තාම බැරි වුනාද හොඳ වයිරස් ගාඩ් එකක් හොයාගන්න
ඔයාල වයිරස් ගාඩ් හොය හොය හැම තැනම ලත වෙනව නම් මෙන්න නියම ස්පොට් එක....අප විසින් ඔබට ලොව හොඳම වයිරස් ගාඩ් ලෝකයේ හොඳම මිලට හෙවත් නොමිලේ ලබා දෙනව..ඒ වගේම අප ඔබට ලබා දෙන සෑම වයිරස් ගාඩ් එකක්ම සම්පූර්ණ අත්හදා බැලීමකින් පසුව තමයි ඔයාලට ලබා දෙන්නෙ...එහෙනම් ඔයාලටත් වයිරස් ගාඩ් එකක් ඕන නම් ඉහත ලින්ක් එක මත ක්ලික් කරන්න.
සරළ සුපිරි බ්ලොග් එකක් හදාගන්න අවශ්‍ය ආම්පන්න මෙතනින් ලබා ගන්න
ඔයාලත් ලස්සන බ්ලොග් එකක් හදාගන්න ආස ඇතිනෙ...ඒ සඳහා අවශ්‍ය බ්ලොග් අච්චු,බ්ලොග් ගැජට් හා බ්ලොග් රහස් ආදිය ඔබට මෙම ලින්ක් එක වෙත පිවිසීමෙන් ලබා ගත හැක.
මුහුණු පොතේ ඔබගේ මිතුරන් සියල්ලටම එකවර පණිවුඩ යවන්නෙ මෙහෙමයි
Facebook භිවිතා කරන ඔබට මම දැන් ලබා දෙන මෘදුකාංගය මෘදුකාංගය මගින් නව මිතුරන් ඇතිකර ගැනීම සඳහා Friends Request විශාල ප්‍රමාණයක් යැවීම,දැනට ඔබ හා සම්බන්ධව ඇති සියළු මිතුරන් හට එකවර පණිවුඩ යැවීම,ඔබගේ මිතුරන් සියල්ලන්ගේම Wall එක මතට එකවර දර්ශණය වන සේ පණිවුඩ යැවීම,මිතුරන් හට එක වරම පෝකර් යැවීම ආදිය සිදු කළ හැක.ඔබටත් මෙය ලබාගැනීමට අවශ්‍ය නම් ඉහත ලින්ක් එක මත ක්ලික් කරන්න.
Recommend on Google
අලුත් අවුරුද්දට ඔයාලගෙ බ්ලොග් එකට ලස්සන "Happy New Year" Banner එකක් දාගන්න 6
Dulara | 8:51 PM | , ,
කොහොම ද යාළුවනේ...හැමෝටම සුභම සුභ නත්තලක් වේවා....කියල ප්‍රාර්ථනා කරලම මේ පෝස්ට් එක ලියන්න පටන් ගන්නව...ඉතින් නත්තල් දවස ඉවර වීගෙන ගියත් තව දවස් 6කින් 2011 වර්ෂය ඉවර වෙලා 2012 වර්ෂය ආරම්භ වෙනව...ඉතින් ඒ නිසා අද මම ඔයාලට කියල දෙන්න හදන්නෙ අලුත් අවුරුද්දට ඔයාලගෙ බ්ලොග් එකට ලස්සන "Happy New Year" Banner එකක් දාගන්න හැටි ගැන තමයි....හරි....මෙය ඔබගේ බ්ලොගයට දා ගැනීම සඳහා පහත පියවර අනුගමනය කරන්න...
1. මුලින්ම ඔයාලා ඔයාලගෙ Blogger Account එකට ලොග් වෙලා Dashboard >> Design >> Page Elements යන්න.
2. දැන් Add a Gadget කියන එකට ගිහින් HTML JavaScript එකක් ගන්න.
3. දැන් ඔයාල මම පහල දිලා තියෙන කොඩ් එක Copy කරගෙන ඔයාලා ගත්තු
HTML JavaScript එකට Paste කරල Save කරන්න.
කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….
ලස්සන Twitter Followers Box එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න 0
Dulara | 6:43 PM | , , ,
කොහොමද යාළුවනේ....මම දැන් ඔයාලට කියල දෙන්න හදන්නෙ ලස්සන Twitter Followers Box එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න හැටි තමයි....ඔයාල දන්නවනෙ Facebook Fanpage ගැන..ඒ Facebook Fanpage වල තියෙන Like Box එක වගේ තමයි මේ Twitter Followers Box එක...ඔයාලට තාම වැටහීමක් නැත්නම් මේ ගැන මම පහළින් මෙහි Live Demo එකක් දාන්නම්....
