copy කරගෙන ඔයාලා ගත්තු
    HTML JavaScript එකට Paste කරල Save කරන්න.

<script type="text/javascript"
src="http://s.moopz.com/fanbox_init.js"></script><div
id="twitterfanbox"></div><script
type="text/javascript">fanbox_init("dulara1997");</script> 
*මතක ඇතුව dulara1997 කියන තැනට ඔයාලගෙ Twitter Username එක ලබා දෙන්න.

කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

ලස්සන පාවෙන Sharing Widget එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න 5

Dulara | 10:13 PM | , ,

කොහොම ද යාළුවනේ....මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ ලස්සන පාවෙන Sharing Widget එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න හැටි තමයි...මේක නම් පට්ටම පට්ට ගැජට් එකක්...ඔයාලට මෙම Widget එකේ Live Demo එකක් මෙම බ්ලොගයේ වම් පස තිබෙනු දැක ගන්න පුළුවන්...කොහොම ද....හොඳයි ද....හරි එහෙනම් අපි බලමු කොහොම මෙය ඔයාලගෙ බ්ලොග් එකට දාගන්නෙ කියල....
  1. මුලින්ම ඔයාලා ඔයාලගෙ Blogger Account එකට ලොග් වෙලා Dashboard >> Design >> Page Elements යන්න.
  2. දැන් Add a Gadget කියන එකට ගිහින් HTML JavaScript එකක් ගන්න.
  3. දැන් ඔයාල මම පහල දිලා තියෙන කොඩ් එක Copy කරගෙන ඔයාලා ගත්තු
    HTML JavaScript එකට Paste කරල Save කරන්න.

<!-- floating share bar Start dulara-dulara.blogspot.com-->
<style type="text/css">
#pageshare {position:fixed; bottom:15%; margin-left:-71px; float:left; border-radius:5px;-moz-border-radius:5px;-webkit-border-radius:5px;background-color:#fff;padding:0 0 2px 0;z-index:10;}
#pageshare .sbutton {float:left;clear:both;margin:5px 5px 0 5px;}
.fb_share_count_top {width:48px !important;}
.fb_share_count_top, .fb_share_count_inner {-moz-border-radius:3px;-webkit-border-radius:3px;}
.FBConnectButton_Small, .FBConnectButton_RTL_Small {width:49px !important; -moz-border-radius:3px;/*bs-fsmsb*/-webkit-border-radius:3px;}
.FBConnectButton_Small .FBConnectButton_Text {padding:2px 2px 3px !important;-moz-border-radius:3px;-webkit-border-radius:3px;font-size:8px;}
</style>
<div id='pageshare' title="Get this from dulara-dulara.blogspot.com">
<div class='sbutton' id='fb'>
<a name="fb_share" type="box_count" href="http://www.facebook.com/sharer.php">Share</a><script src="http://static.ak.fbcdn.net/connect.php/js/FB.Share" type="text/javascript"></script>
</div>
<div class='sbutton' id='rt'>
<script src="http://tweetmeme.com/i/scripts/button.js" type='text/javascript'></script>
</div>
<div class='sbutton' id='su'>
<script src="http://www.stumbleupon.com/hostedbadge.php?s=5"></script>
</div>
<div class='sbutton' id='digg' style='margin-left:3px;width:48px'>
<script src='http://widgets.digg.com/buttons.js' type='text/javascript'></script>
<a class="DiggThisButton DiggMedium"></a>
</div>
<div class='sbutton' id='gplusone'>
<script type="text/javascript" src="https://apis.google.com/js/plusone.js"></script>
<g:plusone size="tall"></g:plusone>
</div>
<div style="clear: both;font-size: 9px;text-align:center;">Get <a href="http://dulara-dulara.blogspot.com/2011/12/sharing-widget.html">widget</a></div><!-- Do not remove this link -->
</div>
<!-- floating share bar End -->

කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

Dreamhost වල Web Hosting මිලදී ගන්න ඉන්න අයට මෙන්න Special Discounts ගොඩක් 0

Dulara | 4:46 PM | ,

කොහොම ද කස්ටිය එහෙම....ඔන්න මම දැන් ඔයාලට කියල දෙන්න හදන්නෙ Dreamhost Special Promos ටිකක් තමයි....ඉතින් ඔයාලත් Dreamhost එකේ Web Hosting මිලදී ගන්න බලාපොරොත්තු වෙලා ඉන්නවනම් මම අද ඔයාලට ලබාදෙන Promo කෝඩ් මගින් ඔයාලගෙ මුදල් ඉතුරු කරගන්න පුළුවන් වේවි...හරි වැඩි කතා අවශ්‍ය නෑ...මම පහළින් ඔක්කොම කෝඩ් ටික දාන්නම්....ඔයාලට තියෙන්නෙ ඒව උඩ ක්ලික් කරන එක විතරයි...
  1. SAVES50 – $50 off
  2. 723190547651 – $100 off 2 year plans
  3. IPdotCom – Free lifetime unique IP and two extra domain registrations
  4. 3Free4Life – 3 Free Extra Domains Coupon
  5. BizAndBlog – One extra lifetime domain and a $30 cash discount
  6. PromoIPunique – Add one extra free lifetime unique IP to any Dreamhost account, and save $20 too!
කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

ලස්සන Social Sharing Widget එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න 0

Dulara | 2:02 PM | , , ,

කොහොම ද යාළුවනේ....මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ ලස්සන Social Sharing Widget එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න හැටි තමයි...බ්ලොග් එකට කිව්වට මම අද කියල දෙන්නෙ පෝස්ට් එකක පහළින් මෙය දාගන්න හැටි තමයි...ඔයාලට මෙම Widget එකේ Screenshot එකක් ඉහත ඡායා රූපයෙන් දැක ගන්න පුළුවන්...කොහොම ද....හොඳයි ද....හරි එහෙනම් අපි බලමු කොහොම ද පෝස්ට් එකක පහළින් මෙය දාගන්නෙ කියල....
  1. මුලින්ම ඔයාලා ඔයාලගෙ Blogger Account එකට ලොග් වෙලා Dashboard >> Design >> Edit Html >> යන්න.
  2. දැන් Expand Widget Templates කියන තැනට හරිය දෙන්න.
  3. දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න.
  4. එවිට ඔයාලට ලැබේයි පොඩි සේර්ච් බාර් එකක්.එතන <div class='post-footer'> කියලා ටයිප් කරන්න.
  5. දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා <div class='post-footer'> කොඩ් එකට පහළින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy, Past කරන්න.
  6. ඔයාලට <div class='post-footer'> කියන කෝඩ් එක හොයාගන්න බැරි වුනොත් <data:post.body/> කියන කෝඩ් එකට පහළින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy, Paste කරන්න.
    
    
    <a href='http://dulara-dulara.blogspot.com'><img alt='Best Blogger Tips' src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjul3jQxE4P4CiajKQPocyElnrJDRjYVgYUiGyFLp-YGRuc_Ecki6_eKFSCr8Pw0WkWyjlJ6xOlDrpCeAGIzWYSp5W_TG9_Y3ipaWu8MSPvBkExx5uVNeDHDoNaLkA34NLSyFxtZMJMVeqg/s1600/best+blogger+tips.png'/></a><b:if cond='data:blog.pageType == &quot;item&quot;'>
    <!--Start Share The Inspiration http://dulara-dulara.blogspot.com-->
    <style>
    img{border:0;}
    #wrapper{width:488px; height:110px; background-image:url(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEggFnlEKzp1cF2Z1W4hGshzo2Y8eOIuBmMK6ORAzTAV2CKnkbxFemD2yiUHXJUl0Z9kZLa35iI-K1NgynhlVOggcw0l2CZW0pfzpV-yi7p_ChVEqBfElKY09UZhB3Z8zMHOeS0YtjGl_l6O/s1600/shareinspirationtrans.png); position:relative; background-repeat:no-repeat; background-color:transparent;}
    #wrapper ul{position:absolute; width:600px; top:42px; left:7px; list-style-type:none;}
    #wrapper li{float:left;}
    </style>
    