ඔය තියෙන්නෙ...ඉතින් ඔයාලගෙ Twitter Account එකේ Followers ල එහෙම වැඩි කරගන්න ඔයාලට මේක හුඟක් වැදගත් වේවි...හරි...අපි දැන් බලමු මේක කොහොම ද ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්නෙ කියල...
1. මුලින්ම ඔයාලා ඔයාලගෙ Blogger Account එකට ලොග් වෙලා Dashboard >> Design >> Page Elements යන්න.
2. දැන් Add a Gadget කියන එකට ගිහින් HTML JavaScript එකක් ගන්න.
3. දැන් ඔයාල මම පහල දිලා තියෙන කොඩ් එක Copy කරගෙන ඔයාලා ගත්තු
HTML JavaScript එකට Paste කරල Save කරන්න.
*මතක ඇතුව dulara1997 කියන තැනට ඔයාලගෙ Twitter Username එක ලබා දෙන්න.
කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….
ලස්සන පාවෙන Sharing Widget එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න 5
Dulara | 10:13 PM | , ,
කොහොම ද යාළුවනේ....මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ ලස්සන පාවෙන Sharing Widget එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න හැටි තමයි...මේක නම් පට්ටම පට්ට ගැජට් එකක්...ඔයාලට මෙම Widget එකේ Live Demo එකක් මෙම බ්ලොගයේ වම් පස තිබෙනු දැක ගන්න පුළුවන්...කොහොම ද....හොඳයි ද....හරි එහෙනම් අපි බලමු කොහොම මෙය ඔයාලගෙ බ්ලොග් එකට දාගන්නෙ කියල....
1. මුලින්ම ඔයාලා ඔයාලගෙ Blogger Account එකට ලොග් වෙලා Dashboard >> Design >> Page Elements යන්න.
2. දැන් Add a Gadget කියන එකට ගිහින් HTML JavaScript එකක් ගන්න.
3. දැන් ඔයාල මම පහල දිලා තියෙන කොඩ් එක Copy කරගෙන ඔයාලා ගත්තු
HTML JavaScript එකට Paste කරල Save කරන්න.
<g:plusone size="tall"></g:plusone>
Get widget
කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….
Dreamhost වල Web Hosting මිලදී ගන්න ඉන්න අයට මෙන්න Special Discounts ගොඩක් 0
Dulara | 4:46 PM | ,
කොහොම ද කස්ටිය එහෙම....ඔන්න මම දැන් ඔයාලට කියල දෙන්න හදන්නෙ Dreamhost Special Promos ටිකක් තමයි....ඉතින් ඔයාලත් Dreamhost එකේ Web Hosting මිලදී ගන්න බලාපොරොත්තු වෙලා ඉන්නවනම් මම අද ඔයාලට ලබාදෙන Promo කෝඩ් මගින් ඔයාලගෙ මුදල් ඉතුරු කරගන්න පුළුවන් වේවි...හරි වැඩි කතා අවශ්‍ය නෑ...මම පහළින් ඔක්කොම කෝඩ් ටික දාන්නම්....ඔයාලට තියෙන්නෙ ඒව උඩ ක්ලික් කරන එක විතරයි...
1. SAVES50 – $50 off
2. 723190547651 – $100 off 2 year plans
3. IPdotCom – Free lifetime unique IP and two extra domain registrations
4. 3Free4Life – 3 Free Extra Domains Coupon
5. BizAndBlog – One extra lifetime domain and a $30 cash discount
6. PromoIPunique – Add one extra free lifetime unique IP to any Dreamhost account, and save $20 too!
කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….
ලස්සන Social Sharing Widget එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න 0
Dulara | 2:02 PM | , , ,
කොහොම ද යාළුවනේ....මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ ලස්සන Social Sharing Widget එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න හැටි තමයි...බ්ලොග් එකට කිව්වට මම අද කියල දෙන්නෙ පෝස්ට් එකක පහළින් මෙය දාගන්න හැටි තමයි...ඔයාලට මෙම Widget එකේ Screenshot එකක් ඉහත ඡායා රූපයෙන් දැක ගන්න පුළුවන්...කොහොම ද....හොඳයි ද....හරි එහෙනම් අපි බලමු කොහොම ද පෝස්ට් එකක පහළින් මෙය දාගන්නෙ කියල....