    <div id='wrapper'>
    <ul>
    <li>
    <!-- Facebook -->
    
    <a expr:href='&quot;http://www.facebook.com/share.php?u=&quot; + data:post.url + &quot;&amp;title=&quot; + data:post.title' rel='nofollow' target='_blank'><img alt='Share On Facebook' border='0' height='' src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhQUSRAQ_J_A5P6UuVS35tYbTTDrXMknOh14EGH5FbP5LraQQX_U5ZiNuIP4o0J-Zxy9z49QGE4Hwvn8g117ccZ2cGDhZaddX18h-eUqzga6Mixyky0-Zdzv4r9xGe_k-vJbQthngyWKOI/s1600/facebook_48.png' width=''/></a>
    </li>
    <li>
    <!-- Digg -->
    
    <a expr:href='&quot;http://digg.com/submit?url=&quot; + data:post.url + &quot;&amp;title=&quot; + data:post.title' rel='nofollow' target='_blank'><img alt='Digg This Post' border='0' height='' src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEioGYW5Hestx7Iyzms2xmPtKE8p7LXXJUbDzleitEuUvcHLs2JcwyPCia-7JHZfO_NzJ6Lv35bho8ST0hKh1ZqoXayMqbye7JX2tie7P_H2y51p9gNpRz7GGg1_dybuvXOqIjBMDm2uKho/s1600/digg_48.png' width=''/></a>
    </li>
    <li>
    
    <!-- Stumbleupon -->
    
    <a expr:href='&quot;http://www.stumbleupon.com/submit?url=&quot; + data:post.url + &quot;&amp;title=&quot; + data:post.title' rel='nofollow' target='_blank'><img alt='Stumble This Post' border='0' height='' src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjXvV4dgtI-nYmUmZGSJtokmfjUxJKcEqFP-N57Imt0N5_3UoUmUnveYheYoeGFR6C2EyJ_BAVvmxpmJKBU2baGLptjO73z62ga64BRPrXiofd87JxxBIZ5qoPD3YGSzRe0wpoR4uOBOs8/s1600/stumbleupon_48.png' width=''/></a>
    </li>
    
    <li>
    <!-- Twitthis -->
    
    <a expr:href='&quot;http://twitthis.com/twit?url=&quot; + data:post.url' rel='nofollow' target='_blank'><img alt='Tweet This Post' border='0' height='' src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh2BrDrxnQgZ9PfQQM-ioNzf5HtEiEusXeD2_n8S4PRW9765n0pQx6WhcUuKWFgRXqh15P9LsrPoVJ2LggAqWkeV2Us2yIz3acuV3Dqi3Zcuw77_yz9xSPT4Rg1SKpkaIZSrGhJf7gGjes/s1600/twitter_48.png' width=''/></a>
    </li>
    
    <li>
    <!-- Delicious -->
    
    <a expr:href='&quot;http://del.icio.us/post?url=&quot; + data:post.url + &quot;&amp;title=&quot; + data:post.title' rel='nofollow' target='_blank'><img alt='Save Tis Post To Delicious' border='0' height='' src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhfDzdEB86Cw_lS_RMrmgGRI0xehPPsmhujMpM-wPYWQEIvY9QLJpcsSl-xktOa_fp9gihcFOVOzdztJHQikv1mvlI2v5CL_WN1KRJxsBx-MvKyo9tfPimblDViq_BsQrc0JydhTg1WZQM/s1600/delicious_48.png' width=''/></a>
    </li><li>
    <!-- Reddit -->
    
    <a expr:href='&quot;http://www.reddit.com/submit?url=&quot; + data:post.url + &quot;&amp;title=&quot; + data:post.title' rel='nofollow' target='_blank'><img alt='Share On Reddit' border='0' height='' src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi-5l98hmjk6DABltpuLkhmLCKobZe0xWlsLpBXCtY1U-jAy0M6FgdwXORd4kG6X-TLijy7DyrJCvfNVtB77w-Qi1K1vOem7vjsYh00gyNH6SzdcYojarPWkiEH4UMLh8SsZkHbGIoKDxI/s1600/reddit.png' width=''/></a>
    </li><li>
    <!-- Technorati -->
    
    <a expr:href='&quot;http://technorati.com/faves?add=&quot; + data:post.url' rel='nofollow' target='_blank'><img alt='Bookmark On Technorati' border='0' height='' src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjc-7MvnUChRVRl-g_oMsyyRkCStWh6Y7PbCS_S1hPXioVB3bfv1gMnINMhElsPe-IUYXoxG3UJunpjsYbrPlzUj2wlawahWntPmnX58KGBObs4Zf0MQwiuDOFgHF2Icjd5BBDpoSXdIlY/s1600/technorati_48.png' width=''/></a>
    </li></ul></div></b:if><a href='http://dulara-dulara.blogspot.com/2011/12/social-sharing-widget.html' target='_blank'><small>Get Blogger Bookmark Gadget</small></a>
    
    
  7. දැන් Save Template කියන බොත්තම ඔබන්න...
කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

ලස්සන Tweet Button එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න 0

Dulara | 2:17 PM | , ,

කොහොම ද යාළුවනේ....මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ ලස්සන Tweet Button එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න හැටි තමයි...බ්ලොග් එකට කිව්වට මම අද කියල දෙන්නෙ පෝස්ට් එකක මාතෘකාවට පහළින් මෙය දාගන්න හැටි තමයි...ඔයාලට ඕන නම් ඔයාලගෙ බ්ලොග් එකේ Sidebar එකේ වුනත් මේක දාගන්න පුළුවන්...හරි එහෙනම් අපි බලමු කොහොම ද පෝස්ට් එකක මාතෘකාවට පහළින් මෙය දාගන්නෙ කියල....
  1. මුලින්ම ඔයාලා ඔයාලගෙ Blogger Account එකට ලොග් වෙලා Dashboard >> Design >> Edit Html >> යන්න.
  2. දැන් Expand Widget Templates කියන තැනට හරිය දෙන්න.
  3. දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න.
  4. එවිට ඔයාලට ලැබේයි පොඩි සේර්ච් බාර් එකක්.එතන <div class='post-header-line-1'/> කියලා ටයිප් කරන්න. 
  5. දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා <div class='post-header-line-1'/> කොඩ් එකට ඉහළින් මම පහල දිලා තියෙන කොඩ් වලින් කැමති එකක් අරගෙන Copy, Past කරන්න. 
  6. ඊට පස්සෙ Save Template කියන බොත්තම ඔබන්න.
ප්‍රතිඵලය- 

<div style='padding: 4px; float: right;'>
<script src='http://button.topsy.com/widget/retweet-big?nick=TWITTER-USERNAME&amp;url=' type='text/javascript'/>
</div>

ප්‍රතිඵලය-


<div style='padding: 4px; float: right;'>
<script src='http://button.topsy.com/widget/retweet-small?nick=TWITTER-USERNAME&amp;url=' type='text/javascript'/>
</div>

මතක ඇතුව TWITTER-USERNAME කියන තැනට ඔයාලගෙ Twitter Username එක දාගන්න.

කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

Offline ඉඳගෙන Blog ලියන්න කැමති අයට මෙන්න නියම බඩ්ඩ {Chrysanth WebStory} 0

Dulara | 2:03 PM | , ,

කොහොම ද යාළුවනේ....ඔන්න දැනුත් මම ඔයාලට ගොඩක් වැදගත් වෙන මෘදුකාංගයක් අරන් ආව...මේක Windows Live Writer එකට බොහෝ දුරට සමානයි...මට නම් ඊටත් වඩා හොඳයි කියල හිතෙනව...මොකද මෙය ඉතාමත් සරළ මුහුණතකින් තිබෙන නිසාය...මෙහි User Interface එක නම් Microsoft Office 2010 ට හුඟක්ම සමානයි...ඉහත රූපය දැක්කම ඔයාලට පේනව ඇතිනෙ...මෙම මෘදුකාංගය මා පහළ සඳහන් කර ඇති Blog සේවාවන් සමග ඉතා හොඳින් ක්‍රියා කරයි...

Blogger
WordPress
TypePad
LiveJournal
Self-Hosted WordPress.org
MovableType
Drupal
Nucleus

ඉතින් මම හිතනව ඔයාලට මේක හුඟක් වටීවි කියල...ඔයාටත් මෙය ඕනනම් පහළ ලින්ක් එකෙන් බාගන්න...මේක Free ලබාදෙන මෘදුකාංගයක් නිසා ඔයාලට Install කරල පාවිච්චි කරන්න විතරයි තියෙන්නෙ...