1. මුලින්ම ඔයාලා ඔයාලගෙ Blogger Account එකට ලොග් වෙලා Dashboard >> Design >> Edit Html >> යන්න.
2. දැන් Expand Widget Templates කියන තැනට හරිය දෙන්න.
3. දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න.
4. එවිට ඔයාලට ලැබේයි පොඩි සේර්ච් බාර් එකක්.එතන
කියලා ටයිප් කරන්න.
5. දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා
කොඩ් එකට පහළින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy, Past කරන්න.
6. ඔයාලට
කියන කෝඩ් එක හොයාගන්න බැරි වුනොත් <data:post.body/> කියන කෝඩ් එකට පහළින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy, Paste කරන්න.
<b:if cond='data:blog.pageType == "item"'>
</b:if>Get Blogger Bookmark Gadget
7. දැන් Save Template කියන බොත්තම ඔබන්න...
කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….
ලස්සන Tweet Button එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න 0
Dulara | 2:17 PM | , ,
කොහොම ද යාළුවනේ....මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ ලස්සන Tweet Button එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න හැටි තමයි...බ්ලොග් එකට කිව්වට මම අද කියල දෙන්නෙ පෝස්ට් එකක මාතෘකාවට පහළින් මෙය දාගන්න හැටි තමයි...ඔයාලට ඕන නම් ඔයාලගෙ බ්ලොග් එකේ Sidebar එකේ වුනත් මේක දාගන්න පුළුවන්...හරි එහෙනම් අපි බලමු කොහොම ද පෝස්ට් එකක මාතෘකාවට පහළින් මෙය දාගන්නෙ කියල....
1. මුලින්ම ඔයාලා ඔයාලගෙ Blogger Account එකට ලොග් වෙලා Dashboard >> Design >> Edit Html >> යන්න.
2. දැන් Expand Widget Templates කියන තැනට හරිය දෙන්න.
3. දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න.
4. එවිට ඔයාලට ලැබේයි පොඩි සේර්ච් බාර් එකක්.එතන
කියලා ටයිප් කරන්න.
5. දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා
කොඩ් එකට ඉහළින් මම පහල දිලා තියෙන කොඩ් වලින් කැමති එකක් අරගෙන Copy, Past කරන්න.
6. ඊට පස්සෙ Save Template කියන බොත්තම ඔබන්න.
ප්‍රතිඵලය-
<script src='http://button.topsy.com/widget/retweet-big?nick=TWITTER-USERNAME&url=' type='text/javascript'/>
ප්‍රතිඵලය-
<script src='http://button.topsy.com/widget/retweet-small?nick=TWITTER-USERNAME&url=' type='text/javascript'/>
මතක ඇතුව TWITTER-USERNAME කියන තැනට ඔයාලගෙ Twitter Username එක දාගන්න.
කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….
Offline ඉඳගෙන Blog ලියන්න කැමති අයට මෙන්න නියම බඩ්ඩ {Chrysanth WebStory} 0
Dulara | 2:03 PM | , ,
කොහොම ද යාළුවනේ....ඔන්න දැනුත් මම ඔයාලට ගොඩක් වැදගත් වෙන මෘදුකාංගයක් අරන් ආව...මේක Windows Live Writer එකට බොහෝ දුරට සමානයි...මට නම් ඊටත් වඩා හොඳයි කියල හිතෙනව...මොකද මෙය ඉතාමත් සරළ මුහුණතකින් තිබෙන නිසාය...මෙහි User Interface එක නම් Microsoft Office 2010 ට හුඟක්ම සමානයි...ඉහත රූපය දැක්කම ඔයාලට පේනව ඇතිනෙ...මෙම මෘදුකාංගය මා පහළ සඳහන් කර ඇති Blog සේවාවන් සමග ඉතා හොඳින් ක්‍රියා කරයි...
Blogger
WordPress
TypePad
LiveJournal
Self-Hosted WordPress.org
MovableType
Drupal
Nucleus
ඉතින් මම හිතනව ඔයාලට මේක හුඟක් වටීවි කියල...ඔයාටත් මෙය ඕනනම් පහළ ලින්ක් එකෙන් බාගන්න...මේක Free ලබාදෙන මෘදුකාංගයක් නිසා ඔයාලට Install කරල පාවිච්චි කරන්න විතරයි තියෙන්නෙ...
Download Chrysanth WebStory
කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….
Bluehost වල Web Hosting මිලදී ගන්න ඉන්න අයට මෙන්න Special Discount එකක් 0
Dulara | 9:47 PM | ,
කොහොම ද යාළුවනේ...ඔන්න දැනුත් මම ඔයාලට ගොඩක් වටීවි කියල හිතපු දෙයක් අරගෙන ආව....ඔයාල දන්නවනෙ Web Hosting ගැන...ඉතින් අන්තර්ජාලයේ මෙවැනි Web Hosting අඩවි විශාල ප්‍රමාණයක් ඇත...ඒවායින් මම දැකපු හොඳම Web Hosting අඩවිය තමයි මේ Bluehost කියන අඩවිය....
ඉතින් සාමාන්‍යයෙන් මෙම අඩවියේ Web Hosting ගත් විට අපට මාසයකට $6.95 ක් ගෙවන්න වෙනව..ඒ කියන්නෙ අවුරුද්දකට $83.4 ක් ගෙවන්න වෙනව...
මම අද ඔයාලට ලබාදෙන ලින්ක් එකෙන් ගියාම ඔයාලට $3 ක Discount එකක් ලැබෙනව...ඒ කියන්නෙ ඔයාලට මාසෙකට ගෙවන්න වෙන්නෙ $3.95 කි.අවුරුද්දකට නම් ඔයාලට ගෙවන්න වෙන්නෙ $47.4 කි...බලන්න කොච්චර ඉතිරියක් ද...හරි දැන් කතා ඇති..මෙම Discount එක ඔයාලටත් ඕනනම් ඉහත බැනරය මත ක්ලික් කරන්න...නැත්නම් මා පහළ සපයා ඇති ලින්ක් එක මත ක්ලික් කරන්න...
කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….
ඔයාලගෙ කොම් එකේ ඉඳගෙන මුළු ලෝකෙ වටේම කාලගුණය දැනගමු 0
Dulara | 2:05 PM | , ,
කොහොමද යාළුවනේ...ඔන්න මම දැන් ඔයාලට අරගෙන ආව පට්ටම පට්ට බඩ්ඩක්...මේකෙ නම තමා YoWindow..හම්ම්...අහලවත් නෑ නේ...ඒ වුනාට මේක නම් මට නියමෙට හිතට ඇල්ලුව...
මේකෙන් අපට ලෝකෙ ඕනෑම ස්ථානයක කාලගුණය එසැනින් දැන ගන්න පුළුවන්...ශ්‍රී ලංකාවේත් ඕනෑම ප්‍රදේශයක කාලගුණය මෙම මෘදුකාංගය මගින් හොයාගන්න පුළුවන්..මේකෙන් අපට,
1. සුළඟේ වේගය
2. වායු පීඩනය
3. උෂ්ණත්වය
4. ආර්ද්‍රතාවය
5. වර්ෂණය
6. වලාකුළු වල ස්වභාවය
ආදී කාලගුණික ලක්ෂණ නිරීක්ෂණය කළ හැක...ඒ වගේම ඉදිරි දින වල කාලගුණයද මෙයින් අපට නිරීක්ෂණය කළ හැක.ඉතින් මම හිතනව මේ මෘදුකාංගය ඔයාලට ගොඩක් වටීවි කියල...ඕනනම් පහළ ලින්ක් එකෙන් බාගන්න....
Download YoWindow For Windows 7,Vista,XP
Download YoWindow For Mac OS
මුලින්ම මෙම මෘදුකාංගය බාගෙන,එය Install කර විවෘත කරන්න...දැන් ඔබගේ ප්‍රදේශය තෝරා OK ඔබන්න..ඉන්පසු ලැබෙන වින්ඩෝවේ ඉහළ ඇති Help නමැති බොත්තම ඔබා Register ඔබන්න...එවිට ලැබෙන වින්ඩෝවේ License Key කියන තැනට මම පහළ ලබා දී ඇති යතුර ඇතුලත් කර OK ඔබන්න...එතකොට වැඩේ ගොඩ...
මෙන්න යතුර....
000E-7944-9D19-3C0C-CA15
කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….