Download Chrysanth WebStory
කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

Bluehost වල Web Hosting මිලදී ගන්න ඉන්න අයට මෙන්න Special Discount එකක් 0

Dulara | 9:47 PM | ,

කොහොම ද යාළුවනේ...ඔන්න දැනුත් මම ඔයාලට ගොඩක් වටීවි කියල හිතපු දෙයක් අරගෙන ආව....ඔයාල දන්නවනෙ Web Hosting ගැන...ඉතින් අන්තර්ජාලයේ මෙවැනි Web Hosting අඩවි විශාල ප්‍රමාණයක් ඇත...ඒවායින් මම දැකපු හොඳම Web Hosting අඩවිය තමයි මේ Bluehost කියන අඩවිය....

ඉතින් සාමාන්‍යයෙන් මෙම අඩවියේ Web Hosting ගත් විට අපට මාසයකට $6.95 ක් ගෙවන්න වෙනව..ඒ කියන්නෙ අවුරුද්දකට $83.4 ක් ගෙවන්න වෙනව...

මම අද ඔයාලට ලබාදෙන ලින්ක් එකෙන් ගියාම ඔයාලට $3 ක Discount එකක් ලැබෙනව...ඒ කියන්නෙ ඔයාලට මාසෙකට ගෙවන්න වෙන්නෙ $3.95 කි.අවුරුද්දකට නම් ඔයාලට ගෙවන්න වෙන්නෙ $47.4 කි...බලන්න කොච්චර ඉතිරියක් ද...හරි දැන් කතා ඇති..මෙම Discount එක ඔයාලටත් ඕනනම් ඉහත බැනරය මත ක්ලික් කරන්න...නැත්නම් මා පහළ සපයා ඇති ලින්ක් එක මත ක්ලික් කරන්න...


කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

ඔයාලගෙ කොම් එකේ ඉඳගෙන මුළු ලෝකෙ වටේම කාලගුණය දැනගමු 0

Dulara | 2:05 PM | , ,

කොහොමද යාළුවනේ...ඔන්න මම දැන් ඔයාලට අරගෙන ආව පට්ටම පට්ට බඩ්ඩක්...මේකෙ නම තමා YoWindow..හම්ම්...අහලවත් නෑ නේ...ඒ වුනාට මේක නම් මට නියමෙට හිතට ඇල්ලුව...

මේකෙන් අපට ලෝකෙ ඕනෑම ස්ථානයක කාලගුණය එසැනින් දැන ගන්න පුළුවන්...ශ්‍රී ලංකාවේත් ඕනෑම ප්‍රදේශයක කාලගුණය මෙම මෘදුකාංගය මගින් හොයාගන්න පුළුවන්..මේකෙන් අපට,
  1. සුළඟේ වේගය
  2. වායු පීඩනය
  3. උෂ්ණත්වය
  4. ආර්ද්‍රතාවය
  5. වර්ෂණය
  6. වලාකුළු වල ස්වභාවය
ආදී කාලගුණික ලක්ෂණ නිරීක්ෂණය කළ හැක...ඒ වගේම ඉදිරි දින වල කාලගුණයද මෙයින් අපට නිරීක්ෂණය කළ හැක.ඉතින් මම හිතනව මේ මෘදුකාංගය ඔයාලට ගොඩක් වටීවි කියල...ඕනනම් පහළ ලින්ක් එකෙන් බාගන්න....