Norman Security Suite එක අවුරුදු 4ක් නොමිලේ පාවිච්චි කරන්න 1
Dulara | 10:31 AM | , ,
කොහොම ද යාළුවනේ...ඔන්න දැන් මම ඔයාලට අරගෙන ආවෙ Norman Security Suite කියන වයිරස් ගාඩ් එක තමයි...ගොඩක් අය මේ ගැන අහල නැතුව ඇති...ඒ වුනාට මේකත් ඉතාම හොඳ වයිරස් ගාඩ් එකක්...හැමදාම එකම වයිරස් ගාඩ් එකක් තියාගෙන පට්ට ගහන්න එපා...මේ වගේ එකකුත් අත්හදා බලන්න...හොඳයි...දැන් කතා ඇති...මම මේකෙ වැඩ කෑලි ටික පහළින් ඉංග්‍රීසියෙන් දාන්නම්...
• Fast scanning, efficient malware detection
• Ease of use, simplified user interface
• Reverse action from malicious software
• Trusted Vendor Support
• Simple licence management
• Antispam & Antiphishing
• Parental control
• Antivirus & Antispyware
• Smart firewall
• Windows 8 ready
• Installation for up to 3 PC’s
ඔය ටික තමයි ඉතින් මේකෙ තියෙන ප්‍රධාන වැඩ කෑලි ටික...මේවා තවත් සවිස්තරාත්මකව දැනගන්න මෙතනට යන්න...ඔයාල මේක අවුරුද්දකට සල්ලි දීල ගන්න ගියානම් ඔයාලට රු.7000කටත් එහා වියදම් කරන්න වෙනව...ඉතින් මම අද ඔයාලට මෙය නොමිලේ අවුරුදු 4ක්ම පාවිච්චි කරන්න පුළුවන් Installer එකක් ලබා දෙනව...ඔන්න එහෙනම් පහළ ලින්ක් වලින් බාගන්න....
Download Norman Security Suite (32-Bit)
Download Norman Security Suite (64-Bit)
මෙය බාගෙන Install කරන්න විතරයි තියෙන්නෙ...වෙන මොකුත් කරන්න ඕන නෑ...
කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….
පිස්සු හැදෙන Blogger Templates ටික...මැක්සා 3
Dulara | 5:07 PM | ,
කොහොමද යාළුවනේ....ගොඩ කාලෙකට පස්සෙ ඔන්න මම ලිපියක් දාන්න යන්නෙ....ඉතින් මේ ලිපිය ඔය Blogger Templates හොය හොය ලත වෙන අයට ගොඩක් වටීවි කියල මම හිතනව...වැඩි කතා ඕන නෑ...Template 16 යි තියෙන්නෙ...ඒ 16 ම මම පහළින් දාන්නම්...
Namisan - Stunning Slider Blogger Template
Demo | Download
Ocenolis Magazine - Advanced Blogger Template
Demo | Download
Nyke - Magazine Blogger Template
Demo | Download
Floor - jQuery Rich Blogger Template
Demo | Download
Game Madness - Assassins Creed Blogger Template
Demo | Download
MoonLight - Clean Magazine Blogger Template
Demo | Download
Simplex Buzz - Full Background Slideshow
Demo | Download
Oracle - Advanced Magazine Blogger Template
Demo | Download
Extreme - Portfolio Magazine Blogger Template
Demo | Download
Superb - Advanced Blogger Template
Demo | Download
Modern Photography - Abstract Style Template
Demo | Download
Calenotis - Photographers Magazine Blogger Template
Demo | Download
Magulesco -Featured Magazine Blogger Template
Demo | Download
Dimenzion - 3D Style Blogger Template
Demo | Download
Glow - Free Premium Blogger Template
Demo | Download
Mahasoli Tribune - Magazine Blogger Template
Demo | Download
කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….
මේව හොයා ගත්තෙ මෙතනින්..http://www.bestbloggertemplates.net/
මෙන්න ලකුණු ආවෝ... 8
Dulara | 11:36 AM |
හම්...10 වසරෙ වාර විභාගෙත් ඉවර වෙලා ඔන්න ඊයෙ තමයි ප්‍රතිඵල ගත්තෙ...මම පහළින් ලකුණු ටික දාන්නම් එහෙනම්...
1. සිංහල------83
2. බුද්ධාගම--86
3. විද්‍යාව-----70
4. ගණිතය----92
5. ඉතිහාසය--66
6. භූගෝලය--80
7. චිත්‍ර---------72
8. සෞඛ්‍ය----79
9. ඉංග්‍රීසි------හම්බවුනේ නෑ.
හොඳද මන්ද....සමහර විෂයන්ට අඩු වෙච්ච එක ගැන නම් ගොඩක් දුකයි...ඒව 11 වසරෙදි කොහොම හරි හදාගන්න ඕන...ඔයාලට මොකක්ද මේ ලකුණු ගැන හිතෙන්නෙ...