Download YoWindow For Windows 7,Vista,XP

Download YoWindow For Mac OS
මුලින්ම මෙම මෘදුකාංගය බාගෙන,එය Install කර විවෘත කරන්න...දැන් ඔබගේ ප්‍රදේශය තෝරා OK ඔබන්න..ඉන්පසු ලැබෙන වින්ඩෝවේ ඉහළ ඇති Help නමැති බොත්තම ඔබා Register ඔබන්න...එවිට ලැබෙන වින්ඩෝවේ License Key කියන තැනට මම පහළ ලබා දී ඇති යතුර ඇතුලත් කර OK ඔබන්න...එතකොට වැඩේ ගොඩ...
මෙන්න යතුර....
000E-7944-9D19-3C0C-CA15
කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

Norman Security Suite එක අවුරුදු 4ක් නොමිලේ පාවිච්චි කරන්න 1

Dulara | 10:31 AM | , ,

කොහොම ද යාළුවනේ...ඔන්න දැන් මම ඔයාලට අරගෙන ආවෙ Norman Security Suite කියන වයිරස් ගාඩ් එක තමයි...ගොඩක් අය මේ ගැන අහල නැතුව ඇති...ඒ වුනාට මේකත් ඉතාම හොඳ වයිරස් ගාඩ් එකක්...හැමදාම එකම වයිරස් ගාඩ් එකක් තියාගෙන පට්ට ගහන්න එපා...මේ වගේ එකකුත් අත්හදා බලන්න...හොඳයි...දැන් කතා ඇති...මම මේකෙ වැඩ කෑලි ටික පහළින් ඉංග්‍රීසියෙන් දාන්නම්...

  • Fast scanning, efficient malware detection
  • Ease of use, simplified user interface
  • Reverse action from malicious software
  • Trusted Vendor Support
  • Simple licence management
  • Antispam & Antiphishing
  • Parental control
  • Antivirus & Antispyware
  • Smart firewall
  • Windows 8 ready
  • Installation for up to 3 PC’s
ඔය ටික තමයි ඉතින් මේකෙ තියෙන ප්‍රධාන වැඩ කෑලි ටික...මේවා තවත් සවිස්තරාත්මකව දැනගන්න මෙතනට යන්න...ඔයාල මේක අවුරුද්දකට සල්ලි දීල ගන්න ගියානම් ඔයාලට රු.7000කටත් එහා වියදම් කරන්න වෙනව...ඉතින් මම අද ඔයාලට මෙය නොමිලේ අවුරුදු 4ක්ම පාවිච්චි කරන්න පුළුවන් Installer එකක් ලබා දෙනව...ඔන්න එහෙනම් පහළ ලින්ක් වලින් බාගන්න....

Download Norman Security Suite (32-Bit)



Download Norman Security Suite (64-Bit)


මෙය බාගෙන Install කරන්න විතරයි තියෙන්නෙ...වෙන මොකුත් කරන්න ඕන නෑ...

කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

පිස්සු හැදෙන Blogger Templates ටික...මැක්සා 3

Dulara | 5:07 PM | ,

කොහොමද යාළුවනේ....ගොඩ කාලෙකට පස්සෙ ඔන්න මම ලිපියක් දාන්න යන්නෙ....ඉතින් මේ ලිපිය ඔය Blogger Templates හොය හොය ලත වෙන අයට ගොඩක් වටීවි කියල මම හිතනව...වැඩි කතා ඕන නෑ...Template 16 යි තියෙන්නෙ...ඒ 16 ම මම පහළින් දාන්නම්...

Namisan - Stunning Slider Blogger Template

Demo | Download


Ocenolis Magazine - Advanced Blogger Template

Demo | Download

Nyke - Magazine Blogger Template

Demo | Download

Floor - jQuery Rich Blogger Template

Demo | Download

Game Madness - Assassins Creed Blogger Template

Demo | Download

MoonLight - Clean Magazine Blogger Template

Demo | Download

Simplex Buzz - Full Background Slideshow

Demo | Download

Oracle - Advanced Magazine Blogger Template

Demo | Download

Extreme - Portfolio Magazine Blogger Template

Demo | Download

Superb - Advanced Blogger Template

Demo | Download

Modern Photography - Abstract Style Template

Demo | Download

Calenotis - Photographers Magazine Blogger Template

Demo | Download

Magulesco -Featured Magazine Blogger Template

Demo | Download

Dimenzion - 3D Style Blogger Template

Demo | Download

Glow - Free Premium Blogger Template

Demo | Download

Mahasoli Tribune - Magazine Blogger Template

Demo | Download

කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

මේව හොයා ගත්තෙ මෙතනින්..http://www.bestbloggertemplates.net/